මචන්ලා ඇයි IDealz , Greenware වගේ ෂොප් වල සම්සුන්ග් ෆෝන් ෂෝ රූම් price වලට වඩා අඩු?:baffled:
S spswiduranga Junior member Nov 13, 2015 28 44 13 Nov 13, 2015 #1 මචන්ලා ඇයි IDealz , Greenware වගේ ෂොප් වල සම්සුන්ග් ෆෝන් ෂෝ රූම් price වලට වඩා අඩු? Reactions: සොහොන
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 13, 2015 #2 උන් company warrenty දෙන්නේ නෑ....
S spswiduranga Junior member Nov 13, 2015 28 44 13 Nov 13, 2015 #6 Galaxy J7 showroom price kiyak vithara weida?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 14, 2015 #7 spswiduranga said: උණ කියනවනේ බන් දෙනවා කියල. Click to expand... අපෝ.. මේ දවස්වල වෛරස් උණක් තියෙනවා.. ඒකද දන්නෑ දෙන්න හදන්නෙ.. උණ දීපු ගමන් බෙහෙත් ගනිං මචෝ..
spswiduranga said: උණ කියනවනේ බන් දෙනවා කියල. Click to expand... අපෝ.. මේ දවස්වල වෛරස් උණක් තියෙනවා.. ඒකද දන්නෑ දෙන්න හදන්නෙ.. උණ දීපු ගමන් බෙහෙත් ගනිං මචෝ..
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Nov 14, 2015 #8 crazybuddy said: අපෝ.. මේ දවස්වල වෛරස් උණක් තියෙනවා.. ඒකද දන්නෑ දෙන්න හදන්නෙ.. උණ දීපු ගමන් බෙහෙත් ගනිං මචෝ.. Click to expand...
crazybuddy said: අපෝ.. මේ දවස්වල වෛරස් උණක් තියෙනවා.. ඒකද දන්නෑ දෙන්න හදන්නෙ.. උණ දීපු ගමන් බෙහෙත් ගනිං මචෝ.. Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 14, 2015 #9 kellsupun said: Click to expand... ඔව් බං මට හැදුනා.. පට්ට අමාරුයි.. දවස් තුනක් යනකන් උණ බහින්නෑ.. මූටත් ඒක තමා ඔය දෙන්න හදන්නෙ..
kellsupun said: Click to expand... ඔව් බං මට හැදුනා.. පට්ට අමාරුයි.. දවස් තුනක් යනකන් උණ බහින්නෑ.. මූටත් ඒක තමා ඔය දෙන්න හදන්නෙ..
Thilantdm Well-known member Sep 15, 2010 22,604 5,863 113 අද නම් හදට ආවා Nov 14, 2015 #10 KasunKDP said: උන් company warrenty දෙන්නේ නෑ.... Click to expand... ow ow un compny warrnty denne na. pannapu ewa thiyenne itn.badu nm quality athi.bt warrnty waladi 7k wage wadi wenwa.kawda itn warrnty walata wadiya wiyadam karanne same phone ekata.
KasunKDP said: උන් company warrenty දෙන්නේ නෑ.... Click to expand... ow ow un compny warrnty denne na. pannapu ewa thiyenne itn.badu nm quality athi.bt warrnty waladi 7k wage wadi wenwa.kawda itn warrnty walata wadiya wiyadam karanne same phone ekata.