මචං ලා
මගේ හොඳම යාලු කෙල්ලක් දැන් HND එකක් කරනවා නමුත් පාඩම් කරන්න අනම් මනම් නිසා එපා වෙලා වගේ ලු.
මට පේන්නෙ එයාට හරියන්නෙ ප්රායෝගික දෙයක් ඉගෙනගන්න හරියට Cookery Diploma එකක් වගේ.
තව තියෙනවද ඒ වගේ Course? 2 year Diploma level වගේ වෙන්නත් ඕන... යම් පිළිගැනීමක් තියෙන්නත් ඕන..
බොහොම ස්තූතියි

අපරාදේ, මොකක්ද දැනට කරන ඩිප්ලෝමා ඒක?