ප්‍රශ්නයක්!

tharindup96

Member
Sep 30, 2018
12
0
0
ඕක ඉතින් සරලයිනෙ. එයා එක්ක ජීවත් වෙන්න ඕනනම් එයා කොහොමත් එපා කියන දේවල් කරනවනම් එක්කො ඔයා ඒක ඉවසන්න ඕන. නැත්තම් එයා කියන හැමදේට ම අකමැති වුණත් හා කියන්න ඕන.

එහෙම නැත්තම් ඒ ගැන එයා එක්ක කථා බහ කරල විසඳගන්න බලන්න. එයා එහෙම කරන්න හේතුව අහල බලන්න. ඔයාගෙ කැමැත්ත හා එයාගෙ කැමැත්ත ගැන පහදල දීල එයා ඔයාගෙ විදියටත් ඔයා එයාගෙ විදියටත් අකමැතිනම් ඉතින් ඉදිරිය ගැන දෙන්න එක්ක කථා කරල තීරණයක් ගන්න.

ඉවසුවා. එත් එකම දේ දිගින් දිගටම කරද්දී එපා වෙනවනේ. හේතු වලට කියන්නෙත් අම්මා කරන්න කිව්වා,යාලුවෝ බල කරා වගේ දේවල්. ඇත්තටම එයා මාව ගාව ගන්නේ නැතුව ඕන දෙයක් කරගත්තනම් මට කිසි අවුලක් නැ. එත් මෙයා එහෙමත් නැනේ. මේ කිව්වට වඩා දේවල් නම් උන. මෙයා ගැන තිබ්බ විශ්වාසේනම් නැති උනා මට.කතා කරලා තීරණයක් ගන්න ගියත් එයා කැමති නැ වෙන් වෙන්න.