Me inna widiyata innawa, public transport yana eka, ohe pare awida awida yana eka adu karanawa.
Loku scene danne naha mokada ada janadhipathi unata heta paradinna puluwan...

uba putha widiyata monawada karanne??
1. Qualification hadagannawa.
2. patta pc, xbox, ps4 ekak gannawa.
3. matama kiyala podi film hall ekak hadagannawa 3D
4. mustang ekak gannawa
thawa sahenna thiyenawa ban.
----------------------------------------------------------------------
වෙන රටක හැංගිලා සාමාන්‍ය මිනිහෙක් වගේ ඉන්නවා රස්සාවයි ඉගෙන ගන්න එකයි කරගෙන
එහෙම වුනානං අපේ ගම වටේ හයියෙන් සින්දු දාන උන් ඔක්කොම අල්ලගෙන ඇවිල්ල සින්දු දාන්න ඇඟිලි පාවිච්චි කල නිසා අත් වල ඇඟිලි ඔක්කොම කපල අත් දෙක ලුණු මිරිස් දිය කරපු වතුර වලට දාල දවස් ගානක් තියල ඔළුව දඬු අඬුවකට හොඳට හිර කල්ල හීන් කට්ටෙන් කන් දෙක විදිනව මැරෙන්න![]()
![]()





ubala aparade kiyanne oi widiyatama idi....

ඉතාම සරල සුහදශීලී දඬුවමක්
![]()
