ප්‍රවෘත්ති විකාශය අතරතුරදී හදිසියේ නිවේ&

FCB

Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    ප්‍රවෘත්ති විකාශය අතරතුරදී හදිසියේ නිවේ&

     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බැසිලට කරුමෙට හරි බලය හම්බුනොත් සිරසට නහයේ ඉදලා අරී...:P:P
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    sirase gon part
    sirase suranga , roshan hithan inne rata palanaya karanne un kiyala
    news nam dan amu cha munge
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අන්තිම ටිකනම් මරු ඔයි.. "පව් නොදි ඔබේ රටට යන්න.." කවුරු කවුරුහ් රෙදි ගලොගෙන එහෙට මෙහෙට ගහනවා. ඔක්කොම හෙලුවැලි බව නොදැන. සිරට බැසිල්ට ගැහුවත් බැසිල් සිරසට ගැහුවත් බලන අපිට නම් පේන්නේ දෙගොල්ලොම ඇදුම් උනා දමා වගෙයි.. මුන්ට මෙච්චරට රිදිලා තියෙන්නේ ෆ්‍රීකුවන්සි කතාව ඇත්ත වගේ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අන්තිම ටිකනම් මරු ඔයි.. "පව් නොදි ඔබේ රටට යන්න.." කවුරු කවුරුහ් රෙදි ගලොගෙන එහෙට මෙහෙට ගහනවා. ඔක්කොම හෙලුවැලි බව නොදැන. සිරට බැසිල්ට ගැහුවත් බැසිල් සිරසට ගැහුවත් බලන අපිට නම් පේන්නේ දෙගොල්ලොම ඇදුම් උනා දමා වගෙයි.. මුන්ට මෙච්චරට රිදිලා තියෙන්නේ ෆ්‍රීකුවන්සි කතාව ඇත්ත වගේ..


    දෙගොල්ලොම එකයි බන් එකෙක්ටවත් බෑ තව එකෙක්ට ඇගිල්ලක් දික්කරන්ඩ...ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් එහෙමයි...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පසුගිය දිනක බැසිල් රාජපක්ෂ විසින් සිදු කරන ලද අභූත චෝදනාවක් සම්බන්ධව අද දින සිරස ප්‍රවෘත්ති විකාශය අතරතුර මාද්‍යවේදී රොශාන් ප්‍රියවටවල විසින් කඩාපැන බැසිල් රාජපක්ෂ අඩෝ යයි කියමින් බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලවීමක් සිදුකරනු ලැබුවා ඒ ප්‍රකාශය හා වීඩියෝව පහතින්.බැසිල් රජපක්ෂ හිටපු ඇමතිතුමෝ,අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද?

    තුන් හතර දෙනෙක් වටකරගෙන දැන් චණ්ඩියෙකු සේ කථාකරන ඔබ ජනාධිපතිවරණයෙන් සහෝදරයා පරදවා කදමලුත් බැඳගෙන ඇමෙරිකාවට පැන ගිය හැටි අමතක ද?

    මහින්ද රාජපක්ෂ මහතාට පුටුවත් අහිමිකර පාක්ෂිකයින් මෙන් ම මැති ඇමතිවරුනුත් අතරමංකර පැන ගිය අයුරු ඇමති විජයමුණි සොයිසා හෙළි කළ අයුරු අමතක ද?

    ඔබට අමතක බොහෝ දේ අපට මතකය…

    මල්වානේ අයිතිකරුවෙක් නැති වූ සුපිරි මන්දිරය, ගොවීන්ට බෙදා දීමට ඉන්දියාවෙන් ගෙනා ට්‍රැක්ටර්, ඇයි කිරි එළදෙනුන්, එකොට දුප්පත් ජනතාවට දුන්න සමෘද්ධි කාඩ් එකෙනුත් වංචා කළ බවට එල්ලවන චෝදනා අපට අමතක නැත.

    ඇයි හිටපු ඇමතිතුමෝ, ජාත්‍යන්තරය මිස්ටර් ටෙන් පර්සන්ට් කියා ඔබව ඇමතුවා අමතක ද?

    කොම්පියුටර් ජිල්මාට් ගැනත් ඒ කාලේ කතා කළා ඔබට අමතක විය නොහැක.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවටත් පැන්න ඔබ වැඩ බැරි බැසිල් කියා හඳුන්වන්නේ අප නොව පවුලේම අයයි.

    ඒ අයනම් කියන්නේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය කුජීත කළේ බැසිල් රාජපක්ෂ බවයි .

    ඒකාබද්ධ විපක්ෂයේ අත්දැකීම් ඇති දේශපාලඥයින්ටත් දැන්නම් ඔබව එපාවී ඇති බව ප්‍රසිද්ධියේම ඔවුන් කියා සිටියි.

    කාටත් වැඩක් නැති කාලය කා දමන එවුන්ට අපේ ගමේ නම් කියන්නේ කාලකන්නියා කියායි.

    ඇගපුරා සුර ඔතාගෙන දෙවියන් යැදූ පමණින් කළ පව් නිවැරදි නොවන බව ද ඔබට සිහිපත් කරමු.

    හදිසියේ උඩුකය නිරුවස්තරව යාපනයට ගියේ දෙවියන් යැද පව් සමාකර ගැනීමට ද නැත්නම් ඒකත් සුපුරුදු අවස්ථාවාදී අසික්කිත දේශපාලන ගුණ්ඩුවක් ද?

    හැබැයි හිටපු ඇමතිතුමෝ ඔය අවස්ථාවාදී වැඩ උතුරේ වගේම දකුණේ ජනතාවත් දැන් හොඳින් දන්නා බව සිහිතබා ගැනීම වටී.

    සට්ටැඹි උපදේශකයෙකු ලියා කියා දුන් පමණින් පැමිණ අපට ඇඟිල්ල දිගු කරන ඔබ බලයේ සිටි කාලයේ කළ කෙනෙහිලිකම් අපට කිසි දිනක අමතක නැත.

    රටේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් අපි ඉදි කළ අති නවීන දෙපානම මැදිරි සංකීරණය මැරයන් යොදා බිමට සමතලා කළේ ඔබ අරලියගහ මැදුරේ සුපිරි කාමරයකට වී පිටරටින් ගෙන් වූ සුපිරි කෑමෙන් බඩ පුරවා ගත් කාලයේ යි.

    දැන් සුනාමිය ගැන දොඩවන ඔබ එදා හෙළිකොප්ටර්වලින් සුනාමිය නරඹද්දී සිරස ජනතාව වෙනුවෙන් මහපොලොවේ පයගසා ඔවුන් සමග නැගී සිටි අයුරු අමතක ද?

    ජනතාව නගා සිටුවීම කෙසේ වෙතත් හෙල්පින් හම්බන්තොට ගිණුම හරහා ලැබුණු මුදල් පිල්ලේ ගැසූ බව නම් ඔබගේ කාලයේ ම සිටි අගවිනිසුරු සරත් සිල්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව රටේ ජනතාවට මතකය.

    දිවි නැගුම සල්ලි පිල්ලි ගහන්නට පනතටඉඩ නොදුන් අපේ රටේ පළමු අගවිනිසුරුවරිය අටපාස් නැති ඔබේ සට්ටැඹියන් යොදා පැය ගණනකින් ගෙදරයැවූ දිනය අපේ රටේ ඉතිහාසයේ කලු අකුරින් සටහන් වී ඇත.

    ඡන්ද ක්‍රමයක් යැයි කියා සීමා නිර්ණය වාසියට හරවාගෙන අණපනත් වෙනස් කරමින් සිදු කළ අවුල ලිහා ගැනීමට අපේ රටට තවමත් නොහැකිවී තිබේ.

    බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමෝ,

    ඔය කිහිපයක් විතරයි.

    අපිට ඇඟිල්ල දිගු කරන ඔබේ අතේ ඇඟිලි හතරක් ඔබ දෙසට දිගුවී ඇති අයුරු බලන්න.

    2015 ජනවාරි 8 වන දා ජයග්‍රහණය ගැන ඔබ එවූ SMS පණිවුඩ හා ඔබ සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහ ගැන අපි වෙනම කතා කරමු.

    අහිංසක දුප්පත් ජනතාවගේ කිරි එළදෙනගේ සිට සමෘද්ධි කාඩ් පත දක්වාත් රටට ප්‍රතිලාභ ගෙන එන මහා ආයෝජන ව්‍යාපෘතිවලිනුත් හිරිකිතයක් නැතිව කොමිස් ගැසූ ඔබ වැනි අය ජනතාව දැන් ප්‍රතික්ෂේප කර අවසන්.

    ඉතිහාසය ඔබ නිසි තැන තබනු ඇත.

    දැන් ඔබේ කාලය අවසන්වී ඇත.

    ජනතාව යළි ත් ඔබ එළවා දමන්නට පෙර රටට පව් නොදී ඔබේ රට වන ඇමෙරිකාවට ආපසු යන්න.

    තමන්ගේ තරම දැන ඉදිමිය යුතු බව ද අපි ඔබට අවසන් වශයෙන් දන්වමු


    http://lankantimes.com/සිරස-ප්‍රවෘත්ති-අතරතුර-ම/
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    දෙගොල්ලොම එකයි බන් එකෙක්ටවත් බෑ තව එකෙක්ට ඇගිල්ලක් දික්කරන්ඩ...ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් එහෙමයි...
    අර රට මේ රට කියලා අපි ඇගිල්ල දික් කලාට ඇමෙරිකාවට, යුරොපෙට. ලන්කාවේ දෙශපාලනේ බැලන්ස් කරන්නේ සම්පූර්නව බිස්නස්කාරයො. කිලීලා දම්මිකලා ගමගේලා තමා මේක රන් කරන්නේ.. අජූතයි.. කුජීතයි.. හිරිකිතයි.

    පාර්ලිමන්ට් එක එහෙම පිටින්ම කුනු ගඩක් බන්. ඊයේ මම දැක්කා එකෙක් කියනවා සමෘද්ධි නිලදාරියට දේශපාලනේ කරලා චන්දේ ඉල්ලනත් ඉඩ දෙන්නලු. නැත්තම් අවුල්ලු ප්‍රජාත්‍රන්ත්වාදේ.. හෙට අනිද්දා මැතිවරන කොමසරිසුත් චන්දේ ඉල්ලයි ප්‍රජාත්‍රන්තවාදෙන්.
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Roshan Okkoma Kiuwa
    But Frequency case eka gena kiuwe ne

    A kiyanne maharage weradi wahanna basilge ewa kiyanawa..

    Yako den media hariyata Politicians la wagemane
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    බැසිලට කරුමෙට හරි බලය හම්බුනොත් සිරසට නහයේ ඉදලා අරී...:P:P

    එහෙම බලය හම්බෙන්නේ කොහොමද? මහජනතාව පිංගොන්නුද?