ප්‍රශ්නයක් ආවම

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ithin sinhalen පල්ලිය kiyanne church ne... :frown:

    සිංහලෙන් පල්ලිය කියන්නෙ දෙකටම. හරියට සුද්දො පෙරදිග දකින දකින හැම මඟුලටම temple කියනව වගේ තමා. අපිට දේවාල පන්සල් කෝවිල් ගොඩයි උන්ට temple. ඒ වගේ තමා church mosque synagogue ගොඩයි අපිට ඔක්කොම පල්ලි :dull: ඒ වුනාට ඔයා කතෝලික කෙනෙක් විදිහට mosque එකට church කිව්ව එක ගැන ලැජ්ජ වෙන්න ඕනෙ :dull: මං හිතන්නෑ රන්ජන් රාමනායක F අරගත්තත් ඔය වගේ කතා කියන්න ඇති කියල :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    mama uge පල්ලි yanawada kiyala ahuwa nam awulak nane.. ?
    mokada ape culture eke okkotama පල්ලි use karana nisa..
    eth mama singlish type kakrana nisa "palli" kiyanawata wada church kiwwama readable wadi... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama uge පල්ලි yanawada kiyala ahuwa nam awulak nane.. ?
    mokada ape culture eke okkotama පල්ලි use karana nisa..
    eth mama singlish type kakrana nisa "palli" kiyanawata wada church kiwwama readable wadi... :yes:

    දැන් ඉතිං බොරුවට readability එකක් ගැන කියෝනව church mosque පට‍ලෝගෙන :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටිකක් හිතෙනවා...ෆ්‍රි වෙලාවක් බලලා කොල් එකක් අරන් a 2 z කියලා දාලා හිත නිදහස් කරගෙන නිදාගන්නවා.එතකොට ප්‍රශ්නෙ මගෙ නෙවෙයි නෙ.එයාගෙ නෙ.;)
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඇතුලත ගිනි පිටට දෙන්න එපා
    පිටත ගිනි ඇතුලට ගන්න එපා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :frown: church pawichchi karana eke kisima awulak na...

    ඔව් අවුලක් නැ හරියට පන්සලට දේවාලෙ කියනව වගේ :dull: කිතුල් ගහට නැග්ග මනුස්සයටත් කියන්න දෙයක් තිබ්බනෙ :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇතුලත ගිනි පිටතට දෙන්නේ නෑ :)
    කලින් දුන්නා දැන් දෙන්නේ නෑ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් අවුලක් නැ හරියට පන්සලට දේවාලෙ කියනව වගේ :dull: කිතුල් ගහට නැග්ග මනුස්සයටත් කියන්න දෙයක් තිබ්බනෙ :yes:

    :angry: pansalata kawuda yako dewale kiyanne ?

    eka justify karanne kohomada ??:frown:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇතුලත ගිනි පිටතට දෙන්නේ නෑ :)
    කලින් දුන්නා දැන් දෙන්නේ නෑ..
    :)
    මං ඉස්සර දුන්නෙත් නෑ
    දැන් දෙන්නෙත් නෑ
    ඇතුලත ගිනි පිටට දෙන්න එපා
    පිටත ගිනි ඇතුලට ගන්න එපා
    :)
    ටිකක් හිතෙනවා...ෆ්‍රි වෙලාවක් බලලා කොල් එකක් අරන් a 2 z කියලා දාලා හිත නිදහස් කරගෙන නිදාගන්නවා.එතකොට ප්‍රශ්නෙ මගෙ නෙවෙයි නෙ.එයාගෙ නෙ.;)
    :)
    වැලක් අදිනවා බන්
    එතකොට ප්‍රශ්නෙ ඩබල් වෙනවා වගෙ දැනෙනවා
    eth grlfriend ekka prashnyk awoth katda bn kiyanne?

    එයත් එක්ක කතා කරනවා :)