බුදුරජාණන්වහන්සේ මොනවා දේශනා කළත් බහුතරයක් මිනිස්සු කරන්නෙ ඒ මිනිස්සුන්ට ඕන දේ කියලා අපි කවුරුත් දන්නවානේ. ඒක ඒ කාලෙත් එහෙමයි. මේ කාලෙත් එහෙමයි. හෙටත් එහෙමයි. යාඤා කිරිල්ල බුදු දහහට අදාළ නැහැ කියලා කිව්වට බෞද්ධයො අහන්නෙ නැහැ. ඉතින් ඒ ගැන ටිකක් කතා කරන්න හිතුවා. සූත්ර ධර්මයකුත් එක්කම. කැමැති ඇත්තෝ අසත්වා.
ප්රාර්ථනා කරලා ලැබෙන්නේ මොනවා ද?
ප්රාර්ථනා කරලා ලැබෙන්නේ මොනවා ද?