ප්‍රශ්න 3ක්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෙන්න මේ පොඩි ප්‍රශ්න තුනට උත්තර දීපං :) කෙටි උත්තර හොඳටම ප්‍රමාණවත් :)

    1. රස්සාවක් කරනකොට මාසේ අන්තිමට නිශ්චිත මුදලක් අතට ලැබෙනවා කියල හිතෙනකොට උඹට හිතෙන්නේ,

    a) ආර්ථික වශයෙන් ස්ථාවර/ ආරක්ෂාකාරී බවක්.
    b) මට ඉස්සරහට යන්න තියෙන අවස්තාව අහිමි කිරීමක්, නිදහස අහිමි කිරීමක්, මේක උගුලක් වගේ හැගීමක්

    2. හෙට උඹට රුපියල් ලක්ෂ 20ක් වටින මැණිකක් හම්බුනොත් උඹ මොකද කරන්නේ?

    3. උඹට වයස 40 වෙනකොට උඹ ආර්ථික වශයෙන් ඉන්න ඕනේ තැන ගැන උඹට තියෙන බලාපොරොත්තුව මොකක්ද?(හොඳ රස්සාවක්, සෑහෙන මුදලක ඉතුරුම් ගිණුමක්, business එකක්, car එකක්, හොඳ ගෙදරක් etc)

    කැමතිනම් දැන් උඹේ වයස කීයද කියලත් දාපං :)

    පිළිතුරු දෙන සැමට රෑට Sunny Leone සිහිනෙන් පෙනේවා .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.a)
    2.හිතාගන්ඩ අමාරුයි
    3.මහන වෙන්ඩ හිතාගෙන ඉන්නව,
     
    • Like
    Reactions: ratadel

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1. රස්සාවක් කොරන්නේ නෑ....

    2.මණික විකුණලා ලක්ෂ 10කින් ඔය අනම් මනම් අරගෙන... ඉතුරු ලක්ෂ 10 fd දානවා

    3. වෙල් තුන කන්න පුලුවන් මට්ටමක හිටියොත් ඇති....
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    1. b
    2. manika wikunala salli gannawa mulinma.. then online buissness ekak or midium size company ekak buy karanawa flippa eken already established.
    3. Nidahase inna( ehema inna oya hamadema thiyenna ona)​
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1.a)
    2.හිතාගන්ඩ අමාරුයි
    3.මහන වෙන්ඩ හිතාගෙන ඉන්නව,

    1. රස්සාවක් කොරන්නේ නෑ....

    2.මණික විකුණලා ලක්ෂ 10කින් ඔය අනම් මනම් අරගෙන... ඉතුරු ලක්ෂ 10 fd දානවා

    3. වෙල් තුන කන්න පුලුවන් මට්ටමක හිටියොත් ඇති....

    1.a

    2.manika wikunala e salli fixed deposit danawa

    3.සෑහෙන මුදලක ඉතුරුම් ගිණුමක්

    1. b
    2. manika wikunala salli gannawa mulinma.. then online buissness ekak or midium size company ekak buy karanawa flippa eken already established.
    3. Nidahase inna( ehema inna oya hamadema thiyenna ona)​

    11.gif

    Rep +11
     
    • Like
    Reactions: erozan

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    1 -> a
    2 -> wikunala idamak gannawa
    3 -> rekiyawata amatharawa .podi hari adayamak ena adayam margayak godanaga gannawa
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මුලින්ම ටිකක් දිග උත්තරයක් දීමට සිදුවෙන එක ගැන සමාව ඉල්ලනව...

    1. රස්සාවක් කරනකොට මාසේ අන්තිමට නිශ්චිත මුදලක් අතට ලැබෙනවා කියල හිතෙනකොට උඹට හිතෙන්නේ,
    a
    නිශ්චිත මුදල කිව්වේ පඩියනෙ.ඒත් මචං ඒක 20,000ක් 30,000ක් වගේ වුනත් ආර්ථික වශයෙන් ස්ථාවර/ ආරක්ෂාකාරී බවක් තියනවද කියල කියන්න බෑ.බැදපු නැති එකෙක්ට වුනත් කොළඹ කාලා බීලා ජීවත් වෙන්න ඒ මුදල ප්‍රමාණවත්ද කියලා කියන්න අමාරුයි. (b උත්තරෙ තේරුමකට නැති උත්තරයක් වගේ)

    2. හෙට උඹට රුපියල් ලක්ෂ 20ක් වටින මැණිකක් හම්බුනොත් උඹ මොකද කරන්නේ?
    acadamic qualifications තව වැඩි කරගන්නවා (ඒක තමන්ගෙ වයසත් එක්ක බලපාන දෙයක්)

    3. උඹට වයස 40 වෙනකොට උඹ ආර්ථික වශයෙන් ඉන්න ඕනේ තැන ගැන උඹට තියෙන බලාපොරොත්තුව මොකක්ද?(හොඳ රස්සාවක්, සෑහෙන මුදලක ඉතුරුම් ගිණුමක්, business එකක්, car එකක්, හොඳ ගෙදරක් etc)
    ආර්ථික වශයෙන් ස්ථාවර ලස්සන පවුල් ජීවිතයක් ගතකරන පිරිමියෙක් (car එකක්, හොඳ ගෙදරක් ඇති)
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    1) 2 ma newei.
    2)Business & share market
    3)Sarthaka business ekak

    21

    1. b
    2. manika wikunala salli gannawa mulinma.. then online buissness ekak or midium size company ekak buy karanawa flippa eken already established.
    3. Nidahase inna( ehema inna oya hamadema thiyenna ona)​

    flippa scene eka mkadda bn? unge site eke web, domain, app witharane thiyenne.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    1) a

    2) hadissi mudal awashyathawak nethnam bank eheka safe eheka hari dala kalayak thiyanawa. menik wala watinakama adu wenne nethi nisa.

    3) hoda saving ekak + adayam margayak
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    1) 2 ma newei.
    2)Business & share market
    3)Sarthaka business ekak

    21

    flippa scene eka mkadda bn? unge site eke web, domain, app witharane thiyenne.

    ow machan site ekak gannawa kiyala thamai man kiwwe.. blog wage nemei service/product sell karana site ekak wage.. ehema tibbama macahn aduma masekata aduma 50+ auto hoyana puluwan thawa mahansi wela brand eka build karama thawa ela.. meka balahan machan .. https://flippa.com/5930903-bootstrapzero-com
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත

    1. රස්සාවක් කරනකොට මාසේ අන්තිමට නිශ්චිත මුදලක් අතට ලැබෙනවා කියල හිතෙනකොට උඹට හිතෙන්නේ, ජොබක් කරන්නෙ නැ තාම. කරනකාලෙක;

    a) ආර්ථික වශයෙන් ස්ථාවර/ ආරක්ෂාකාරී බවක්.
    පොඩි
    ආරක්ෂාකාරී බවක්.

    2. හෙට උඹට රුපියල් ලක්ෂ 20ක් වටින මැණිකක් හම්බුනොත් උඹ මොකද කරන්නේ? මැනික විකුනලා සල්ලි ඔක්කොම ඉන්වෙස්ට් කරනව එක එක විදියට. ඔක්කොම එකට දාන්නෙ නැතිව.

    3. උඹට වයස 40 වෙනකොට උඹ ආර්ථික වශයෙන් ඉන්න ඕනේ තැන ගැන උඹට තියෙන බලාපොරොත්තුව මොකක්ද?(හොඳ රස්සාවක්, සෑහෙන මුදලක ඉතුරුම් ගිණුමක්, business එකක්, car එකක්, හොඳ ගෙදරක් etc)
    40 වෙද්දි රිටය්ර් වෙන්න ප්ලැන් එක. ඔය කියන එවා ඔක්කොම එ වෙනකොට තියේවි.

    මෙන්න මේ පොඩි ප්‍රශ්න තුනට උත්තර දීපං :) කෙටි උත්තර හොඳටම ප්‍රමාණවත් :)

    1. රස්සාවක් කරනකොට මාසේ අන්තිමට නිශ්චිත මුදලක් අතට ලැබෙනවා කියල හිතෙනකොට උඹට හිතෙන්නේ,

    a) ආර්ථික වශයෙන් ස්ථාවර/ ආරක්ෂාකාරී බවක්.
    b) මට ඉස්සරහට යන්න තියෙන අවස්තාව අහිමි කිරීමක්, නිදහස අහිමි කිරීමක්, මේක උගුලක් වගේ හැගීමක්

    2. හෙට උඹට රුපියල් ලක්ෂ 20ක් වටින මැණිකක් හම්බුනොත් උඹ මොකද කරන්නේ?

    3. උඹට වයස 40 වෙනකොට උඹ ආර්ථික වශයෙන් ඉන්න ඕනේ තැන ගැන උඹට තියෙන බලාපොරොත්තුව මොකක්ද?(හොඳ රස්සාවක්, සෑහෙන මුදලක ඉතුරුම් ගිණුමක්, business එකක්, car එකක්, හොඳ ගෙදරක් etc)

    කැමතිනම් දැන් උඹේ වයස කීයද කියලත් දාපං :)

    පිළිතුරු දෙන සැමට රෑට Sunny Leone සිහිනෙන් පෙනේවා .....

    :cool: Here we go....:cool:

    1. a and b Both..
    2. Higana vdihatama den wage idala. 20 ma eka eka vdhe ayojana walata danawa. Sathyak wiyadam karanne. Kotas,FD, wage eth FD nam sure ne. Idam aragenath wedak ne wage :sorry:
    eham ekak hambunoth me Degree mangula ain krla daanawa:lol::(:eek:

    3- Honda business ekak. 40 weddi nam gedarak one. Car ekakuth awulak ne. rasswak nam echchara kala karai kiyala hithanna amarui. :lol: 8-5 Slave wede nam uparaima unoth 30 wenakam karai.

    Wayasa :frown: mokatada?
    :cool::cool::cool::cool::cool:

    Apo Sunny wa nam penna epa... Demi Moore, Jennifer Connelly wage wayasin wedi :love: thaththana Akki :love: kenek penna kiyapan( Akkila pamanai) heenen.:love::love:
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    1.B
    2.5කින් දැනට තියෙන ප්‍රෂ්න විසදගෙන ඉතුරුවා ෆික්ස් ඩිපොසිට් දානවා..
    3.කාටවත් අතනොපා ජීවත් වෙන්න තිබ්බනම් ඇති.

    වයස 21