ප්‍රශ්නයක් ...

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මචන්ලා මම අහන්නේ රන් FM 100.5/88.1එත් අපේ ගෙදර සාලේ ලයිට් එක දාපුවම Radio එක පැහැදිලි නැති වෙනවා .හැබැයි ඒ Line එක විතරයි අනික් ඒවාට Line එකෙන් ප්‍රශ්නයක් නැහැ .තියෙන්නේ Innvoex රේඩියෝ එකක් .සාලේ තියන්නේ Orange Squre Type Led Bulb එකක් .Light එක තියන Fuse එකයි Radio එකට තියන Fuse එකයි 2ක් .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    LED ලයිට් වල AC > DC conversion එක වෙන්නෙ SMPS එකකින්, එක ඇතුලෙ high frequency PWM සිග්නල් එහෙම තියනවා, Inductors, transformers තියනවා මේවයින් රේඩියෝ වලට interference එනවා.
    මේක නවත්තන්න පුලුවන් පවර් ලයින් එකට (LED එකේ සහ රේඩියෝ එකේ) ෆෙරයිට් චෝක් එහෙම දාල එහෙම නැත්නම් වෙන ෆිල්ටර් සර්කිට් එහෙම දාල