අන්තිම ටිකනම් මරු ඔයි.. "පව් නොදි ඔබේ රටට යන්න.." කවුරු කවුරුහ් රෙදි ගලොගෙන එහෙට මෙහෙට ගහනවා. ඔක්කොම හෙලුවැලි බව නොදැන. සිරට බැසිල්ට ගැහුවත් බැසිල් සිරසට ගැහුවත් බලන අපිට නම් පේන්නේ දෙගොල්ලොම ඇදුම් උනා දමා වගෙයි.. මුන්ට මෙච්චරට රිදිලා තියෙන්නේ ෆ්‍රීකුවන්සි කතාව ඇත්ත වගේ..
අර රට මේ රට කියලා අපි ඇගිල්ල දික් කලාට ඇමෙරිකාවට, යුරොපෙට. ලන්කාවේ දෙශපාලනේ බැලන්ස් කරන්නේ සම්පූර්නව බිස්නස්කාරයො. කිලීලා දම්මිකලා ගමගේලා තමා මේක රන් කරන්නේ.. අජූතයි.. කුජීතයි.. හිරිකිතයි.
දෙගොල්ලොම එකයි බන් එකෙක්ටවත් බෑ තව එකෙක්ට ඇගිල්ලක් දික්කරන්ඩ...ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් එහෙමයි...
Sirasa - Working on personal agendas

බැසිලට කරුමෙට හරි බලය හම්බුනොත් සිරසට නහයේ ඉදලා අරී...![]()