ප්‍රශ්න සෙට් එකක්ම

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම බුද්ධාගමේ. ඔය තහනම් ගහේ කථාව තියෙන්නෙ කතෝලික ආගමේ කතාවල.මම හරියටම දන්නෙ නෑ.දන්න විදිහටනම් මෙහෙමයි..
    ලෝක්යට මුලින්ම මැව්ව කියන්නෙ ආදම් සහ ඊව. ඔවුන් දෙදෙනා විතරක් ලෝකයට ඇති කියල දෙවියො තීර්නය කලාලු. ඒ ගොල්ලන්ට ලින්ගිකව එක්වෙන්න එපාකියල කිව්වලු.(වර්ගයා බෝවන නිසා).ඒ අතරම ඔවුන්ට අහාර ගන්න ගස් මැව්වලු. එක ගහක් ලගට එකපාර යන්න පුලුවන් එක්කෙනෙකුට් විතරයි. දෙන්න්ටම යන්න බැ. මොකද දෙන්න එකට හම්බ උනොත් ලින්ගිකව එක්වෙන්න අවස්තාවක් ලබෙන නිසා ඔය ගස් වලින් එක ගහක් ලගට විතරක් දෙන්නටම යන්න පුලුවන් කම තිබුන දෙවියන්ගෙ අවසරය ඇතුව.නමුත් දෙවියන් ඒ අවසරය දෙන එක ප්‍රමාද කරල.ඔය ගහ තහනම් කරල තිබුන.තහනම් කරල තිබුනෙ ලොකයෙ මිනිසු න් ඉන්න ඔනෙද එපද කියල දෙවියො තීරනය කරනකන් වර්ගයා බෝවීම නවත්වන්න.නමුත් ආදම් සහ ඊව තහනම නොතකා තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් දෙන්න එක්ත සෙට් වෙල වර්ගයා බෝ උනා කියලයි කියන්නෙ


    Sex වෙන්න බැහැ මචන්...මොකද සෙක්ස් කරන්න එපා කියල කිව්වේ නැහැ..කිව්වේ ගහේ ගෙඩි කන්න එපා කියල...:yes:

    අනිත් එක, දෙවියන් මුලින් මැවුවේ පිරිමියාව...ඒ ඔය තියෙන අහවල් එකත් එක්ක...ඊගාවට දෙවියන්ට තේරෙනවා මූට මෙහෙම තනියෙන් ඉන්න බැහැ සත්තු හිටියට...මූට හරියන සහකාරියක් මවල දෙන්න ඕනේ කියල තමා ගැහැණිය මවන්නේ ඔක්කොම ඔය අවයව එහෙම දාල...එහෙම මැව්වනම් ඒ කියන්නේ සෙක්ස් කරන්න ම නේ මවල තියෙන්නේ....:P

    18 පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ''මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි''යි වදාළ සේක. 19 මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. 20 මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය.
    21 එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. 22 උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. 23 එවිට මිනිසා කතා කොට,
    ''දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට 'ස්ත්‍රී' කියා කියනු ඇතැ''යි
    පැවසී ය. 24 මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය. 25 මිනිසාත්, භාර්යාවත් දෙදෙනා ම නග්න ව සිටි නමුත් ඔව්හු ලජ්ජා නොවූ හ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රශ්න සෙට් එකක්ම 04-27-2017 02:34 PM 😈

    මුගේ අම්මගේ තහනම් ගහේ ගෙඩි කපු එකෙක්ගෙන් තමා මු ඉපදිලා තියෙන්නේ :lol:
     
    • Like
    Reactions: kolavari

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    oya tahanam gahe gedi kiyanne itin
    akusal wage dewal mama hitanne
    loba kama, lajjawa ,tanhaawa, wairaya wage

    ewa kapu gaman tamai adam eva ta lajawa matu une ea wagema kaamaya athi une
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    සර්පයෙක් gen pennanne DNA ratawa, sarpayo yanne dagara gagahane ithihase
    godak than wala DNA pattern eka pennalaa thiyenne snake lage chitra walin


    19218204.jpg


    oya anith prashna walin kiyanne, human kiyanne genetic engineering walin hadapu kotasak,

    Meka nam hena gon kathaawak bn, Godak welawata katha walata dena arthakathana kathaawa liyapu ekawath hithala tibbe nathii ewaaa............