ප්‍රශ්න අංක 2

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    යූ ටියුබ්වල වීඩියෝ එකක් බල බල ඉද්දි පියුස් කළාම එතනින් නතර නොවී දිගටම වීඩියෝ එක ලෝඩ් වෙන්නෙ ඇයි...
    පෝන්හබ්වල එහෙම නෑනෙ :lol::baffled::rofl: පියුස් කලොත් එතනින් එහාට ඩේට වැයවීමක් වෙන්නෙත් නෑ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mage prashna 1

    ubata berida eka thread ekak open karagena oya thiyena hema prashnayakma eke ahanna. free space eka ohoma vinasa karanna epa ban :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    mage prashna 1

    ubata berida eka thread ekak open karagena oya thiyena hema prashnayakma eke ahanna. free space eka ohoma vinasa karanna epa ban :(

    අලුත් ත්‍රෙඩ් එකක් දැම්මොත් විතරයි කට්ටියගෙ අවධානෙ ගන්ඩ පුලුවන්.. අත්දැකීමෙන් කියන්නෙ :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    youtube වල ඔහොම වෙන එක නවත්තන්න පුලුවන් ක්‍රමයක් හම්බවුනොත් මටත් කියන්න :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉස්සර right click කරල stop download දෙන්න පුළුවන්..
    පස්සෙ උන් ඒක අයින් කළා..

    chrome වලට extention එකකුයි
    firefox ඒකට script එකකුයි තිබ්බ දැන් ඒවත් වැඩ නැද්ද කොහෙද..

    https://chrome.google.com/webstore/detail/stop-video-download-for-y/mdbhjcdmfdhjgpcomkahjbkbcgpjoehi

    https://greasyfork.org/en/scripts/5326-stop-youtube-video-download
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    :)