ප්‍රශ්නයක් බන්.... ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Me inna widiyata innawa, public transport yana eka, ohe pare awida awida yana eka adu karanawa.

    Loku scene danne naha mokada ada janadhipathi unata heta paradinna puluwan...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිතට එඟකව කතා කරනවා නම් දැන් ඉන්න, කලින් හිටපු ජනාධිපතිලගෙ පුත්තු වගේ වෙයි ගොඩක් දුරට..:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වුනානං අපේ ගම වටේ හයියෙන් සින්දු දාන උන් ඔක්කොම අල්ලගෙන ඇවිල්ල සින්දු දාන්න ඇඟිලි පාවිච්චි කල නිසා අත් වල ඇඟිලි ඔක්කොම කපල අත් දෙක ලුණු මිරිස් දිය කරපු වතුර වලට දාල දවස් ගානක් තියල ඔළුව දඬු අඬුවකට හොඳට හිර කල්ල හීන් කට්ටෙන් කන් දෙක විදිනව මැරෙන්න :yes: :yes:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    වෙන රටක හැංගිලා සාමාන්‍ය මිනිහෙක් වගේ ඉන්නවා රස්සාවයි ඉගෙන ගන්න එකයි කරගෙන
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එහෙම වුනානං අපේ ගම වටේ හයියෙන් සින්දු දාන උන් ඔක්කොම අල්ලගෙන ඇවිල්ල සින්දු දාන්න ඇඟිලි පාවිච්චි කල නිසා අත් වල ඇඟිලි ඔක්කොම කපල අත් දෙක ලුණු මිරිස් දිය කරපු වතුර වලට දාල දවස් ගානක් තියල ඔළුව දඬු අඬුවකට හොඳට හිර කල්ල හීන් කට්ටෙන් කන් දෙක විදිනව මැරෙන්න :yes: :yes:

    ඉතාම සරල සුහදශීලී දඬුවමක්
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතාම සරල සුහදශීලී දඬුවමක්
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔබටුමා වැරදියට තේරුම් අරං මං හිතන්නෙ කන් දෙක විදිනව කිව්වෙ කරාබු දාන්න විදින ක්‍රමේට නෙමේ මොලේට එනකං හාරගෙන යන්න කනේ හිල ඇතුලට :dull: :dull: