ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආදායම් බලපත්රය ගන්න යනවනම් පොතේ කොපිය මාස 3ක් ඇතුලත නිකුත් කරපු, සහතික කරපු කොපියක් වෙන්න ඕනි කියලා අලුත් චක්රලේකයක් ඇවිල්ලා තියෙනවලු. බොරුවට ඔව්වගේ බඩගන්නේ නැතුව ඔන්ලයින් දාපන් උබලත් renew කරනවනම්. කවුරුහරි ගිහින් හැරිලා එයි කියලා දැම්මේ දැනුවත් කරන්න.