ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මචං උබ අැණයක් වෙන්න එපා තනුජක( අපි තනුජක කියලා නමින් කතා කලාට ඇත්තටම අපි හරිනම් කියන්න ඔනේ සර් කියලා එත් තනුජකගේ තියන නිහතමානිකමට අපිට යාළුවෝ වගේ කතා කරන්න කිවුවට) ඇත්තටම මෙතන කරන්නේ එලකිරි සාමාජිකයන්ට මිලකල නොහැකි සේවාවක් ඒක තේරුම් අරන් ඔයාට නීති ගැටලුවක් තිබුනනම් අහලා ලැබෙන පිලිතුර බාරගෙන යන්න එක මිසක් බොරුවට තනුජක එක්ක වාද කර කර තනුජකගේ වෙලාව කලා තනුජකට එලකිරිය එපා කරන එක නෙමෙයි :angry: දැන්වත් එක තේරුම් අරන් වැඩ කරහන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කේවියට් එකක් කියන්නෙ මොකද්ද කියල සරලව කියල දෙන්නං.. මේක ඔෆීශියල් ඩෙෆිනිශන් එකක් නෙමෙයි හොදේ..
    ඒක මේ වගේ.. උඹේ ඉඩමට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ වෙනමම ලිපිගොනුවක් තියෙනවනේ.. ඒ ෆයිල් එක අස්සට ඔප්පුවක් වගේ කොලයක් දානව.. එතකොට යම්කිසි වෙලාවක මේ ඉඩමට අදාලව ඔප්පුවක් රෙජිස්ටර් වෙන්න ආවොත් අර කේවියට් එක දාපු කෙනාට දැනුම්දීමක් කරනවා මෙන්න ඔයාගේ ඉඩම තව එක්කෙනෙකුට පැවරීමක් සිද්ධ වෙන්න යනවා කියල..
    එතකොට උඹ කැමති නං ඌට පැවරීම කරන්න අවසර දෙන්න පුළුවන්.. හදිසියේ හරි උඹ විරුද්ධ උනොත් එහෙම ඌ උඹ එක කේවියට් එකට අදාලව නඩුවක් කියල ඕනේ දින්නන ඒ පැවරීම සිද්ධ වෙන්න..
    කේවියට් එකක් ෆයිල් වෙලා තියෙනවා දැක්ක ගමන් හොර ඔප්පු හදන උන් ශේප් එකේ මාරු වෙනවා ඕව කරන්න යන්නේ නෑ.. මොකෝ නීතිමය අයිතිකරු එක්ක නඩු කියල දිනන්න හොරට ඔප්පු හදන එකෙක්ට බෑ..
    කේවියට් එකක් තියෙනවනං උඹේ ඉඩමට වෙන ඔප්පුවක් රෙජිස්ටර් වෙන්න ආපු ගමන් උඹව දැනුවත් කරනවා..
    මේක මේ හරිම ඩෙෆිනිශන් එකක් නෙමෙයි හොදේ.. නිකංම ෆයිල් එකකට රිංගෝන කොලයක් නෙමේ කේවියට් එකක් කියන්නේ ඒක ඔප්පුවක් වගේ නීතිමය ලියවිල්ලක්.. උඹට සරලව තේරෙන්නයි මෙහෙම කිව්වේ..

    ස්තූතියි! සහෝදරයා පැහැදිලි කරල දුන්නට ඔබට සදා ජය පතමි.
     
    thanujaka

    Well-known member
  • Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්, අපි බොහොම අහිංසක විදිහට ඉද්දි යන එන අතරමග වෙන පාතාලෙ හරි රස්තියාදු සෙට් එකක් හරි, මදාවියො සෙට් එකක් හරි අපිට හෝ අපේ කෙනෙක්ට කරදරයක් කරන්න සෙට් වුනා කියහන්කො.. එක්කො වලියක්, එතකොට අපිට ගහන්න සෙට් වුනා කියහන්කො. උන් ඉතින් වලිය නිසා අපිට නෙලනවා.. අපිට හෝ අපේ කෙනෙක්ට.. ඒ වගේ අවස්ථාවක අපි හෝ අපේ සෙට් එකේ කෙනාව බේරගන්න ළග තියෙන අතට අහුවෙන එකකින් (පොල්ලක්, ආයුධයක් වගේ එකකින්) ඒ මැර සෙට් එකට නෙලුව කියහන්කො.. අපි දන්නෙ නැහැනෙ අපි දෙන සොට් එකේ තරම.. අපි බලන්නේ අදාල එකාව මර්දනය කරන්නනෙ. ඒ වගේ කරන්න අතගාලා බැහැනෙ. රිදෙන්න දෙන්න වෙනවනෙ.. එහෙම රිදෙන්න දුන්නම කරුමෙට එහෙම නෙලුවම ඒ මදාවිය හෝ අදාල එකාට සොට් එක ලැබුනොත් අපි මිනීමරුවෙක් වෙනවද? හිරේ යනවද?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    වැදගත් ප්‍රස්නයක්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ස්වාමීනි එළකිරි :rofl: Tag

    :rofl: මැරෙනව යකෝ හිනා වෙලා. මට මැවිලා පේනව කසිප්පු කාරයෙක් හරි කුඩ්ඩෙක්ව හරි අල්ලන් කූඩුවෙ දාල ඉද්දි ඌ කෑ ගහනව "සුවාමීනීනීනී එලකිරීරීරීරී" කියල. :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පිටු බරගානක් ඇවිල්ලා..මේකට කලින් උත්තර දුන්නද දන්නේ නෑ..මට දැනගන්න ඕනේ..ඉඩමක් හෝ Registered වාහනයක් ගන්නකොට අපි ඒකේ බලන්න ඕන නීතිමය පැත්ත මොකක්ද කියලා දැනගන්න කැමති..පුළුවන් නම් වෙලාව තියෙන වෙලාවක විස්තර සහිතව ත්‍රෙඩ් 2ක් දාන්න..හැමෝටම වැදගත් වෙයි...:):)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් මචන්, උඹට හිරේ යන්න වෙනවා :D
    අවුරුදු 2ක් 5ක් නඩු කියන්නත් වෙනවා සිද්දිය ඔප්පු කර ගන්න :P

    මචන් උඹෙන් අහන්ඩ සීන් එකක් තියෙනව. තනූජක හරි උත්තරයක් දෙන්ඩ. මේකයි.. Radar ඩිටෙක්ටර් එකක් හයි කරන් ගිහින් පොලීසියට මාට්ටු වුනොත් කේස් යනවද? :confused:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම රිදෙන්න දුන්නම කරුමෙට එහෙම නෙලුවම ඒ මදාවිය හෝ අදාල එකාට සොට් එක ලැබුනොත් අපි මිනීමරුවෙක් වෙනවද? හිරේ යනවද?
    ඔව් මචන්, උඹට හිරේ යන්න වෙනවා :D
    අවුරුදු 2ක් 5ක් නඩු කියන්නත් වෙනවා සිද්දිය ඔප්පු කර ගන්න :P

    පොලිසියේ උනා නම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ,
    ඕනම මැරයෙක්ට ඔළුවටම තියලා දාලා සනීපෙට මාස 2ක් නිවාඩුත් අරන් මානසිකව සූදානම් කියලා රිපෝර්ට් එකක් අරන් ආයෙත් වැඩට යන්න තියෙන්නෙ
    අර එකෙක් මැරුවම ලියන රිපෝර්ට් එක ලස්සනට හැඩට ලියනවා ඉතින් අපිව බාර ඕ.අයි.සී
    මම දැනට තුන් පාරක් ඔය ප්‍රොසීඩර් එක කරලා තියෙන්නෙ :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැදගත් ප්‍රස්නයක්

    යකෝ තෝ ඔය අවටාර් එකේ ඉන්න එකාගෙ අහවල් එකට ඔහොම නෙලන්න එපා :angry::angry::angry:කරුමෙට ඒකා මලොත්
    avatar413392_2.gif
     
    thanujaka

    Well-known member
  • මචන්, අපි බොහොම අහිංසක විදිහට ඉද්දි යන එන අතරමග වෙන පාතාලෙ හරි රස්තියාදු සෙට් එකක් හරි, මදාවියො සෙට් එකක් හරි අපිට හෝ අපේ කෙනෙක්ට කරදරයක් කරන්න සෙට් වුනා කියහන්කො.. එක්කො වලියක්, එතකොට අපිට ගහන්න සෙට් වුනා කියහන්කො. උන් ඉතින් වලිය නිසා අපිට නෙලනවා.. අපිට හෝ අපේ කෙනෙක්ට.. ඒ වගේ අවස්ථාවක අපි හෝ අපේ සෙට් එකේ කෙනාව බේරගන්න ළග තියෙන අතට අහුවෙන එකකින් (පොල්ලක්, ආයුධයක් වගේ එකකින්) ඒ මැර සෙට් එකට නෙලුව කියහන්කො.. අපි දන්නෙ නැහැනෙ අපි දෙන සොට් එකේ තරම.. අපි බලන්නේ අදාල එකාව මර්දනය කරන්නනෙ. ඒ වගේ කරන්න අතගාලා බැහැනෙ. රිදෙන්න දෙන්න වෙනවනෙ.. එහෙම රිදෙන්න දුන්නම කරුමෙට එහෙම නෙලුවම ඒ මදාවිය හෝ අදාල එකාට සොට් එක ලැබුනොත් අපි මිනීමරුවෙක් වෙනවද? හිරේ යනවද?

    හරියට ඔප්පු කරන්න පුළුවන් උනොත් උනේ මෙන්න මේකයි කියල act of self defence එකා විදිහට ඒක ගන්න පුළුවන්.. නමුත් හරියටම ඔප්පු කරන්න ඕනේ මෙන්න මේකයි උනේ කියල..
    පාරෙ යන මිනිස්සු ඕක දැකලා කෙනෙක් දෙන්නෙක් සාක්කි වලට ඉදිරිපත් උනොත් ප්‍රශ්නයක් නෑ.. ගොඩක් වෙලාවට මිනිස්සු ඕව දැක්කත් සාක්කි දෙන්න එන්නේ නෑ.. දැක්කේ නෑ කියනවා.. රෑක වගේ පාලු පාරක් උනොත් කවුරුවත් වෙන සිද්ධිය දැක්කෙත් නැති උනොත් උන්ද උඹලට ගැහුවේ උඹලද උන්ට ගැහුවේ කියන එක ඔප්පු කරන්න බැරුව යනවා..
    කොහොම උනත් අවුරුදු 1 හමාරක් වගේ රිමාන්ඩ් එකේ ඉදලා එලියට එන්න පුළුවන්.. ඊට ප්ස්සේ තව අවුරුදු 15ක් වත් නඩු කිය කිය ඉන්න වෙනවා අවම..
    මොකද කා අතේද වරද? උඹල උන්ට ගහන්න ගිහිල්ල එකෙක් මලාද, නැත්තං උන් උඹලට ගහන්න ඇවිල්ලා එකෙක් මලාද? උඹලට බේරෙන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැද්ද උන්ට ප්‍රතිපහාර එල්ල කරනවා ඇරෙන්න? ඌට මැරෙන්න ගහන්න තරමේ ජීවිත තර්ජනයක් උඹලට ඒ වෙලාවේ තිබ්බද?
    ඔය වගේ ප්‍රශ්න ගොඩක් විසදන්න තියෙනවා..
    ඒ වගේම් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්ථාව බලන්නත් ඕනේ..
    කොහොමත් එක හමාරක් අවම ඇතුලේ.. ඒක දෙක තුන වෙන වෙලාවලුත් තියෙනවා..
     
    thanujaka

    Well-known member
  • පිටු බරගානක් ඇවිල්ලා..මේකට කලින් උත්තර දුන්නද දන්නේ නෑ..මට දැනගන්න ඕනේ..ඉඩමක් හෝ Registered වාහනයක් ගන්නකොට අපි ඒකේ බලන්න ඕන නීතිමය පැත්ත මොකක්ද කියලා දැනගන්න කැමති..පුළුවන් නම් වෙලාව තියෙන වෙලාවක විස්තර සහිතව ත්‍රෙඩ් 2ක් දාන්න..හැමෝටම වැදගත් වෙයි...:):)

    ඉඩමක් ගන්නව නං ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට ගිහිල්ලා අවුරුදු 30ක වත් පත්තිරු සටහන් බලන්න ඕනේ..
    වාහනයක නං එහෙම බලන්න දෙයක් නෑ බං එන්ජින් නම්බර් චැසි නම්බර් හරිද බලපං පොත් ඔරිජින්ල්ද බලපං එච්චරයි වෙන විශේෂයෙන් බලන්නයි කියල දෙයක් නෑ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යකෝ තෝ ඔය අවටාර් එකේ ඉන්න එකාගෙ අහවල් එකට ඔහොම නෙලන්න එපා :angry::angry::angry:කරුමෙට ඒකා මලොත්
    avatar413392_2.gif
    ඒ ගහන්නේ බය කරන්න බන් මැරෙන්නේ නැහැ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන් උඹෙන් අහන්ඩ සීන් එකක් තියෙනව. තනූජක හරි උත්තරයක් දෙන්ඩ. මේකයි.. Radar ඩිටෙක්ටර් එකක් හයි කරන් ගිහින් පොලීසියට මාට්ටු වුනොත් කේස් යනවද? :confused:
    රෙඩියෝ වේව් ඩෙටෙක්ටර්ස් / රේඩියෝ වේව් බ්ලොකර්ස් තහනම් මචන්
    32.4 GHz ස්පීඩ් රීඩර්ස් තමා ගොඩක් ලංකාවෙ තියෙන්නෙ, ඒවාට පුළුවන් උබ හෙන දුර එද්දි ස්පීඩ් එක ගන්න
    හැබැයි පොඩි පොඩි ඩිටෙක්ටර්ස් / ස්ක්‍රම්බල් වලට එච්චර දුරදි පොලිස් රීඩර් එක අහු වෙන්නෙ නැහැ
    උබට වාහනේ උඩ දාර සයිස් ඇන්ටනාවක් ගහන්න වේවි එහෙම දුර ඉඳන් බේරෙන්න නම් :P:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් මචන්, උඹට හිරේ යන්න වෙනවා :D
    අවුරුදු 2ක් 5ක් නඩු කියන්නත් වෙනවා සිද්දිය ඔප්පු කර ගන්න :P

    පොලිසියේ උනා නම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ,
    ඕනම මැරයෙක්ට ඔළුවටම තියලා දාලා සනීපෙට මාස 2ක් නිවාඩුත් අරන් මානසිකව සූදානම් කියලා රිපෝර්ට් එකක් අරන් ආයෙත් වැඩට යන්න තියෙන්නෙ
    අර එකෙක් මැරුවම ලියන රිපෝර්ට් එක ලස්සනට හැඩට ලියනවා ඉතින් අපිව බාර ඕ.අයි.සී
    මම දැනට තුන් පාරක් ඔය ප්‍රොසීඩර් එක කරලා තියෙන්නෙ :love:

    මචන් ඔයා පොලීසියෙද?
     
    අඩේ පොලිස් මාම තුන් දෙනෙක් මැරුවද :shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමත් එක හමාරක් අවම ඇතුලේ.. ඒක දෙක තුන වෙන වෙලාවලුත් තියෙනවා..

    ඉතින් බන් අපිව මරන්න එකෙක් ආවොත් අපි අතේ තියෙන එකකින් නෙලුවම මෙහෙම අපිට කට්ට කන වෙන එක සාධාරණ නැහැනෙ බන්..:eek::eek::eek:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හරියට ඔප්පු කරන්න පුළුවන් උනොත් උනේ මෙන්න මේකයි කියල act of self defence එකා විදිහට ඒක ගන්න පුළුවන්.. නමුත් හරියටම ඔප්පු කරන්න ඕනේ මෙන්න මේකයි උනේ කියල..
    පාරෙ යන මිනිස්සු ඕක දැකලා කෙනෙක් දෙන්නෙක් සාක්කි වලට ඉදිරිපත් උනොත් ප්‍රශ්නයක් නෑ.. ගොඩක් වෙලාවට මිනිස්සු ඕව දැක්කත් සාක්කි දෙන්න එන්නේ නෑ.. දැක්කේ නෑ කියනවා.. රෑක වගේ පාලු පාරක් උනොත් කවුරුවත් වෙන සිද්ධිය දැක්කෙත් නැති උනොත් උන්ද උඹලට ගැහුවේ උඹලද උන්ට ගැහුවේ කියන එක ඔප්පු කරන්න බැරුව යනවා..
    කොහොම උනත් අවුරුදු 1 හමාරක් වගේ රිමාන්ඩ් එකේ ඉදලා එලියට එන්න පුළුවන්.. ඊට ප්ස්සේ තව අවුරුදු 15ක් වත් නඩු කිය කිය ඉන්න වෙනවා අවම..
    මොකද කා අතේද වරද? උඹල උන්ට ගහන්න ගිහිල්ල එකෙක් මලාද, නැත්තං උන් උඹලට ගහන්න ඇවිල්ලා එකෙක් මලාද? උඹලට බේරෙන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැද්ද උන්ට ප්‍රතිපහාර එල්ල කරනවා ඇරෙන්න? ඌට මැරෙන්න ගහන්න තරමේ ජීවිත තර්ජනයක් උඹලට ඒ වෙලාවේ තිබ්බද?
    ඔය වගේ ප්‍රශ්න ගොඩක් විසදන්න තියෙනවා..
    ඒ වගේම් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්ථාව බලන්නත් ඕනේ..
    කොහොමත් එක හමාරක් අවම ඇතුලේ.. ඒක දෙක තුන වෙන වෙලාවලුත් තියෙනවා..
    හප්පා එහෙනම් ඉතින් හොඳම දේ කකුල් දෙකේ අරක්ෂාචාරය පතන එක තමා