ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්තවෙයි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    ඔබ ගැන සිතලා,
    සිත සැනසෙනවා,
    ළඟ නැති හින්ඳා,
    හද ළතැවෙනවා

    නිවන් සුව ලැබේවා !!!
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    නිවන් සුව ලැබේවා.... අපේ මස්සිනා කාරයොගේ බොක්කේෆිට් එක. බීපු බීමේ හැටියට ඔච්චර කල් වත් හිටියා ඇති. 2010 විතර මැරෙන්නම ගිහින් බේරුනා. අක්මාවේ කේස් එකකින්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    නිවන් සුව ලැබේවා.... අපේ මස්සිනා කාරයොගේ බොක්කේෆිට් එක. බීපු බීමේ හැටියට ඔච්චර කල් වත් හිටියා ඇති. 2010 විතර මැරෙන්නම ගිහින් බේරුනා. අක්මාවේ කේස් එකකින්.
    මස්සිනා මොකද කියන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    RIP, මන් දැක්කා පේජ් කාරයො බෙග්ට කොටියක් එකතුකරදි මෙයාට ඉක්මන් සුව පතලා විතරක් පොස්ට් දැම්මා කට්ටිය.
    මිනිස්සු යන්නෙ රැල්ලට හිට් වෙන ඒවා පස්සෙ මිසක් හොඳ නරක බලලා නෙවී. මූ අලුත් සමාජේ හැටියට කරපු දෙයක් නෑනේ. බෙග් එහෙමද, තම්බියා වෙලා බුද්දාගම් කාරයන්ට හැම ලබ්බටම දාන්න තියෙන එකම සිංදු සෙට් ඒක කරපු එකා. ලොවෙත් "සහජීවනේ" කියලා හොඳට මාර්කට් කරන්න පුලුවන් සිද්දියක්. ඒ නිසා තමා පේජ් කාරයෝ ඕව කරැඉ තියන් දුවන්නෙ.
     
    • Sad
    Reactions: imback2008