මෙන්න මේ පොඩි ප්රශ්න තුනට උත්තර දීපං
කෙටි උත්තර හොඳටම ප්රමාණවත් 
1. රස්සාවක් කරනකොට මාසේ අන්තිමට නිශ්චිත මුදලක් අතට ලැබෙනවා කියල හිතෙනකොට උඹට හිතෙන්නේ,
a) ආර්ථික වශයෙන් ස්ථාවර/ ආරක්ෂාකාරී බවක්.
b) මට ඉස්සරහට යන්න තියෙන අවස්තාව අහිමි කිරීමක්, නිදහස අහිමි කිරීමක්, මේක උගුලක් වගේ හැගීමක්
2. හෙට උඹට රුපියල් ලක්ෂ 20ක් වටින මැණිකක් හම්බුනොත් උඹ මොකද කරන්නේ?
3. උඹට වයස 40 වෙනකොට උඹ ආර්ථික වශයෙන් ඉන්න ඕනේ තැන ගැන උඹට තියෙන බලාපොරොත්තුව මොකක්ද?(හොඳ රස්සාවක්, සෑහෙන මුදලක ඉතුරුම් ගිණුමක්, business එකක්, car එකක්, හොඳ ගෙදරක් etc)
කැමතිනම් දැන් උඹේ වයස කීයද කියලත් දාපං
පිළිතුරු දෙන සැමට රෑට Sunny Leone සිහිනෙන් පෙනේවා .....

Here we go....

mokatada?
thaththana Akki