ප්‍රශ්නයක් - කාවද තෝර ගන්නේ
කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් A කියල කියමු. අනිත් එක්කෙනා B. උබලට මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න උනොත් කාවද තෝර ගන්නෙ ?
A
වැඩිය සල්ලි නෑ. සාමාන්‍ය පවුලක.
බොලද අදහස් තියෙන්වා.
පන වගේ ආදරෙයි.
B එක්ක යලු වෙලා ඉද්දි තමයි A සෙට් උනේ.
B
සල්ලි තියෙනවා හොදට.
වයිවර්න දේවල් වලට කැමති (පොශ් නෙමේ) - eg: jewellery, clothes..
පන වගේ ආදරෙයි.
A සෙට් උනාට පස්සේ B එක්ක තිබ්බ සම්බන්දේ නැවැත්තුවා. පස්සේ A සෙට් වෙලා ඉද්දි ආයෙ B සෙට් උනා.