මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 49 කි.
පවුලේ ඥාතීන් සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් අද (22) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි.
මැරෙන දවස කලින් දැකල නැද්ද

Apith yay ban thread dada idala dawasaka eka parata.me yana fast system eka body ekata orothu denne ne.50di fuse yay wage.![]()
Yes but illusion is real.There is no body,
all that is a illusion
Ambo 64 k meyataමෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ප්‍රේමසිරි හේවාවාසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 64ක්.
ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රේමසිරි හේවාවසම් මහතා තිස් දහසකට අධික සිසු සිසුවියන් පිරිසකට රූපලාවණ්‍ය ශිල්පය බෙදා දී තිබෙනවා.
රූපලාවණ්‍ය වැඩමුළු, මනාලියන් දැක්මවල් නිර්මාණය කිරීමට අමතරව නොමිලේ රූපලාවණ්‍ය පාඨමාලා වැඩමුළු සංවිධානය කරමින් ගම් නගරවල කාන්තාවන් සහ තරුණ පිරිස් වෙත රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර දැනුම බෙදා දීමට ද ඔහු කළේ මහඟු සේවයක්.
ජාතික රූපවාහිනී නුග සෙවන මෙන්ම සිරිකත, තරුණි වැනි පුවත්පත් හරහා තම දැනුම බෙදා දුන් අපූරු නිර්මාණ ශිල්පියෙකු ලෙසටයි ප්‍රේමසිරි හේවාවසම් මහතා සැලකෙන්නේ.
![]()

Yes but illusion is real.
මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ප්‍රේමසිරි හේවාවාසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 64ක්.
ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රේමසිරි හේවාවසම් මහතා තිස් දහසකට අධික සිසු සිසුවියන් පිරිසකට රූපලාවණ්‍ය ශිල්පය බෙදා දී තිබෙනවා.
රූපලාවණ්‍ය වැඩමුළු, මනාලියන් දැක්මවල් නිර්මාණය කිරීමට අමතරව නොමිලේ රූපලාවණ්‍ය පාඨමාලා වැඩමුළු සංවිධානය කරමින් ගම් නගරවල කාන්තාවන් සහ තරුණ පිරිස් වෙත රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර දැනුම බෙදා දීමට ද ඔහු කළේ මහඟු සේවයක්.
ජාතික රූපවාහිනී නුග සෙවන මෙන්ම සිරිකත, තරුණි වැනි පුවත්පත් හරහා තම දැනුම බෙදා දුන් අපූරු නිර්මාණ ශිල්පියෙකු ලෙසටයි ප්‍රේමසිරි හේවාවසම් මහතා සැලකෙන්නේ.
![]()

මෙයාගේ බඩ පිම්බිල ඇඟ ඉදිමිල තිබ්බෙ.

තරුණ පෙනුමෙන් ඉන්න පුලුවන්කම තියෙද්දී නාකි කම පෙන්නන ලංකාවේ ඩෝප් නාකි කුකුලන්ට හොඳ පාඩමක් මේ මනුස්සයා..හොඳ ආදර්ශයක්..Ambo 64 k meyata![]()
umba maruna kiala dana ganna wenne ara kettu kella gana thread ekak dala thamai.Apith yay ban thread dada idala dawasaka eka parata.me yana fast system eka body ekata orothu denne ne.50di fuse yay wage.![]()
there is no real
මේ තරුන කාලෙ එකක් ද
Vaccine should be the culprit , if he took it.Not because of the vacccines I think. When we first got to know him, he was a fit guy with looking healthy body, but as he got popular later, he was getting obesed a lot to the point that my parents once said one day he will die from a heart attack. This death was so obvious and not surprising at all
------ Post added on Oct 22, 2023 at 3:45 PM