uba budhdhagame neweida
අනිත්‍යය
සියළු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය
බුද්ධාගමේ තමයි. උපදින හැම දෙයක්ම වෙනස් වෙන බව බුද්ධාගමේ කියන බව මම දන්නවා. ඒත් එහෙම වෙන්න හේතුව හොයාගන්න බැරි වුනා. ඒකයි අහන්නේ.

ekatada ayya fake ekakin awe![]()
මාතෘකාවට අදාලව කතා කරනවනම් හොඳයි. මම නොදන්න නිසයි මේ ප්‍රශ්ණය අහන්නේ.නැසෙන සුළු වෙන්න හේතුව මොකද්ද කියලයි අහන්නේ...
නැසෙන සුලු වෙන්න හේතුව තමයි යාලුව අනිත්‍යය කියන්නෙ.
යාලුව බුද්දාගමේ නෙවෙයිද?
එහෙමනම් මන් යාලුවගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්
මේ සතා මොකෙක්ද?
කවුරුත් දන්නවනෙ මේ ඇතෙක් කියල.
එත් කවුරුහරි අහනවද මේ සතාට ඇතා කියන්නෙ ඇයි කියල
ඔය යාලුවත් අහන්නෙ ඒ වගේ කතාවක්
යාලුව පිලිගන්නව හැමදේම නැසෙන සුලුයි කියලා.
ඒත් යාලුවම අහනව නැසෙන සුලු වෙන්න වෙන්න හේතුව මොකක්ද කියල
හේතුව නැසෙන සුලු බවම තමයි යාලුව
යාලුවට මේ දේ ඇත්තටම තෙරෙන් නැත්නම් මට PM එකක් එවන්න.
ඔබතුමාට මම අහන දේ තේරිලා නෑ.
බුදු දහමට අනුව හැම දෙයක්ම නැසෙනසුලු වෙන්නෙ ඇයි කියලයි මම අහන්නෙ.
(මම හැම දේම නැසෙනසුලුයි කියල පිලිගන්නවද නැද්ද කියල මෙතන කියල නෑ.)
ඒ ප්‍රශ්නෙ තේරෙන්නෙ නැතිනම් මේකට උත්තර දෙන්න:
හැම දෙයක්ම නැසෙන සුලුයි කියල ඔබතුමා දන්නෙ කොහොමද?

පැටියා;7969731 said:
කහ ඉර මොන පාටද වගේ ප්රෂ්නයක්.
අනිත්‍ය කියන දේ තේරුම් ගන්න ඔය බබා තාම චූටි වැඩියි![]()
ඔය බබා 10 වසරට වත් ආවට පස්සේ අපි කියලා දෙන්ම්...තාම පොඩි වැඩි ඒකයි ඔය වගේ ප්‍රශ්ණ අහන්නේ..
Gud Answer !!!නැසෙන සුලු වෙන්න හේතුව තමයි යාලුව අනිත්‍යය කියන්නෙ.
යාලුව බුද්දාගමේ නෙවෙයිද?
එහෙමනම් මන් යාලුවගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්
මේ සතා මොකෙක්ද?
![]()
කවුරුත් දන්නවනෙ මේ ඇතෙක් කියල.
එත් කවුරුහරි අහනවද මේ සතාට ඇතා කියන්නෙ ඇයි කියල
ඔය යාලුවත් අහන්නෙ ඒ වගේ කතාවක්
යාලුව පිලිගන්නව හැමදේම නැසෙන සුලුයි කියලා.
ඒත් යාලුවම අහනව නැසෙන සුලු වෙන්න වෙන්න හේතුව මොකක්ද කියල
හේතුව නැසෙන සුලු බවම තමයි යාලුව
යාලුවට මේ දේ ඇත්තටම තෙරෙන් නැත්නම් මට PM එකක් එවන්න.
නැසෙන සුලු වෙන්න හේතුව තමයි යාලුව අනිත්‍යය කියන්නෙ.
යාලුව බුද්දාගමේ නෙවෙයිද?
එහෙමනම් මන් යාලුවගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්
මේ සතා මොකෙක්ද?
කවුරුත් දන්නවනෙ මේ ඇතෙක් කියල.
එත් කවුරුහරි අහනවද මේ සතාට ඇතා කියන්නෙ ඇයි කියල
ඔය යාලුවත් අහන්නෙ ඒ වගේ කතාවක්
යාලුව පිලිගන්නව හැමදේම නැසෙන සුලුයි කියලා.
ඒත් යාලුවම අහනව නැසෙන සුලු වෙන්න වෙන්න හේතුව මොකක්ද කියල
හේතුව නැසෙන සුලු බවම තමයි යාලුව
මැක්සා ආන්සර් එක. +++
මෙච්චර වෙලා හොදින් කිවුවහම අහන්න බැරිද? මම නොකිවුවට ත්‍රෙඩ් එක දැක්ක ගමන් මට හිතුනෙ ඔබ තුමා මොංගල් ඩයල් එකක් කියලා. එහෙම හිතිච්ච මට මොංගල්ද දන්නෙ නෑ.ඔබතුමන්ල දෙන්නට උත්තරයක් හිතාගන්න අමාරු ප්‍රශ්නයක් මම ඇහුව කියල ඔච්චර තරහ ගන්න එපා. ඉස්සෙල්ලම මේක කියෙව්ව්වනම් හොඳයි:
http://www.elakiri.com/forum/showpost.php?p=1749826&postcount=1

Use this section ONLY for professional talking based on the subject of the thread.
Do NOT use this section for chat, jokes or DO NOT ever go out of topic!
This is a serious discussion section!
If your topic not going under other sections and you want some serious discussion then post it here.
From thread starter to reply posters all should stick to the topic. If you have some other topic then start a new thread in the relevant section.
This is an effort to make some serious talking area in ElaKiri for important topics. So please support it.

ඔබතුමාට මම අහන දේ තේරිලා නෑ.
බුදු දහමට අනුව හැම දෙයක්ම නැසෙනසුලු වෙන්නෙ ඇයි කියලයි මම අහන්නෙ.
(මම හැම දේම නැසෙනසුලුයි කියල පිලිගන්නවද නැද්ද කියල මෙතන කියල නෑ.)
ඒ ප්‍රශ්නෙ තේරෙන්නෙ නැතිනම් මේකට උත්තර දෙන්න:
හැම දෙයක්ම නැසෙන සුලුයි කියල ඔබතුමා දන්නෙ කොහොමද?
මැක්සා ආන්සර් එක. +++
ඒත් මම හිතන්නෙ නෑ මේ අරාබි ඔටුවා ඕක වටහා ගනී කියලා