ප්‍රාර්ථනා කරලා ලැබෙන්නෙ මොනවද ?

hpalpola

Well-known member
  • බුදුරජාණන්වහන්සේ මොනවා දේශනා කළත් බහුතරයක් මිනිස්සු කරන්නෙ ඒ මිනිස්සුන්ට ඕන දේ කියලා අපි කවුරුත් දන්නවානේ. ඒක ඒ කාලෙත් එහෙමයි. මේ කාලෙත් එහෙමයි. හෙටත් එහෙමයි. යාඤා කිරිල්ල බුදු දහහට අදාළ නැහැ කියලා කිව්වට බෞද්ධයො අහන්නෙ නැහැ. ඉතින් ඒ ගැන ටිකක් කතා කරන්න හිතුවා. සූත්‍ර ධර්මයකුත් එක්කම. කැමැති ඇත්තෝ අසත්වා.

    ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ මොනවා ද?
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,528
    113
    prarthana kiyala ekak deshana karala na ,prarthana karata moukuth wenne na,anik ayata hodak wewa kiyala prarthana karata mkuth wrnne na,anik ayata hodak wewa kiyala hithala a feeling eken ena niramisa preethiyai wadagath
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,107
    1
    58,456
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යාඤා කිරිල්ල බුදු දහහට අදාළ නැහැ කියලා කිව්වට බෞද්ධයො අහන්නෙ නැහැ
    ප්‍රාර්ථනාව නැත්නම් බුද්ධාගමේ පැවැත්මක් නෑ.

    බෝධිපුජාවක් කරත් අන්තිමට සාදු කියන්නේ මේ කරගත්තාවූ පින් බලෙන් දිව්‍ය ලෝකේ බඩු ගහන සැප ලැබ ඉන් මත්තට නිවන් දකිවා කියල
     

    hpalpola

    Well-known member
  • ප්‍රාර්ථනාව නැත්නම් බුද්ධාගමේ පැවැත්මක් නෑ.

    බෝධිපුජාවක් කරත් අන්තිමට සාදු කියන්නේ මේ කරගත්තාවූ පින් බලෙන් දිව්‍ය ලෝකේ බඩු ගහන සැප ලැබ ඉන් මත්තට නිවන් දකිවා කියල
    එකඟයි එකෙන්ම. බුද්ධාගම පවතින්න හේ වගේ දේවල් ඕනා තමයි යාළුවා.