ප්‍රාතිහාර්ය...

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ow leda duk wenwa , kawada hari marenwa .. mewa ethin minissunge jeevana padhathiye dewal ney mata nam marunata passe monawa unath kamak naha
    mama mey jeevithey katawath karadarayak nathuwa tamange paduwe , sapawath widiyata jeevath wela marena eka tamai ekama target eka
    mama wishwasa karanne marunata passe ethanin jeevaya ivarai aaye nawatha ipadeemak naha kiyala , Heaven & hell mewath naha kiyala
    so nawatha ipadeemak naha kiyanne ethin Nirvanaya kiyana concept eka mata adala naha ney... mama nikamata ahanne nirvanaya laga karaganna hithana kenek widiyata oba machan monawada jeevithey karagena tiyena wenas kam

    කතාව ඉවරයි..කතා කරල වැඩක් නෑ..මාත් නිකමට කියන්නම් ආර්‍යශ්ඨාංගික මාර්ගය අනුගමය කරනව.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    owa aththa thamai. wadiya one ne me gihi gei inna anjanam balana aya gena hithanna. eyala gawata giyama okkoma wisthara nam gam pawa hariyata kiyanne nedda? mama kiyanne horu gena neme niyama anjanam balana aya gena. ehema kiyanne buthayek bedagena. pruthagjanayekta ehema puluwan nam bawun wadana swameen wahansela rahathan wahansela gena kawara kathada.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Minisunta sevayak karala Nivan yanava nam vada hodai. Industry ekak vage open kaloth . owner marunath industry eka long time thiyevi. Owner Amaraniya una vage nedha ? For example ---Upali wijewarrdhana Maruna. A unata Upali news paper thama thiyenava. Delta Toffee industry eka, candos chocolate industry eka thavama thiyenava. Upali wijearrdhana ethakota AMARANIYA una vage nedha ? Sathutin Nivan yannath puluwan.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    බුදුදහමේ අපි හැමවිටම අල්ලාගත යුතු දේ අතහැරලා, අල්ලගන්නේ ඕන නැති දේවල්. හුගක් දෙනෙකුට තියෙන ප්‍රශ්න තමයි දෙවියන් ඉන්නවද? ඉර්දී බලය ගැන සදහන් කරලා තියෙන දේවල් ඇත්තද? ශක්‍ර දිවය රාජයට බිසෝවරු කියක් ඉන්නවද කියල?

    හැබැයි හුගක් දෙනෙකුට ප්‍රශ්න නැහැ බුදුදහම තුල තියෙන හරය ගැන. කර්මය කර්මය පලදෙන විදිය ඔයවගේ දේවල්. අඩුමගානේ බුදුදහම තුල සදහන් වෙන පලවෙනි ධාන්‍ය වත් ලගාකරගන්නා උත්සහ කරනවද? මගේ මතය තමයි අපි බුදුදහම ගැබුරින් ඉගෙනගන්න්කොට ඒවා තේරුම් ගන්න උත්සහ කරනකොට දුර්මතයන් අපේ හිතින් අයින් වෙනවා කියන එක.

    උදාහරණයක් විදියට ඉර්දී බලය, දේවියන් ඉන්නවද නැද්ද කියන එක අපිට වැදගත් නැහැ. ඒවා තිබුනත් නැතත් බුදුධ්හමේ අරමුණු අර්තදෑක්වීම් වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවනම් තමයි අපි කලබල වෙන්නේ ඕන. උදාහරණක් විදියට දෙවියන් කියන්නේ කර්මයේ නැටවෙන හුදු සන්සාරයේ ඉන්න සත්වයෙක් විතරයි. එයාලටත් අපි අනුකම්පා කල යුතයි; පිස්සු කෙලින් නැතිව, කාමයේ අලි ගැලී ඉන්න නැතිව ඉක්මනට, නිවන් දකින්න ලැබේව කියල.

    අපි දානයක් දෙනකොට, පින් කරන කොට අදහස් කරන්න ඕන, මේ පින් බලයෙන් අපේ ක්ලේශයන් දුරුවෙලා, අම මහා නිවන් දකින්න ලැබේව කියල. එත් අපේ සමහරු දුවට පුතාට අද්යාපන කටයුතු ඉහලින්ම සමත්වෙව, ග්‍රහ අපල දුරුවේවා, සෙත් සන්තිය අත්වේව, කරදර දුරුවේවා වගේ ඒවා පතනවා. එත් බුදුදහම ගැබුරින් දේශනා කරන හාමුදුරුවෝ කියන දේ තමයි ඕව නිසා නිවන කෙසේ වෙතත්, අපි සංසාරයේ තවත් ඇද බැද තැබේනවා කියල. ඔන්න ඕකයි තත්වෙ. බවුද්දයන් දේවාල වලට ගිහිල්ල දෙවියන්ට කරන යාතිකා ගැන කවර නම් කතාද?

    අවසාන වශයෙන් ඉර්දී බලය, දේවියන් ඉන්නවද නැද්ද කියන එක අපිට වැදගත් නැහැ. ඒවා ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. එට වඩා අපිට අල්ලගන්න තේරුම් ගන්න වැදගත් දේවල් බුදුදහම තුල තියෙනවා.

    ගොඩක් දේවල් හිතට එනවා. කෙටියෙන් කිව්වේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    panchaz im in ur boat
    okkoma niwan giyoth aye ipadimak na neda ethakota planet eka humanless wenawa e mona aparadayakda.
    sinhalu siyalla niwan giyoth aye sinhalu ipadenne na. sinhala jathiya iwarai. end of sri lanka. so mama niwan yanne na.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බුදුදහමේ අපි හැමවිටම අල්ලාගත යුතු දේ අතහැරලා, අල්ලගන්නේ ඕන නැති දේවල්. හුගක් දෙනෙකුට තියෙන ප්‍රශ්න තමයි දෙවියන් ඉන්නවද? ඉර්දී බලය ගැන සදහන් කරලා තියෙන දේවල් ඇත්තද? ශක්‍ර දිවය රාජයට බිසෝවරු කියක් ඉන්නවද කියල?

    හැබැයි හුගක් දෙනෙකුට ප්‍රශ්න නැහැ බුදුදහම තුල තියෙන හරය ගැන. කර්මය කර්මය පලදෙන විදිය ඔයවගේ දේවල්. අඩුමගානේ බුදුදහම තුල සදහන් වෙන පලවෙනි ධාන්‍ය වත් ලගාකරගන්නා උත්සහ කරනවද? මගේ මතය තමයි අපි බුදුදහම ගැබුරින් ඉගෙනගන්න්කොට ඒවා තේරුම් ගන්න උත්සහ කරනකොට දුර්මතයන් අපේ හිතින් අයින් වෙනවා කියන එක.

    උදාහරණයක් විදියට ඉර්දී බලය, දේවියන් ඉන්නවද නැද්ද කියන එක අපිට වැදගත් නැහැ. ඒවා තිබුනත් නැතත් බුදුධ්හමේ අරමුණු අර්තදෑක්වීම් වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවනම් තමයි අපි කලබල වෙන්නේ ඕන. උදාහරණක් විදියට දෙවියන් කියන්නේ කර්මයේ නැටවෙන හුදු සන්සාරයේ ඉන්න සත්වයෙක් විතරයි. එයාලටත් අපි අනුකම්පා කල යුතයි; පිස්සු නටන්නතිව කාමයේ අලි ගැලී ඉන්න නැතිව ඉක්කමට නිවන් දකින්න ලැබේව කියල.

    අපි දානයක් දෙනකොට, පින් කරන කොට අදහස් කරන්න ඕන, මේ පින් බලයෙන් අපේ ක්ලේශයන් දුරුවෙලා, අම මහා නිවන් දකින්න ලැබේව කියල. එත් අපේ සමහරු දුවට පුතාට අද්යාපන කටයුතු ඉහලින්ම සමත්වෙව, ග්‍රහ අපල දුරුවේවා, සෙත් සන්තිය අත්වේව, කරදර දුරුවේවා වගේ ඒවා පතනවා. එත් බුදුදහම ගැබුරින් දේශනා කරන හාමුදුරුවෝ කියන දේ තමයි ඕව නිසා නිවන කෙසේ වෙතත්, අපි සංසාරයේ තවත් ඇද බැද තැබේනවා කියල. ඔන්න ඕකයි තත්වෙ. බවුද්දයන් දේවාල වලට ගිහිල්ල දෙවියන්ට කරන යාතිකා ගැන කවර නම් කතාද?

    ගොඩක් දේවල් හිතට එනවා. කෙටියෙන් කිව්වේ.

    උබ හරියටම හරි මිනිස්සු තනිකරම වැරදි පාරක යන්නෙ... විශ්වය ගැන හොයනව වගේ තමයි... දෙවියො විශ්වාස නැත්තම්, ඉර්දි බලය විශ්වාස නැත්තම් ඒ තැන්වලට යන විදිහ බුදු දහමෙ උගන්නනවා මෙතන ඉන්න කම්මැලියො ඒ මාර්ගයෙ ගමන් කරන්නෙ නැතුව එක එකාට ඇගිලි දික්කරගන්නවා...​
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    panchaz im in ur boat
    okkoma niwan giyoth aye ipadimak na neda ethakota planet eka humanless wenawa e mona aparadayakda.
    sinhalu siyalla niwan giyoth aye sinhalu ipadenne na. sinhala jathiya iwarai. end of sri lanka. so mama niwan yanne na.
    ---------Danatath Sinhala, Demala, English, Muslim , Eya, Meya , Oya, Mama kiyala hitiyata , Oya eka Labbek vath naha . Ova pahasu pavicchiyata pamanai. Thiyenne CHANGE OF ENERGY vitharai. ANATHMA kiyanneth okatama thama.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Minisunta sevayak karala Nivan yanava nam vada hodai. Industry ekak vage open kaloth . owner marunath industry eka long time thiyevi. Owner Amaraniya una vage nedha ? For example ---Upali wijewarrdhana Maruna. A unata Upali news paper thama thiyenava. Delta Toffee industry eka, candos chocolate industry eka thavama thiyenava. Upali wijearrdhana ethakota AMARANIYA una vage nedha ? Sathutin Nivan yannath puluwan.

    awrudu 100k amaraniyada???:oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    yep end of Sinhalese :P
    ---Danatath Sinhala, Demala, English, Muslim , Eya, Meya , Oya, Mama kiyala hitiyata , Oya eka Labbek vath naha . Ova pahasu pavicchiyata pamanai. Thiyenne CHANGE OF ENERGY vitharai. ANATHMA kiyanneth okatama thama.
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17215882 said:
    රෙද්ද ගැලවුනාම පුද්ගලිකව මඩ ගහලා මාරු වෙන්න.. මාර උත්තරේ දීලා තියන්නේ.. කාලාම සුත්‍රයෙන් නේද තර්කේ පටන් ගත්තේ.. උඹල වගේ උන්ට හරියන විදිහ තමයි කුනුහර්පෙන් බනින එක.. මොකද උඹම බලපන් උබේ තර්ක කිරීමේ විලාසය... පෞද්ගලික කථා නෙමෙයි බුදු දහම ඇසුරින් මම කිව්වේ බොරු කියලා පෙන්නන්න...:rofl::rofl::rofl::P

    මෙ තියෙන්නේ නැකත් රාල මහත්තයාගේ ක්‍රමේ. :rofl:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    ඔයත් එක්ක තර්ක කරන්න දෙයක් නෑ. මම ගත්ත උදාහරනෙ බුදුහාමුදුරුවො දේශනා කරපු තර්කානුකූල ක්‍රමයක් ගෑන ඒක කියුවෙ කාටද, පොත මොකක් ද නෙවෙ, කාරනාවයි වැදගත්.
    මතක තිය ගනින් තර්ක ක්‍රන්න බැරි උනාම FAKE වලින් ඇවිල්ල ගූ වෙල ගියෙ උබ කියන එක. බුදුහාමුදුරුවො පැහැදිලිවම ප්‍රතික්ශෙප කරල තියෙද්දිත් ඒවම කියාගෙන බොරුවම මාර්කට් කරන නිසා හමයි කියුවෙ. උබට බොරුවෙන් තොර පැවැත්මක් නෑ කියල කෙටියෙන්....
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    හේතුවදියා;17217515 said:
    මෙ තියෙන්නේ නැකත් රාල මහත්තයාගේ ක්‍රමේ. :rofl:

    ඔව් මචෝ මූ ඉස්සර, මුගෙ ගොන්පාර්ට් වැරදියි කියන උන්ට කුනුහරප කියන්න වෙනම FAKE හදාගෙන ආපු ඩයල් එකක්.
     
    Sep 27, 2014
    152
    33
    0
    ඔව් මචෝ මූ ඉස්සර, මුගෙ ගොන්පාර්ට් වැරදියි කියන උන්ට කුනුහරප කියන්න වෙනම FAKE හදාගෙන ආපු ඩයල් එකක්.

    එඋනට මෙතුමාගේ කතාව දෙවිය ලෝකේ ඉඳල අපු දෙවියෙක් වගේ. කොහොමත් මේ වගේ පොරවල් චාටර් උනාම ඉතින් ඔය වගේ ගොන් පාර්ට් රග දක්වනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදුරජානන් වහන්සේ දේශනා කරේ මාගේ ධර්මය ප්‍රඥඥාවන්තයින්ට පමණයි කියල. ඒ හින්ද බුද්ධිය මෙහෙයවන්න බැරි උදවියට බුදු දහම ඇතුලේ හුඟක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. එකට ප්‍රධානම එකම හේතුවනම් බුදුරජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් නැතිකමයි. ඒ ශ්‍රද්ධාව ඇතිකරගන්නේ නැතුව බුදු දහමේ උතුම් පලය ලබාගන්න කොහෙත්ම බැහැ .

    පළමුව බුදුරජානන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝරත්නය ගැන අචල ශ්‍රද්ධාවක් ඇතිකරගන්න. හිත එතනට ආවාම හිත නිකම්ම ප්‍රඥඥා පැමිණේවි . ඊට පස්සෙ තමයි ඉතුරු ධර්ම කාරනා වටහාගන්න පුළුවන් වෙයි.

    බුදුරජානන් වහන්සේ කොතැනවත් දේශනා කරලා නැහැ බුදුරජානන් වහන්සේ දේශනා කරපු පලියට පිළිගන්න එපා, හිතට හරි කියල හිතෙනවනම් පිලි අරන් පිළිපදින්න කියල. එත් කාගෙහරි හිතට වැටහෙනවනම් මේ ධර්ම කරුණු බොරු කියල ඒ ඉතින් ඒ පුද්ගලයාගේම පව තමයි. එහෙම උදවියට සංසාරේ හරිම දිගයි. සකල ලෝක සත්වයන්ට ඒ තරම් කරුණාවක් තිබුණු ඒ උතුම් උත්තමයටවත් මිනිස්සු ඔක්කොම නිවන් දක්වන්න ඕනෑකමක් තිබුනේ නැහැ. එකට හේතුව ඕනෑකම නැති එක නෙවෙයි, බුදුරජානන් වහන්සේ දැනගෙන හිටිය නිවන් දකින්නත් පෙර පින් කරලා තියෙන්න ඕන කියල.

    නුවනැත්තෝ හැකි විගසින්උ තුම් වූ නිර්වානයම අරමුණු කරගනිත්වා....
     
    Last edited:
    Sep 27, 2014
    152
    33
    0
    මේ ඉන්නේ නැකත් රාල මහත්තයද ? හැබයි මෙතුමා කුණු හරුප කියපු බවක් නම් පේන්න නැහැ. අපිට කමක් නැහැනේ කවුරු මොනවා කලත්. වැදගත් වන්නේ මේ ජෝතිෂ්‍ය කාරයෝ පොයින්ට් එකට උත්තර දෙන්න බැරි උනාම දක්වන ගොන් පාර්ට්ස්. ඒවා ගොඩක් හාස්‍ය ජනකයි

    76Q08Rg.jpg
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ප්‍රාතිහාර්යය පානවා කියලා කියන්නේ, මගේ දැනීමේ හැටියට, මෙහෙම දෙයක්. බෞද්ධ ධර්මයේ හැටියට මේ ලෝකේ පවතින්නේ නෑ, මම, වස්තූන් මේ සෑම දෙයක්ම මනසට ගෝචර වෙන දේවල් මිසක් සැබෑ ලෙස පවතින දේවල් නෙවෙයි. ඒක තමයි බෞද්ධ ධර්මයේ කියන්නේ මමත්වය නැතිකරගන්න කියලා ,මොකද ඒක තමයි සත්‍යය, මම කියලා දෙයක් නෑ ,ඒක මනසේ මැවෙන දෙයක් විතරයි

    එතකොට මනස තමන්ට ඕන විදියට පාලනය කරගන්න පුලුවන් තැනැත්තාට ඕන දෙයක් කරන්න පුලුවන් නමුත් ඒ කරන දේ ඇත්ත නෙවෙයි ඒක මනස මවන හැගීමක් විතරයි, එතකොට රහත් වෙලා ඉන්න කෙනා තමන්ගේ මනස තමන්ට ඕන විදියට මෙහෙය වන එකයි කරන්නේ, ඒක ඊට පස්සේ එයාට දැනෙනව ඇත්ත වගේ, මනස එහෙම මෙහෙය වන්න බැරි අයට ඒක මිත්‍යාවක් කියලා පේන්නේ නෑ, එතකොට ඒ පුද්ගලයන් හිතන්නේ ,ඒ වෙන දේ ඇත්ත දෙයක් කියලයි.

    ඇත්තටම ඒක interesting දෙයක්. මම හිතන්නේ බෞද්ධ ධර්මයේ තියෙන දේවල් යම් දවසක විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් වේවි මීට වඩා. මම හිතන්නේ Virtual World කියන සංකල්පය බෞද්ධ දර්මයේ එගැන්වීම් වලට හොදට ගැලපෙනවා. මොකද Virtual World එහෙක ඉන්න කෙනා හිතන්නේ ඒක ඇත්තක් කියලයි නමුත් එහෙම දෙයක් පවතින්නේ නෑ. මම හිතන්නේ රහත් කෙනෙක්ට එහෙම ප්‍රතිහාර්‍යය පාන්න පුලුවන් බලයක් ලැබෙන්නේ ,වෙන අයට ඒක ලැබුනොත් ඒක ගොඩක් භායානක වෙන්න පුලුවන් නිසයි. (හරියට xmen එකේ mutant powers වගේ)

    මෙන්න මම ඇන්දා, ප්‍රාතිහාර්‍යය කියන දේ, චිත්‍රයකින්.
    z8zqmFd.png

    ඕක අවබෝධ කරන්න නම්. මෙන්න මේ ටික ගැන අවදානය යොමු කරන්න.

    1. බෞද්ධ ධර්මය ගැන පොඩ්ඩක් අධ්‍යපනය කරන්න විශේෂයෙන්ම අභිධර්මය
    2. Matrix/ Inception movies 2 කම බලන්න (ඒ දෙකම "යම් ප්‍රමාණයකින්" බෞද්ධ ධර්මයේ තියෙන එගැන්වීම් මතයි නිර්මාණය කරලා තියෙන්නේ (100% නෙවෙයි යම් ප්‍රමාණයකින්))

    මම කිව්වේ මගේ දැනීමේ හැටියට. මේක සමහර විට වෙනස් වෙන්නත් පුලුවන්.