ප්‍රශ්නයක් ?

kazunsanjaya

Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    ඔව්ද කොහෙද මං හිතන්නෙ :eek: ඔය පලාත් සභා ප්‍රාදේශීය සභා වල එහෙම JVP එකේ හොරකම් කරපු බලය අයුතු විදිහට පාවිච්චි කරපු කොමිස් ගහපු ඉන්නවද ? :eek: මං හිතන්නෙ එහෙම නැත්තෙ අනුරල විනය ඉහලිං පවත්වං යන හින්දද කොහෙද :yes: මැයි රැළිය වුනත් තිබ්බාම එතන විනාස කල්ල යන්නෑලු පිරිසිදු කල්ලලු යන්නෙ :yes: අනික් පක්ශ එහෙම කරන්නෑනේ ? :eek: ඉතිං අනික් පක්ශ වලට වඩා නීතියට ගරු කරනව වගේ නේද ? :eek:

    අනෙක් පක්ෂ වලට වඩා විනයක් තියෙනවා කතාවට මමත් එකඟයි මචන් නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ ජවිපෙ හොඳයි කියන එක. හොරකම් කරන්න කොමිස් ගහන කරන්න බැරි එහෙම බලයක් ජවිපෙට නැති හින්දා. මොකද රාජ්‍ය බලය ජවිපෙට නැතිහින්දා. එහෙම කියලා ජවිපෙට බලය දීලා හරියන්නේ නෑ මුන් ආවොත් හොඳවෙයි කියලා. මෛත්‍රිව කරේ තියන් එද්දි කට්ටිය කොච්චර නම් කතා කිව්වද
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :( ඒ වුනාට මේ දවස් වල කතා කරන එක ආයෙ කාලෙකිං යට යනවනෙ එතකොට අනුර හොඳයිනෙ ? :)

    Deal kumara kiyana nama minissunta amathaka unoth hari.
    Andu balaya ayuthu widuyata use kara ( deal dala) thamai uge puthawa air lanka dagatte kiyala kathawak yanwane..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනෙක් පක්ෂ වලට වඩා විනයක් තියෙනවා කතාවට මමත් එකඟයි මචන් නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ ජවිපෙ හොඳයි කියන එක. හොරකම් කරන්න කොමිස් ගහන කරන්න බැරි එහෙම බලයක් ජවිපෙට නැති හින්දා. මොකද රාජ්‍ය බලය ජවිපෙට නැතිහින්දා. එහෙම කියලා ජවිපෙට බලය දීලා හරියන්නේ නෑ මුන් ආවොත් හොඳවෙයි කියලා. මෛත්‍රිව කරේ තියන් එද්දි කට්ටිය කොච්චර නම් කතා කිව්වද

    බලේ නෑ කියන්නෙ පලාත් සභා ප්‍රාදේශීය සභා වලට යන්නෙ ඡන්දෙ දිනල බලයක් ලැබිල නේ ? ඉතිං ඒ තැන් වලිං හොරකං කලෑකිනෙ නේද ? :eek: ඒ තැන් වල අනික් පක්ශ වලිං ගිහිං ඉන්න අය හොරකං කරනවනෙ ඒත් ජවිපෙ හොරකං කරල නෑනෙ ? :eek: ඉතිං තියෙන බලය පාවිච්චි කිරිමේදිත් අනික් පක්ශ වලට වඩා ජවිපෙ හොඳ නැද්ද ? :eek:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wuge puthta wu thththa wagakim thiyanwa ne
    anith wunwa anurayata adhla nha wun athakolu witharai

    (anuraya withrak neme pvt upadi kada walata yana anathyangen %90kma ammla thaththla gov campus pvt wahanna kiyala eda kagapu wunge lamai yawanna puluwan nam anuraya yawama mokada )
     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    බලේ නෑ කියන්නෙ පලාත් සභා ප්‍රාදේශීය සභා වලට යන්නෙ ඡන්දෙ දිනල බලයක් ලැබිල නේ ? ඉතිං ඒ තැන් වලිං හොරකං කලෑකිනෙ නේද ? :eek: ඒ තැන් වල අනික් පක්ශ වලිං ගිහිං ඉන්න අය හොරකං කරනවනෙ ඒත් ජවිපෙ හොරකං කරල නෑනෙ ? :eek: ඉතිං තියෙන බලය පාවිච්චි කිරිමේදිත් අනික් පක්ශ වලට වඩා ජවිපෙ හොඳ නැද්ද ? :eek:

    මේකට උත්තර දෙන්න ගියොත් මට සෑහෙන වෙලාවක් උඹට මේ විස්තර කරන්න වෙනවා බං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුර කුමාර පෞද්ගලික විස්ස විද්‍යාල වලට විරුද්දද :oo: අන්තරේ විරුද්ද ඇති ඒත් අන්තරේ කියන්නේ JVP නෙවේ නෙ.
     

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    අනුර කුමාර දිසානායකට ප්‍රශ්න දහයක්

    (1) ස්ලිට් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය විකුණන උපාධි කඩද ? නැතහොත් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනද ?

    (2) නිර්ධණ පංතියෙ පියෙකුගෙ දරුවෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාල හිමි නැති නිසා ඒවා ජනසතු කළ යුතු යැයි ඔබ කෙරු ප්‍රකාශ තවමත් වලංගු ද ?

    (3) මසකට රුපියල් 54,285ක වැටුපක් ගන්නා ඔබ , එම වැටුපෙන් 30,000ක් පක්ෂ අරමුදලට ලබා දෙන ඔබගේ දරුවාට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදැරීමට මුදල් සොයා ගත්තෙ කෙලෙසද ?

    (4) ඒ අනුව මසකට රුපියල් 20,000ක අවම වැටුපක් ලබනා කම්කරුවෙකුගෙ දරුවෙකුට පවා පෞද්ගලික විශ්ව විද්‍යාල විවර වන තරමට ලාභදායී නම් ඒවා තවදුරටත් ජනසතු කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ?

    (5) ඔබගේ පුත්‍රයාගෙ බැංකු ගිණුම් වල ශේෂයන් කවරේද ? ඒවා ඔහු හෝ ඔබ උපයා ගත් අන්දමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය හැකිද ?

    (6) මිහින් ලංකා ආයතනය නාමල් රාජපක්ෂ දේශපාලන පත්වීම් ලබා දුන් හොර ගුහාවක් බවට ඔබ කල ප්‍රකාශය තවමත් වලංගුද ?

    (7) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා හී සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙසද ? නැතහොත් සුදුස්සාට සුදුසු තැන ලබා දීම මිහින් ලංකා පටිපාටියද ?

    (අ) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙස නම් මිහින් ලංකා පත්වීම් ලබා දෙන පුද්ගලයා යැයි ඔබ චෝදනා කල නාමල් රාජපක්ෂ සහ ඔබ අතර ඇති ඩීල් එක කුමක්ද ?

    (ආ) ඔබගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගෙන ඇත්තෙ හැකියාවට නම්, ඔබ රාජපක්ෂලාට සහ මිහින් ලංකා ගුවන් සේවයට මඩ පිට මඩ ගසද්දිත් ඔබගෙ පුතා රැකියාවෙන් නෙරපා නොදැමුයේ රාජපක්ෂලාගෙ ඇති උපේක්ෂාව නිසා බව පිළිගන්නවාද ?

    (8) ඔබගේ පුත්‍රයා රාත්‍රී සමාජශාලා වල ගැවසෙනු ඔහුගේම ෆේස්බුක් ගිනුමෙ ඡායාරූප වල දැක්විනි. ඒ අනුව වඩාත් අහිතකර වන්නෙ රාත්‍රී සමාජශාලා වල බීමත් වීමද ?
    නැතහොත් මෝටර් රේසිං තරග සංවිධාණය කිරීම සහ රග්බි ක්‍රීඩා කිරීමද ?

    (9) ඔබ සහ ඔබගේ පවුල නිර්ධණ පංතියට අයත් ද ?

    (10) ඔබ තවමත් නිර්ධණ පංතියෙ , සොරකම් නොකරන , දේශපාලනයෙන් පොහොසත් නොවු , අවංක දේශපාලකයෙක් බව ඔබ තවදුරටත් ප්‍රකාශ කරනවාද ?