Campus unge scene eka nam aththaubath ara campus wala eunge whatsapp status wage
ekko malageyk
nattan birthday ekak
මස්සිනා මොකද කියන්නේනිවන් සුව ලැබේවා.... අපේ මස්සිනා කාරයොගේ බොක්කේෆිට් එක. බීපු බීමේ හැටියට ඔච්චර කල් වත් හිටියා ඇති. 2010 විතර මැරෙන්නම ගිහින් බේරුනා. අක්මාවේ කේස් එකකින්.
මිනිස්සු යන්නෙ රැල්ලට හිට් වෙන ඒවා පස්සෙ මිසක් හොඳ නරක බලලා නෙවී. මූ අලුත් සමාජේ හැටියට කරපු දෙයක් නෑනේ. බෙග් එහෙමද, තම්බියා වෙලා බුද්දාගම් කාරයන්ට හැම ලබ්බටම දාන්න තියෙන එකම සිංදු සෙට් ඒක කරපු එකා. ලොවෙත් "සහජීවනේ" කියලා හොඳට මාර්කට් කරන්න පුලුවන් සිද්දියක්. ඒ නිසා තමා පේජ් කාරයෝ ඕව කරැඉ තියන් දුවන්නෙ.RIP, මන් දැක්කා පේජ් කාරයො බෙග්ට කොටියක් එකතුකරදි මෙයාට ඉක්මන් සුව පතලා විතරක් පොස්ට් දැම්මා කට්ටිය.