ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

Thisnameisalreadyinuse

Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    ප්‍රශ්ණයක් -බුදු දහම ගැන

    බුදු දහමට අනුව, උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?
     
    Thisnameisalreadyinuse

    Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    :eek: uba budhdhagame neweida

    බුද්ධාගමේ තමයි. උපදින හැම දෙයක්ම වෙනස් වෙන බව බුද්ධාගමේ කියන බව මම දන්නවා. ඒත් එහෙම වෙන්න හේතුව හොයාගන්න බැරි වුනා. ඒකයි අහන්නේ.
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    අනිත්‍යය

    අනිත්‍යය

    මේ ලෝකයේ පවතින සියළු දේ අනිත්‍යයයි.
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    බුද්ධාගමේ තමයි. උපදින හැම දෙයක්ම වෙනස් වෙන බව බුද්ධාගමේ කියන බව මම දන්නවා. ඒත් එහෙම වෙන්න හේතුව හොයාගන්න බැරි වුනා. ඒකයි අහන්නේ.

    ekatada ayya fake ekakin awe :rolleyes:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    නැසෙන සුළු වෙන්න හේතුව මොකද්ද කියලයි අහන්නේ...

    නැසෙන සුලු වෙන්න හේතුව තමයි යාලුව අනිත්‍යය කියන්නෙ.
    යාලුව බුද්දාගමේ නෙවෙයිද?
    එහෙමනම් මන් යාලුවගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්

    මේ සතා මොකෙක්ද?

    asian-elephant--elephas-maximus-1.jpg

    කවුරුත් දන්නවනෙ මේ ඇතෙක් කියල.
    එත් කවුරුහරි අහනවද මේ සතාට ඇතා කියන්නෙ ඇයි කියල
    ඔය යාලුවත් අහන්නෙ ඒ වගේ කතාවක්
    යාලුව පිලිගන්නව හැමදේම නැසෙන සුලුයි කියලා.
    ඒත් යාලුවම අහනව නැසෙන සුලු වෙන්න වෙන්න හේතුව මොකක්ද කියල
    හේතුව නැසෙන සුලු බවම තමයි යාලුව

    යාලුවට මේ දේ ඇත්තටම තෙරෙන් නැත්නම් මට PM එකක් එවන්න.
     
    • Like
    Reactions: lucky_lakshitha

    Thisnameisalreadyinuse

    Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    නැසෙන සුලු වෙන්න හේතුව තමයි යාලුව අනිත්‍යය කියන්නෙ.
    යාලුව බුද්දාගමේ නෙවෙයිද?
    එහෙමනම් මන් යාලුවගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්
    මේ සතා මොකෙක්ද?
    කවුරුත් දන්නවනෙ මේ ඇතෙක් කියල.
    එත් කවුරුහරි අහනවද මේ සතාට ඇතා කියන්නෙ ඇයි කියල
    ඔය යාලුවත් අහන්නෙ ඒ වගේ කතාවක්
    යාලුව පිලිගන්නව හැමදේම නැසෙන සුලුයි කියලා.
    ඒත් යාලුවම අහනව නැසෙන සුලු වෙන්න වෙන්න හේතුව මොකක්ද කියල
    හේතුව නැසෙන සුලු බවම තමයි යාලුව

    යාලුවට මේ දේ ඇත්තටම තෙරෙන් නැත්නම් මට PM එකක් එවන්න.

    ඔබතුමාට මම අහන දේ තේරිලා නෑ.
    බුදු දහමට අනුව හැම දෙයක්ම නැසෙනසුලු වෙන්නෙ ඇයි කියලයි මම අහන්නෙ.
    (මම හැම දේම නැසෙනසුලුයි කියල පිලිගන්නවද නැද්ද කියල මෙතන කියල නෑ.)

    ඒ ප්‍රශ්නෙ තේරෙන්නෙ නැතිනම් මේකට උත්තර දෙන්න:
    හැම දෙයක්ම නැසෙන සුලුයි කියල ඔබතුමා දන්නෙ කොහොමද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කහ ඉර මොන පාටද වගේ ප්‍රෂ්නයක්. :D:yes:
    අනිත්‍ය කියන දේ තේරුම් ගන්න ඔය බබා තාම චූටි වැඩියි:rofl::P
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    මේ ලෝකේ විනාශ වෙන්නේ නැති එක දෙයක් කිව්වොත් මං ඔයාගේ ප්‍රශ්නයට උත්තර දෙනවා
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    ඔය බබා 10 වසරට වත් ආවට පස්සේ අපි කියලා දෙන්ම්...තාම පොඩි වැඩි ඒකයි ඔය වගේ ප්‍රශ්ණ අහන්නේ..
     
    Thisnameisalreadyinuse

    Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    පැටියා;7969731 said:

    කහ ඉර මොන පාටද වගේ ප්‍රෂ්නයක්. :D:yes:
    අනිත්‍ය කියන දේ තේරුම් ගන්න ඔය බබා තාම චූටි වැඩියි:rofl::P

    ඔය බබා 10 වසරට වත් ආවට පස්සේ අපි කියලා දෙන්ම්...තාම පොඩි වැඩි ඒකයි ඔය වගේ ප්‍රශ්ණ අහන්නේ..

    ඔබතුමන්ල දෙන්නට උත්තරයක් හිතාගන්න අමාරු ප්‍රශ්නයක් මම ඇහුව කියල ඔච්චර තරහ ගන්න එපා. ඉස්සෙල්ලම මේක කියෙව්ව්වනම් හොඳයි:

    http://www.elakiri.com/forum/showpost.php?p=1749826&postcount=1
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    නැසෙන සුලු වෙන්න හේතුව තමයි යාලුව අනිත්‍යය කියන්නෙ.
    යාලුව බුද්දාගමේ නෙවෙයිද?
    එහෙමනම් මන් යාලුවගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්

    මේ සතා මොකෙක්ද?

    asian-elephant--elephas-maximus-1.jpg

    කවුරුත් දන්නවනෙ මේ ඇතෙක් කියල.
    එත් කවුරුහරි අහනවද මේ සතාට ඇතා කියන්නෙ ඇයි කියල
    ඔය යාලුවත් අහන්නෙ ඒ වගේ කතාවක්
    යාලුව පිලිගන්නව හැමදේම නැසෙන සුලුයි කියලා.
    ඒත් යාලුවම අහනව නැසෙන සුලු වෙන්න වෙන්න හේතුව මොකක්ද කියල
    හේතුව නැසෙන සුලු බවම තමයි යාලුව

    යාලුවට මේ දේ ඇත්තටම තෙරෙන් නැත්නම් මට PM එකක් එවන්න.
    Gud Answer !!!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නැසෙන සුලු වෙන්න හේතුව තමයි යාලුව අනිත්‍යය කියන්නෙ.
    යාලුව බුද්දාගමේ නෙවෙයිද?
    එහෙමනම් මන් යාලුවගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්
    මේ සතා මොකෙක්ද?

    කවුරුත් දන්නවනෙ මේ ඇතෙක් කියල.
    එත් කවුරුහරි අහනවද මේ සතාට ඇතා කියන්නෙ ඇයි කියල
    ඔය යාලුවත් අහන්නෙ ඒ වගේ කතාවක්
    යාලුව පිලිගන්නව හැමදේම නැසෙන සුලුයි කියලා.
    ඒත් යාලුවම අහනව නැසෙන සුලු වෙන්න වෙන්න හේතුව මොකක්ද කියල
    හේතුව නැසෙන සුලු බවම තමයි යාලුව

    :yes: මැක්සා ආන්සර් එක. +++
    ඒත් මම හිතන්නෙ නෑ මේ අරාබි ඔටුවා ඕක වටහා ගනී කියලා:P
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔබතුමන්ල දෙන්නට උත්තරයක් හිතාගන්න අමාරු ප්‍රශ්නයක් මම ඇහුව කියල ඔච්චර තරහ ගන්න එපා. ඉස්සෙල්ලම මේක කියෙව්ව්වනම් හොඳයි:

    http://www.elakiri.com/forum/showpost.php?p=1749826&postcount=1
    මෙච්චර වෙලා හොදින් කිවුවහම අහන්න බැරිද? මම නොකිවුවට ත්‍රෙඩ් එක දැක්ක ගමන් මට හිතුනෙ ඔබ තුමා මොංගල් ඩයල් එකක් කියලා. එහෙම හිතිච්ච මට මොංගල්ද දන්නෙ නෑ.:P

    Code:
    Use this section ONLY for professional talking based on the subject  of the thread. 
    
    Do NOT use this section for chat, jokes or DO NOT ever go out of  topic! 
    
    This is a serious discussion section!
    
    If your topic not going under other sections and you want some serious  discussion then post it here.
    
    From thread starter to reply posters all should stick to the topic.  If  you have some other topic then start a new thread in the relevant  section.
    
    This is an effort to make some serious talking area in ElaKiri for  important topics. So please support it.

    ප්‍රෝ සෙක්ෂන් එකේ ගොං ත්‍රෙඩ් දාන්න පුලුවන් කියලා ඔතන කියලා තියනවද බොල?:rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔබතුමාට මම අහන දේ තේරිලා නෑ.
    බුදු දහමට අනුව හැම දෙයක්ම නැසෙනසුලු වෙන්නෙ ඇයි කියලයි මම අහන්නෙ.
    (මම හැම දේම නැසෙනසුලුයි කියල පිලිගන්නවද නැද්ද කියල මෙතන කියල නෑ.)

    ඒ ප්‍රශ්නෙ තේරෙන්නෙ නැතිනම් මේකට උත්තර දෙන්න:
    හැම දෙයක්ම නැසෙන සුලුයි කියල ඔබතුමා දන්නෙ කොහොමද?

    තේරිලා නැත්තේ ඔයාට... ඕනෑම දෙයක් නැසෙන සුළු වීම ස්වභාදහමයි. ඒ ගැන බුදු දහමෙන් කියල දෙනවා.
    දැන් තේරුනාද?