ප්‍රශ්නයක් වරෙල්ලකෝ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම marry කරන්න ඉන්න කෙල්ලට මම මගේ පරණ දේවල් කියලා තියනව like පරණ කෙල්ලෝ එක්ක එකට හිටපු ඒවා. දැන් මේකිට මන් මොනවහරි කියලා චුන් කරොත් මෙකි හිතන්නේ මම මේ කියන්නේ පරණ experience එකත් එක්ක කියලා (ඇත්තටම ඔව් ඉතින් ) එත් මේකිට මේක ඔලුවට පට්ට වදයක්ලු, අලුත් එක්කෙනා virgin ඒකිට experience ඇත්තෙම නැ. මම දැන් මොකද කරන්නේ? :rolleyes:
    වැඩේ වනකරන් ඉවරයි. ඕවා ගෑනි මැරෙනකං කියවනවා. 🥴
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මට දන්න කෙනෙක් කියපන්කො 95 වගේ කෙල්ලෙක් හොයාගන්න විදිහක්. මේ 2000+ සෙල්ලම් බඩු හරියන්නෑ WFH නිසා සමාජ ආශ්‍රයකුත් නෑ 👵
    Managala kinkini tamai..fb kello set una kalayak tibba msg dammath reply ena 2012 tamai anthima kale..passe katha sinhalu awilla fb eka wana kara
     
    • Sad
    Reactions: kevin_levin

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,906
    1,329
    113
    ඕන එකයි එපා එකයි හැම මගුලම ගෑනුන්ට කියන්ඩ එපා බන්.
    පසු කාලීනව මළ වදයක් වෙනව .
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹ ඉවරයි bro. දැන් මොන මඟුල කලත් පරණ රෙද්දවල් අරකිගෙ ඔලුවෙ වැඩ කරන්නෙ. තම තමන් කරපු කියපු ඒවට විපාක එන්නත් එපෑ. ඕවා ලේසි නෑ විඳවන්න වෙද්දි.

    කතා කරලා දෙන්නම කොහෙ හරි පූජනීය තැනකට ගිහින් වෙච්ච වැරදි වැරදි විදියට දකිනවා ඒ දේවල් ආයෙ නොවෙන්න වැඩ කරනවා කියලා දිව්රලා පොරොන්දු වෙයන්. විහිළු වගේ ඇති සමහර උන්ට මේවා. ඒත් කෙල්ලොන්ගෙ හිත් මහ අමුතුයි. ඉඳලම බලපන්කො තේරෙයි උඹටම කල් යද්දි.
     
    • Like
    Reactions: iworld

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    ow machan, mokakhri solution ekakata enna ona
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ow machan, mokakhri solution ekakata enna ona

    අර විදිය කරපන් බෞද්ධ නම්.. හැබැයි එහෙම පොරොන්දු වෙලාත් වෙන උන් පස්සෙ යන්න නම් එපා. තමන් තමන්ට අවංක වෙන එක විතරයි ඕකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය. නැතිනම් බොරුවක් වහන්න තව සෑහෙන්න බොරු, වංචා කර කර ඉන්න වෙන්නෙ. සැනසීමක් නෑ ජීවිතේ එහෙම දෙන්නටම. Good luck
     
    • Like
    Reactions: Kfire

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අර විදිය කරපන් බෞද්ධ නම්.. හැබැයි එහෙම පොරොන්දු වෙලාත් වෙන උන් පස්සෙ යන්න නම් එපා. තමන් තමන්ට අවංක වෙන එක විතරයි ඕකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය. නැතිනම් බොරුවක් වහන්න තව සෑහෙන්න බොරු, වංචා කර කර ඉන්න වෙන්නෙ. සැනසීමක් නෑ ජීවිතේ එහෙම දෙන්නටම. Good luck
    Thanks bro, advice ekata