ප්රාදේශීය සභාවේ වැඩ.....
මචන්ලා මේකයි සීන් එක අපේ ගේ අයිනට වෙන්න තාප්පයක් තියෙනවා ගෙවල් පැත්තේ සෙට් එකක් ඔතනින් කානුවක් ඉල්ලලා කෙස් එකක් යනවා කාලයක් තිස්සේ ඒ උනාට උන්ට මුකුත් කරන්න බැරුව හිටියේ ඉඩම හරි ගානට මැනලා ප්රාදේශීය සභාවෙන් අනුමත කරලා තිබ්බ හින්ද. අද එක පාරට ප්රාදේශීය සබවෙන් සෙට් එකක් jcb එකකුත් ගෙනල්ල තාප්පෙත් කඩලා ඉඩමෙන් අඩි 2 කුත් අරගෙන කානුව කැපුවා හැබැයි උන් ගාව කිසිම ලියකිවිල්ලක් නැ තාප්පේ කඩලා කානුවක් කපන්න අවසර ලැබුන කියල . මුන් වැඩේ කරලා තියෙන්නෙත් ගෙදර කවුරුත් නැති වෙලාවේ දැනුවත් කිරීමකින් තොරවයි . කිසිම නියෝග නැතුව දේපල විනාස කරන්න බැහැනේ.
මචන්ලා මේ සිද්ද උන අසාධාරනෙට විරුද්ධව ගන්න පුළුවන් ක්රියා මාර්ගේ මොකක්ද.....නීතිය දන්නා අයගෙන් උදව්වක් තමයි ඕන.

Last edited: