ප්‍රශ්නයක්

sjdhmz

Active member
  • Apr 11, 2011
    470
    51
    28
    බල්ලෙක් හපන්න එනකොට මොන්වද කරන්නෙ???

    1.Hඉන්සා කරන්න හොන්ද නෑති නිස නිකන් ඉන්නවද??

    2.Thමන්ව බේරාගෑනීමට බල්ලට ගහනවද??
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    DJ චි කේ යි යා;10955358 said:
    Hඉන්සා කරන්න හොන්ද නෑති නිස නිකන් ඉන්න.....:yes:

    Balla hapuwoth??
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    DJ චි කේ යි යා;10955377 said:
    ආහා.... ඔට්ටු නෑ ඔන්න....මේ ඔයාගේ දෙවන ප්‍රශ්නය... ත්‍රෙඩ් එකේ මාතෘකාව වෙනස් කරන්න ප්‍රශ්න 02ක් කියලා:lol:

    oyanum chee ke yaaa :P
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මන් හිතන්නේ දුවන්නේ නැතිව නිකන් හිටියොත් බල්ලා අපිව හපන එකක් නෑ...... නැත්තම් පොල්ලක් වගේ එකක් අරන් ගහන්නේ නැතිව නිකන් බය කලොත් බල්ලා හපන එකක් නෑ....
    -අත්දැකීම් ඇසුරෙනි-..
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    DJ චි කේ යි යා;10955395 said:
    මන් හිතන්නේ දුවන්නේ නැතිව නිකන් හිටියොත් බල්ලා අපිව හපන එකක් නෑ...... නැත්තම් පොල්ලක් වගේ එකක් අරන් ගහන්නේ නැතිව නිකන් බය කලොත් බල්ලා හපන එකක් නෑ....
    -අත්දැකීම් ඇසුරෙනි-..

    Eath hapanna wage aavoth??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    mama nam gahala maranawa. mokade ballo kala ita passe injection gahanna kana katta mama hodata dannawa.

    aniwa ballawa marapan