ප්‍රශ්නයක්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

වෙල්කම් :)

owa dawena prashna ban...shop walanam dors hama welawema arina nisa aulak na..vehicles walath ehemane.. eth oya room wala A/C daman inna un parissam weyalla..ude wenakota marila thiyewi oxygen adu wela.

100% එයාර් ටයිට් නම් රිස්ක් එකක් තියනවා. කොටින්ම කියනවනම් රූම් එකට වතුර පුරවන්න පුලුවන් වෙන්න ඕනේ ලීක් නොවී.
 
Oct 13, 2016
2,675
276
0
Podi Silva - පොඩි සිල්වා;22499405 said:
AnuradhaRa ට හිතෙන ප්‍රස්න

අනේ බන් ගොනා වගේ ටෝක් දෙන්නේ නැතුව දන්න දෙයක් තියෙනවා නම් මෙතන කියපන්. නැත්නම් බල්ලෙක් වගේ සද්ද වහලා හිටපන් ලොකු අයගේ කතා වලට හොට දාන්නේ නැතුව. :angry:
 
  • Like
Reactions: AnuradhaRa

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනේ බන් ගොනා වගේ ටෝක් දෙන්නේ නැතුව දන්න දෙයක් තියෙනවා නම් මෙතන කියපන්. නැත්නම් බල්ලෙක් වගේ සද්ද වහලා හිටපන් ලොකු අයගේ කතා වලට හොට දාන්නේ නැතුව. :angry:

හොඳ වැඩේ ඕකට වම්බටු තලන බටු අඳුන්නනැති ෆෝන් චාජ් කරන්න පුස්තකාල වලට යන එකා :lol:
 
name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    AC කරපු වාහනයක් හරි කාමරයක් හරි ගත්තම ඒක සම්පූර්ණයෙන්ම වහලනෙ තියෙන්නෙ..
    එතකොට පිටතින් අලුත් වාතය ගැනීමක් වෙන්නෙ නැද්ද?
    එකම වායු පරිමාවක්ද කැරකි කැරකි තියෙන්නෙ...
    දැං අපි හුස්ම ගන්නකොට ඔක්සිජන් අඩු වෙලා කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනවනෙ :baffled:

    නියායත්මකව ඇතුලේ වාතය පමණයි , පිටතින් වාතය ලබාගැනීමක් නැත! නමුත් ඔය කිසිම වාහනයක් හෝ කාමරයක් 100% seal කරලා නෑ , එනිසා පිටතින් වාතය නොයනවා කියලා කියන්න බෑ
     
    අනේ බන් ගොනා වගේ ටෝක් දෙන්නේ නැතුව දන්න දෙයක් තියෙනවා නම් මෙතන කියපන්. නැත්නම් බල්ලෙක් වගේ සද්ද වහලා හිටපන් ලොකු අයගේ කතා වලට හොට දාන්නේ නැතුව. :angry:
    A/C එකක් දැකලවත් නැති ඌරුමුත්ස් මල්ලිලා එනවා අපිට උගන්නන

    හොඳ වැඩේ ඕකට වම්බටු තලන බටු අඳුන්නනැති ෆෝන් චාජ් කරන්න පුස්තකාල වලට යන එකා :lol:

    අනේ බන් ගොනා වගේ ටෝක් දෙන්නේ නැතුව දන්න දෙයක් තියෙනවා නම් මෙතන කියපන්. නැත්නම් සද්ද වහලා හිටපන් ලොකු අයගේ කතා වලට හොට දාන්නේ නැතුව. :angry: