ප්‍රසිද්දිය ලෑබුනත්,සම්මාන ලෑබුනත් හදවත&

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ප්‍රසිද්දිය ලෑබුනත්,සම්මාන ලෑබුනත් හදවතට එකග වන්න බෑරි උනා

    pulitzer_94_500.jpg

    ඉහත ජායාරූපය 1994 දින් කෙවින් කාටර් නම් වෘත්තීය ජායාරූප ශිල්පියා විසින් සූඩානයේ දි ගනු ලැබූ ජායාරූපයකි.මේ දරුවා ඇදෙන්නේ කිලෝමීටරයක් දුරින් පිහිටි සරණාගත කදවුරක් කරා ආහාර සොයාගෙනය.පසු පසින් ඇදෙන්නේ වූ ගිජුලිහිණියා ගේ ඉලක්කය දරුවාය.කෙවින් කාටර් ජායාරූපය ගත්තා පමණි.ඉලක්කය සපුරාගත් ගිජුලිහිණියා දරුවා ඔසවාගෙන ගියේය.වසරේ හොදම ජායරූපයට හිමි සම්මානය කාටර් ට හිමි විය.සම්මාන උළෙලේදි ඔහු පවසා සිටියේ තමා එම ජායරූපය නොගත්තානම් දරුවා බේරාගන්නට ඉඩ තිබූ බවයි.එයින් ඇති වූ මානසික කම්පනය නිසා ඔහු සිය දිවි හානි කර ගත්තේය.

    ඔහුගේ අවසන් සටහනේ මෙහෙම තිබිලා තියෙනවා

    "I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners...I have gone to join Ken [recently deceased colleague Ken Oosterbroek] if I am that lucky."

    නොමිනිසුන්හට මිනිසත්කම දුන මැනවි......
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය විදියට ම සිය දිවි නසා ගන්න වෙන එකෙක් ලංකාවෙත් ඉන්නවා.........
    වෙන්න යන දේ දැන දැන් නවත්තන්නේ නැතුව කැමරාව මාන ගෙන හිටපු ප්‍රසිද්ධිය සදහා.........
     
    • Like
    Reactions: blacktulip

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය විදියට ම සිය දිවි නසා ගන්න වෙන එකෙක් ලංකාවෙත් ඉන්නවා.........
    වෙන්න යන දේ දැන දැන් නවත්තන්නේ නැතුව කැමරාව මාන ගෙන හිටපු ප්‍රසිද්ධිය සදහා.........
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: blacktulip

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ;( මම මේ කතාව කලින් අහලා තියෙනවා.... 5+
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ප්‍රසිද්දිය ලෑබුනත්,සම්මාන ලෑබුනත් හදවතට එකග වන්න බෑරි උනා

    pulitzer_94_500.jpg

    ඉහත ජායාරූපය 1994 දින් කෙවින් කාටර් නම් වෘත්තීය ජායාරූප ශිල්පියා විසින් සූඩානයේ දි ගනු ලැබූ ජායාරූපයකි.මේ දරුවා ඇදෙන්නේ කිලෝමීටරයක් දුරින් පිහිටි සරණාගත කදවුරක් කරා ආහාර සොයාගෙනය.පසු පසින් ඇදෙන්නේ වූ ගිජුලිහිණියා ගේ ඉලක්කය දරුවාය.කෙවින් කාටර් ජායාරූපය ගත්තා පමණි.ඉලක්කය සපුරාගත් ගිජුලිහිණියා දරුවා ඔසවාගෙන ගියේය.වසරේ හොදම ජායරූපයට හිමි සම්මානය කාටර් ට හිමි විය.සම්මාන උළෙලේදි ඔහු පවසා සිටියේ තමා එම ජායරූපය නොගත්තානම් දරුවා බේරාගන්නට ඉඩ තිබූ බවයි.එයින් ඇති වූ මානසික කම්පනය නිසා ඔහු සිය දිවි හානි කර ගත්තේය.

    ඔහුගේ අවසන් සටහනේ මෙහෙම තිබිලා තියෙනවා

    "I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners...I have gone to join Ken [recently deceased colleague Ken Oosterbroek] if I am that lucky."

    ඇත්තටම පිංතුරයක් ගන්නවාට වඩා කොච්චර දේවල් කරන්න පුළුවන්ද.
    විශේෂයෙන් මරණයක් නවත්වන්න පුළුවන්නම් එසේ නොකර ඒක පිංතුර ගත්තම කවදා හෝ තමන්ගේ හෘදසාක්ෂියට පිටුපාන්න බැරි වෙනවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය විදියට ම සිය දිවි නසා ගන්න වෙන එකෙක් ලංකාවෙත් ඉන්නවා.........
    වෙන්න යන දේ දැන දැන් නවත්තන්නේ නැතුව කැමරාව මාන ගෙන හිටපු ප්‍රසිද්ධිය සදහා.........

    ඒක එහෙම වෙයි කියල නම් කියන්න බැහැ බං මොකද ඌ ලංකාවේ එකෙක් නේ.:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම පිංතුරයක් ගන්නවාට වඩා කොච්චර දේවල් කරන්න පුළුවන්ද.
    විශේෂයෙන් මරණයක් නවත්වන්න පුළුවන්නම් එසේ නොකර ඒක පිංතුර ගත්තම කවදා හෝ තමන්ගේ හෘදසාක්ෂියට පිටුපාන්න බැරි වෙනවා.
    හෘදයසාක්ෂිය......??????:dull:
    එහෙම එකක් මේ මාධ්‍ය ගණිකා වෘත්තිකයන්ට තියනව ද බං......???:angry::angry:
    තියනව නම් මනුස්සයෙක් මැරෙන්න ඇරල පින්තූරෙ හරි, වීඩියෝ එක හරි ගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හෘදයසාක්ෂිය......??????:dull:
    එහෙම එකක් මේ මාධ්‍ය ගණිකා වෘත්තිකයන්ට තියනව ද බං......???:angry::angry:
    තියනව නම් මනුස්සයෙක් මැරෙන්න ඇරල පින්තූරෙ හරි, වීඩියෝ එක හරි ගන්නේ කොහොමද?
    ++
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හෘදයසාක්ෂිය......??????:dull:
    එහෙම එකක් මේ මාධ්‍ය ගණිකා වෘත්තිකයන්ට තියනව ද බං......???:angry::angry:
    තියනව නම් මනුස්සයෙක් මැරෙන්න ඇරල පින්තූරෙ හරි, වීඩියෝ එක හරි ගන්නේ කොහොමද?
    100% aththa machan,,uba niyama nama use kala ,,paththa giyath aththa kiyana ekata mage uthmachaaraya....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    100% aththa machan,,uba niyama nama use kala ,,paththa giyath aththa kiyana ekata mage uthmachaaraya....
    මචං කළු‍-දළ-මලේ,
    මමත් කාලයක් මාධ්‍ය ආයතනයක වැඩ කරපු නිසා අත්දැකීමෙන් කියන්නේ.......
    බෝතලේට, සිගරට් පැකට් එකට ආත්මෙ විකුණන වෙන කිසිම ජාතියක් දැක්කෙ නෑ මම මගේ ජීවිතේට ම ඔය මධ්‍ය ගණිකා වෘත්තිකයෙ වගේ..........
    තමන්ට ගාන කැපෙනව නම් ඕන කුපාඩි වැඩක් කරයි ඕකුන්........:angry::angry::angry:
    රැපියල් දහයෙ කාසියක බෙට්ටක ගහල දිවෙන් ගන්න කියපං.....ඒකත් කරයි........:dull::dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචං කළු‍-දළ-මලේ,
    මමත් කාලයක් මාධ්‍ය ආයතනයක වැඩ කරපු නිසා අත්දැකීමෙන් කියන්නේ.......
    බෝතලේට, සිගරට් පැකට් එකට ආත්මෙ විකුණන වෙන කිසිම ජාතියක් දැක්කෙ නෑ මම මගේ ජීවිතේට ම ඔය මධ්‍ය ගණිකා වෘත්තිකයෙ වගේ..........
    තමන්ට ගාන කැපෙනව නම් ඕන කුපාඩි වැඩක් කරයි ඕකුන්........:angry::angry::angry:
    රැපියල් දහයෙ කාසියක බෙට්ටක ගහල දිවෙන් ගන්න කියපං.....ඒකත් කරයි........:dull::dull:
    "ලක් වැසින් කෙරෙහි නැමී.....
    අරහත් මහා මිහිදු හිමී.....
    පෙව්වේ උතුම් සදහම් මී
    පුත නුබටත් පොවමි එ මී.....

    ජාතිය රන් විමනක් වේ....

    අගම මිනි පහනක් වේ....
    එය ‍රැක ගන්නට මෙලොවේ.....
    සමත් වෙතොත් පුත නුබ වේ....

    මෙබදු උතුම් ලන්කාවේ...

    දසතින් දුසිරිත් බෝ වේ...
    මේ ගැන වැඩ කලොත් ලොවේ...
    නුබෙත් මගෙත් නම කියවේ...

    ඉ‍ටු කොට කල යුතු යුතුකම්...

    ලැබුනත් ලෝකෙන් ගැරහුම්...
    ඉවසන්නට පුලුවන්නම්.....
    නුබයි මගේ පුතා උතුම්.....

    තමන් ලැබූ දිවි පෙවතේ....

    කොටසක් රට සමය වෙතේ...
    පුදනොකලොත් නුබෙන් පුතේ....
    මෙලොවට කිසි පලක් නැතේ...

    මේ ගැන වැඩ කොට ඉමහත්..

    ලැබෙන දුකත් හිරි හැරයත්...
    නිවනට සරි කොට සිතතොත්....
    නුබයි මගේ පුතා සමත්....

    කාටත් හිමි පොදු දේ නම්....

    නැති බැරි හිග අවහිර කම්....
    මේ දේ මැඩ ගෙන දස් කම්...
    පෑම තමයි සුරු විරු කම්...

    උස් තැන් දැක හැකිලෙන්නේ....

    මිටි තැන් දැක පුප්පන්නේ.....
    නිව‍ටුන් බව සිතමින්නේ....
    මගේ පුතා ලොකු වෙන්නේ...."

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    හෘදයසාක්ෂිය......??????:dull:
    එහෙම එකක් මේ මාධ්‍ය ගණිකා වෘත්තිකයන්ට තියනව ද බං......???:angry::angry:
    තියනව නම් මනුස්සයෙක් මැරෙන්න ඇරල පින්තූරෙ හරි, වීඩියෝ එක හරි ගන්නේ කොහොමද?
    ඔබ එතන හිටිය නම් කරන්නෙ මොකක්ද? :D
     
    • Like
    Reactions: MC New York