ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අපිනං ඉතින් ඒ දවස්වල පොලිස් මෙස් එකෙන් සොට් එක දාල ගෙදර යනවා මගදී නැවැත්තුවොත් එහේ ඉදල ආවේ කියල, සැලියුට් ගහලා යන්න කියන්නේ. මාර පොලිස් බං උබලත් :P
    මූ මාර dial එකක් බං. මූ ලග නැති game එකක් TV series එකක් නෑ.
    අද කාලේ police. :D
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මෙන්න මේක තමයි එලකිරියේ තියෙන වටිනම දේ.
    පොලිස් කාරයෙක් කවද මහේස්ත්‍රාත් කෙනෙක්ට උඹ බං බොලන් මචං කියල කතාකරන්නද වෙන තැනක නං.:rofl:
    සැලියුට් එක ගහගෙන දෙකට නැමෙනවා ඇරෙන්න..
    ජීවිතේට පොලිස් කාරයෙක්ට මේ චාන්ස් එක හම්බෙලා නැතුව ඇති යකෝ නඩුකාරයගෙන් අහන්න උසාවියට නගින ගෑනු දැක්කම ලව් හිතෙන්නේ නැද්ද කියල.:rofl::rofl:
    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙන්න මේක තමයි එලකිරියේ තියෙන වටිනම දේ.
    පොලිස් කාරයෙක් කවද මහේස්ත්‍රාත් කෙනෙක්ට උඹ බං බොලන් මචං කියල කතාකරන්නද වෙන තැනක නං.:rofl:
    සැලියුට් එක ගහගෙන දෙකට නැමෙනවා ඇරෙන්න..
    ජීවිතේට පොලිස් කාරයෙක්ට මේ චාන්ස් එක හම්බෙලා නැතුව ඇති යකෝ නඩුකාරයගෙන් අහන්න උසාවියට නගින ගෑනු දැක්කම ලව් හිතෙන්නේ නැද්ද කියල.:rofl::rofl:
    ජජ්ලා සෙට් වෙලා තිබ්බට ඔහොම එකෙක් මලාට අහන්න බැහැනෙ නෙ අපිට
    ඇහුවත් උන් පස්සෙ අපි ගැන මොනා හිතයි ද :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ පොලිස්සියේ SI උනාට බඩු කාරයෙක් නේද? මට උබ කලිනුත් මාට්ටු වෙලා තියෙනවා thread එකකදී.:rolleyes:
    මම නම් අහිංසකයි :baffled:
    අපිනං ඉතින් ඒ දවස්වල පොලිස් මෙස් එකෙන් සොට් එක දාල ගෙදර යනවා මගදී නැවැත්තුවොත් එහේ ඉදල ආවේ කියල, සැලියුට් ගහලා යන්න කියන්නේ. මාර පොලිස් බං උබලත් :P
    මම නම් මලාට නිකම් සැලියුට් ගහන්න යන්නේ නැහැ
    එහෙම තත්වෙකට කවුරු හරි උඩ ඉන්න කෙනෙක් තල්ලු කරන්න ගියොත් රස්සාව දාලා ගෙදර යන එක සැපයි මට

    මූ මාර dial එකක් බං. මූ ලග නැති game එකක් TV series එකක් නෑ.
    අද කාලේ police. :D
    නැත්තම් ඩේටා අපරාදෙ බන්
    මොකෙක්වත් පාවිච්චි නොකර නිකම්ම වේලෙනවා
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම නම් අහිංසකයි :baffled:
    අම්මෝ උබ හෙන අහිංසකයා.
    සයිස් තියෙනවා කියලා ගහලා තියෙනවා දැකලා තියෙනවා පාමසි වල
    ඊට වඩා නම් මුකුත් දන්නෙ නැහැ බන්
    මට නම් නොර්මල් එක ඇති, ලෙඩ බෝ වෙන එක නවත්තන්න නෙ ඕන
    අනේ මම මිනිහා එක්ක විතරයි මෙච්චර කල් හිටියේ කියන උන්ව තඹේකට ශුවර් නැහැ :lol:
    ඔය හැම එකටම නීති දාන් ජීවත් වෙලා මොකටද බන්? :baffled:
    මේ post ටික හොයාගන්න පට්ට කට්ටක් කෑවා. මගේ මහන්සිය අගය කරන්නත් එක්ක රේප් එකක් දීපන් මෙන්න මේකත් දාල; ;):lol::love::D:rofl:

    GIF-OF-THE-DAY-CHARMING-GIRL-AND-RAIN.gif

     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඔව්.. ඒක හරි.. එහෙම ඉහල නිළධාරීන්ව අත්අඩංගුවට ගන්න නං ASP ගෙන ඉහල රෑන්ක් එකක් වෙන්න ඕනේ...

    reply kalata thankz......
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :shocked: මහ කැරි මිනිස්සු බන් උබලා :shocked:
    Rep+

    නොදෝමකින්! :angry:

    EAlfsDh.gif


    ඊලග දවසේ වෘත්තීය ගරුත්වය රැකගෙන මෙන්න මේ වගේ එකක් දාල rep දීපන්; 👊🍆💦

    giphy.gif

     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    බොස් මං දැනට රෙන්ට් එකට ඉන්න තැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනකොට අන්තිම රුපියලට තමයි ගෙවන්නේ...(බිල් එක අවෝත් 3205.34ක් කියලා 3206ක් ගෙවනවා..) ඕක ගෙවන්න යන්නෙ මහජන බැංකුවට..එකෙ ඉන්න පඩත්තර වේසියොයි වේසාවොයි මට ගෙම්බර් දානවා රවුන් ඉලක්කන් නැත්නම් දහයේ ගුණාකාර වලට ගෙවන ගාන ලියන්න කියලා...තව එහෙම දානවනම් ඒ ගානට මාරු කාසි හදාගෙන එන්නලූ...උන්ට එහෙම කියන්න පුලුවන්ද..??එහෙම කියන්න බැරිනම් මට අනිත් පැත්තට කථා කරන්න පුළුවන්ද...මොකද එහෙම බහින් බස් වීමක් උනා ගියපාර...උන් කිව්වා මට එහම කථා කරන්න අයිතියක් නෑ කියලා...

    කුම්මැහිකුමාරයා මේ ඔයාද?:shocked::shocked:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    කලින් වැල සයිට් උත්තරේට තෑන්ක්ස්. ඒකට ලැබෙන දඩුවම මොකද්ද?හිරේ දානව කිව්වෙ කොච්චර කාලෙකටද?
    -------------------------------------------------
    ගණිකාවක් එක්ක හොටෙල් රූම් එකක ඉදල මාට්ටු උනොත් මිනිහට ලැබෙන දඩුවම මොකද්ද? (ගණිකාව් අදාල හෝටලය මගින් නෙමේ සේවයේ යොදවන්නෙ. පිටින් ගේන අවස්තාවකදී)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කලින් වැල සයිට් උත්තරේට තෑන්ක්ස්. ඒකට ලැබෙන දඩුවම මොකද්ද?හිරේ දානව කිව්වෙ කොච්චර කාලෙකටද?
    -------------------------------------------------
    ගණිකාවක් එක්ක හොටෙල් රූම් එකක ඉදල මාට්ටු උනොත් මිනිහට ලැබෙන දඩුවම මොකද්ද? (ගණිකාව් අදාල හෝටලය මගින් නෙමේ සේවයේ යොදවන්නෙ. පිටින් ගේන අවස්තාවකදී)

    පිටින් ගෙනාපු එකක් එක්ක හිටියට අවුලක් නෑ....
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    පාරේ ඉන්න කාක්කෝ මරලා වෙන්න ඇති.. කලින් ගමන වෙඩි තැබීමකට ගිහින් වාහනේ දොරට මුවා වෙලා ඉදලා පුකට වෙඩි කෑවා.. මතකයි අපිට ඔව්වා හරිද.. :rolleyes::rolleyes:


    :lol::lol::lol: පව් අපේ si මාතියා ;)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පෝන් එකත් බලන්න පුළුවන් තමා, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන
    ඒත් ප්‍රායෝගිකව අපිට උන් වැලක් බලනවා වගේ හිතුනොත් ෆෝන් එක අරන් බලනවා

    පෙට්ටි කඩ බලන්න පුළුවන්, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන
    ඒත් ප්‍රායෝගිකව අපිට සැක හිතුනොත් චෙක් කරනවා

    තනුජක අයියේ මෙන්න මෙයා කියනව phone එක ගන්න පුලුවන් කියල සැකයක් ආවොත් අවසරයක් නැතුව....:confused::confused:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කෙල්ලොන්ට වයස හරි නම් කොල්ලන්ට අවුලක් නැහැ, කෙල්ලට වයස අඩු නම් ඇතුලේ හිටපු එකාවත් අරන් එනවා ;)

    Den tama angata le tikak inuwee :lol::lol: