ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කවුරුහරි බුරුවෙක් ගිහින් තැන් දෙකකින් ගිනි තියනවා
    මුලින් ගිනි තියන්නේ දෙපැත්තේම තියෙන වේලිච්ච පඳුරු ටිකකට
    ටික ටික ගින්නේ රස්නෙට අවට තියෙන අමු ගහ කොලත් වේලෙන්න ගන්නවා අන්තිමට ඒවත් ගිනි ගන්නවා

    Rep 11+
    (You must spread some Reputation around before giving it to Thoppi_Chaminda again.)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගූගල් බෝයි කියනා කතාවේ ගත යුතු තැන් ඇත... නමුදු ගූගල් බෝයිට අමතක වූ දෙයක් ද ඇත.... ඕනෑම ආගමක ආගම රකින්නෝ හා ආගම අනුව ගමනක් යන්නෝ වෙති.... ඈත දවසක පන්සල් ගිනි තබමින් ධර්ම පුස්තක ගිනි තබමින් භික්ෂූන් මරා දමමින් අවකෙළියෙහි යෙදුන අය වෙනුවෙන් ඇතැම් භික්ෂුහු පවා චීවරය පසෙක ලා සටනට අවතීර්ණ වූහ.... ඒ ඉදිරි පරම්පරාවක් සදහා බුදු දහම රැක දිමටය.... එදා නව ගුණවැල ගනිමින් මෛති‍්‍ර භාවනාවේ යෙදුණේ නම් අද වන විට බුදු දහම ලංකාවෙන් වඳ වී ගොස්ය.... එදා චීවරය පසෙකා ලා රැකවලූන් වීම මත අද ද බුදු දහම පදනම කොටගෙන ධාර්මික ජීවිත ගෙවන්නෝ ඕන තරම් වෙති....

    යම් දිනක මගේ ආගම වෙනුවෙන් මා පෙනී සිටිනුයේ දහම අනුව ගමන් කරන තැන නොව ආගම රකින තැනය.... මන්ද යත් අප ජීවත් වනුයේ අවිහිංසාවාදය මූලික කරගත් ආගමකට හැම අතින්ම පහර දෙමින් තමන්ගේ සර්වබලධාරි දෙවියාට අගුපිලක් තැනීමට කැස කවන්නන් ගේ ලෝකයක් තුළය.... බුදු දහම කිසිම විටක ආක‍්‍රමණයක් කර නැත... සෑම විටම සිදු වූයේ බුදු දහමේ අවිහිංසාවාදය හා අනිත්‍ය දඩ මීමා කරගෙන කොහේවත් යන හාල්පාරුවන් අගලෙන් අගල ආක‍්‍රමණයේ යෙදීමය....

    සන්වාදයට පැමිනියාට ඔබට බොහොම ස්තුතියි. මගේ පැනය, ඔබ කියනා දහම ප්‍රැක්ටිකලි ඉම්පොසිබල් ටු ෆලො නේද? ඔබම කියනවා දහම රැක ගන්නා වූ කොටසක් ගැන සහා දහම ෆලො කරනා කොටසක් ගැන. ඔබ එයින් අදහස් කරන්නේ එම දහම ෆලො කිරීමටනම් සතුරු උපද්යවයන්ගෙන් බේරීමට එක් කොට්ටාශයක් නිරන්තර සටනක වැදිය යුතු බවයි. එසේ නම් අන්යන් දහමට යොමු කරන්න සටන් වැදෙන ඒ කොට්ටාශය දහම හමුවේ හැදින්වෙන්නේ කුමන අකාරයකටද? ලොව තුල පැවතීම තීරනය වනුයේ, එකා පරයා අනිකා නැගිසිටීම තුලය. ගසක් උවද එසේය. හිරු එලිය සොයා අනික් ගස් පරයා නැගෙයි. හිරු එලිය නොලැබු ගස් මිය යයි. මා උදාහරනයට ගත් දෙවැනි තුවැනි ආගම් බලවත් වූයි එලෙසය. දේශපාලනිකව සහා බූගොලීය පිහිටීම මත අනිකා පරයා ඔවුන් වැඩුනොය. මාගේ ප්‍රශ්නයද එයය. ඔබ කියනා දර්මය ප්‍රැක්ටිකලි මිහිපිට ගැවසීම අසීරුය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගූගල් බෝයි කියනා කතාවේ ගත යුතු තැන් ඇත... නමුදු ගූගල් බෝයිට අමතක වූ දෙයක් ද ඇත.... ඕනෑම ආගමක ආගම රකින්නෝ හා ආගම අනුව ගමනක් යන්නෝ වෙති.... ඈත දවසක පන්සල් ගිනි තබමින් ධර්ම පුස්තක ගිනි තබමින් භික්ෂූන් මරා දමමින් අවකෙළියෙහි යෙදුන අය වෙනුවෙන් ඇතැම් භික්ෂුහු පවා චීවරය පසෙක ලා සටනට අවතීර්ණ වූහ.... ඒ ඉදිරි පරම්පරාවක් සදහා බුදු දහම රැක දිමටය.... එදා නව ගුණවැල ගනිමින් මෛති‍්‍ර භාවනාවේ යෙදුණේ නම් අද වන විට බුදු දහම ලංකාවෙන් වඳ වී ගොස්ය.... එදා චීවරය පසෙකා ලා රැකවලූන් වීම මත අද ද බුදු දහම පදනම කොටගෙන ධාර්මික ජීවිත ගෙවන්නෝ ඕන තරම් වෙති....

    යම් දිනක මගේ ආගම වෙනුවෙන් මා පෙනී සිටිනුයේ දහම අනුව ගමන් කරන තැන නොව ආගම රකින තැනය.... මන්ද යත් අප ජීවත් වනුයේ අවිහිංසාවාදය මූලික කරගත් ආගමකට හැම අතින්ම පහර දෙමින් තමන්ගේ සර්වබලධාරි දෙවියාට අගුපිලක් තැනීමට කැස කවන්නන් ගේ ලෝකයක් තුළය.... බුදු දහම කිසිම විටක ආක‍්‍රමණයක් කර නැත... සෑම විටම සිදු වූයේ බුදු දහමේ අවිහිංසාවාදය හා අනිත්‍ය දඩ මීමා කරගෙන කොහේවත් යන හාල්පාරුවන් අගලෙන් අගල ආක‍්‍රමණයේ යෙදීමය....

    :yes: :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ප්‍රශ්නය සරලය. පලවෙනි දර්මය හින්සාව ප්‍රතික්ශේප කරයි. කිසි විටෙක හින්සනයෙන් දහම පතුරවා නොහරියි. දෙවෙනි තුන්වෙනි ආගම් දුරාතිතයේ සිට යුද්ද කොලහාල ගැටුම්, මිනීමරාගනිම් හමුවේ සටන් වැද ඉදිරියට පැමිනියාවු දර්මයන් වේ. ඔවුනට දර්මයේම එකා පරය අනිකා නැගි සිටීමට අනුබලය ලැබේ. එබැවින් එහි තියරිය සහා ප්‍රැක්ටිකල් කොටස සමාන වේ. ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ පලවෙනි දර්මයේ තියරිය නන් වයලන්ස් නම්, ආගම රැක ගැනීමට නොහැකි වීමයි. පවතින සමාජයේ අනිත් දර්ශනයන් කොකා පෙන්වනවිට තියරිය කුමක් වූවත් ඔවුන්ද කොකා පෙන්විය යුතු වන්නේමය. ඒලෙසින් ගත් කල එම දර්මයේ තියරිය ඉම්පොසිබල් ටු ප්‍රැක්ටිස් නොවන්නේද?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    Possible to practice, but won't survive beyond 5000 years.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රඹා;22069068 said:
    Possible to practice, but won't survive beyond 5000 years.
    I agree with you. people no longer care about something beyond this life. They want to live this life and nobody wants to attend nibbana. They want to live in this world as long as they can. So practically zero tolerance is giving by this religion to live in this world but others have plenty to support their theory in this world as well as beyond this world.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රශ්නය සරලය. පලවෙනි දර්මය හින්සාව ප්‍රතික්ශේප කරයි. කිසි විටෙක හින්සනයෙන් දහම පතුරවා නොහරියි. දෙවෙනි තුන්වෙනි ආගම් දුරාතිතයේ සිට යුද්ද කොලහාල ගැටුම්, මිනීමරාගනිම් හමුවේ සටන් වැද ඉදිරියට පැමිනියාවු දර්මයන් වේ. ඔවුනට දර්මයේම එකා පරය අනිකා නැගි සිටීමට අනුබලය ලැබේ. එබැවින් එහි තියරිය සහා ප්‍රැක්ටිකල් කොටස සමාන වේ. ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ පලවෙනි දර්මයේ තියරිය නන් වයලන්ස් නම්, ආගම රැක ගැනීමට නොහැකි වීමයි. පවතින සමාජයේ අනිත් දර්ශනයන් කොකා පෙන්වනවිට තියරිය කුමක් වූවත් ඔවුන්ද කොකා පෙන්විය යුතු වන්නේමය. ඒලෙසින් ගත් කල එම දර්මයේ තියරිය ඉම්පොසිබල් ටු ප්‍රැක්ටිස් නොවන්නේද?

    Impossible to practice everytime..:yes: :yes:

    Sometimes.... you gonna need to protect it.... buy doing it u might violate rules of the thing u are protecting first place... thats how reality works....
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Impossible to practice everytime..:yes: :yes:

    Sometimes.... you gonna need to protect it.... buy doing it u might violate rules of the thing u are protecting first place... thats how reality works....
    That's the problem bro. Then it ain't gonna differ from other two religions. They also doing it for centuries. Protecting their own. So there's no big different in these three after all. doing same in different structures.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔක්කොම අන්තිමට සෙට් වෙන්නේ කපා කොටා ගන්න තමා.. ආගම එක හෙතුවක් විතරයි.

    කපාකොටාගන්න ආගම හේතුවක් නං හිට්ලර් නිරාගමිකය ඌ මිනී මැරුවෙ නැද්ද ? මා ඕ සේතුන්ල විජේවීරල මිනී මැරුවෙ ආගම වෙනුවෙන්ද ? මරාගන්න ඕනෙ වෙන්නෙ ජනගහනය අනවශ්‍ය ලෙස වැඩිවීම ඒකට ආගම් වලිං සපෝට් එක ගන්න පුලුවන්නම් ගන්නව එහෙම බැලුවොත් ආගමට වඩා ගන්නෙ විද්‍යාවෙන්නෙ බෝම්බ හොයාගත්තෙ පූජකයොද ? විද්‍යාඥයොනෙ :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කපාකොටාගන්න ආගම හේතුවක් නං හිට්ලර් නිරාගමිකය ඌ මිනී මැරුවෙ නැද්ද ? මා ඕ සේතුන්ල විජේවීරල මිනී මැරුවෙ ආගම වෙනුවෙන්ද ? මරාගන්න ඕනෙ වෙන්නෙ ජනගහනය අනවශ්‍ය ලෙස වැඩිවීම ඒකට ආගම් වලිං සපෝට් එක ගන්න පුලුවන්නම් ගන්නව එහෙම බැලුවොත් ආගමට වඩා ගන්නෙ විද්‍යාවෙන්නෙ බෝම්බ හොයාගත්තෙ පූජකයොද ? විද්‍යාඥයොනෙ :lol:
    අගම එක හේතුවක් විතරයි කිව්වේ ඒකනේ. හිට්ලර්ගෙත් තිබ්බේ ආගම නෙමෙයි උනාට ජාතිය. ඌ ජුවිශ් උන්ව මැරුවේ ඒකයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අගම එක හේතුවක් විතරයි කිව්වේ ඒකනේ. හිට්ලර්ගෙත් තිබ්බේ ආගම නෙමෙයි උනාට ජාතිය. ඌ ජුවිශ් උන්ව මැරුවේ ඒකයි.

    මා ඕ සේතුන්ගෙ නම කිව්වෙත් ඒකයි. ඌ තමන්ගෙම ජාතියෙ උන්වත් මැරුව :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මා ඕ සේතුන්ගෙ නම කිව්වෙත් ඒකයි. ඌ තමන්ගෙම ජාතියෙ උන්වත් මැරුව :yes:
    උබ කියන කතාව හරි. මනුශ්යයො කියන්නෙම එකිනෙකා පරයා නැගිටින්න හදන ජාතියක්. ශිශ්යත්ව පන්තියේ ඉදන් විශ්ව විද්යාලෙට යනකන් කරන්නේ ඒක. ඊට පස්සේ රස්සාවෙදි කරන්නෙත් ඒක. ජිවිත කාලෙම කරන්නේ ඒක. පුලුවන් තරම් තමන්ට රැස් කිරීම. එවැනි මිනිස් සමාජයක අර කිව්ව දහමේ හරය තියරිය ප්‍රැක්ටිකල් නැ. ප්‍රැක්ටිකල් නම් නිර්වානය ලබා ගන්න ලන්කාව අවශ්යම නැ. නමුත් ලන්කාව අහවල් ජාතියේය කියන්න අර දර්ශනය පදනම් වෙච්ච කොට්ටාශය උත්සහා ගන්නේ අර මම කිව්ව ස්වාබාවික එකිනෙකා පරය නැගී සිටිමේ මනුශ්ය ස්වබාවය නිසා.
     
    ඉතිං ඒක නැති කරන්න බෑ :no: බුදුහාමුදුරුවන්ටවත් පුලුවන් වුනායෑ දේවදත්තව හදන්න මහණ වෙලා ඉඳලත් :no: කරන්න තියෙන්නෙ ඊලඟ යුද්දෙට ලෑස්ති වෙන එක :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතිං ඒක නැති කරන්න බෑ :no: බුදුහාමුදුරුවන්ටවත් පුලුවන් වුනායෑ දේවදත්තව හදන්න මහණ වෙලා ඉඳලත් :no: කරන්න තියෙන්නෙ ඊලඟ යුද්දෙට ලෑස්ති වෙන එක :yes:
    ඒක තමයි කියන්නේ උබ කියන ශාස්තෲවරයාටත් බැරි නම් කොහොමද නිකන් සාමාන්ය උන් ප්‍රැක්ටිකලි ඔක කරන්නේ. ඔක ප්‍රැක්ටිකල් නැ කියන තර්කය මම ගේන්නේ එතනදි තමා. උබ අදහස් කරන යුද්දය මොකක්ද? හින්සාව පදනම් වෙච්ච යුද්දයක් නම් එතනින්ම හරය ගැලවිලානේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වචන වල පැටලීමට අවැසි නොවේ. ඔබට කැමති වචනයක් දහම ලෙස දමා ගන්න. එය ඔබ අසනා ලෙස වචනයකින් දෙකකින් දිය හැකි පිළිතුරක් නොවේ. ඔබ කැමති නම් මාගේ මේ පිළිතුරට ඔබ කැමති වචනයක් දමා අලුතින් දහමක් නිර්මාණය කරන්න. මට කම් නැත.

    මෙන්න විශ්ව දහමට අනුව පිළිතුර ඉතාම කෙටියෙන්. මෙම උදාහරණය ඔබ කැමති ඕනෙම අවස්ථාවකට යොදා ගන්න. මේ ඇති පින්, කුසල්, දහම් යන වචනවලට ඔබ අකමැති නම් කැමති වචන යොදා ගන්න.

    නිවසක මව සහ තරුණ පුතෙක් සිටී. නිවසට පැමිණි සොරෙකු මව මැරීමට තැත්කරයි. පුතාට මව බේරාගැනීමට නම් අනිවාර්යෙන්ම පෙරකී මිනිසා මැරීමට සිදු වේ.

    1. සොරා මරා මව බේරාගතහොත් මවගේ ජීවිතය බේරාගැනීමේන් ලැබෙන කුසලය ඔහුට ලැබේ. තවද මවගේ ආශිර්වාදයද ලැබෙනු ඇත. රටවැසියා ඔහුව වීර පුතෙකු ලෙස නම් කරනු ඇත. ඒ වගේම ත්‍රිහේතුක පටිසන්දියකින් උපත ලැබූ ප්‍රාණයක් මැරීමේ පාපය කවදා හෝ ගෙවන්නට සිදු වේ.

    2. ඇත්ත වශයෙන්ම මව මැරෙන්නේ මවගේ පෙර කී කර්මයකටයි. එයට මැදිහත්වී මෙම මිනිසා මරා මමද මෙම සසරේ තවත් ඉදිරියට ඇදී යන කර්මයක් අලුතින් නිර්මාණය කරගන්නේ කිමදැයි සිතා මව මරන්නට සොරාට ඉඩ දී, ඔහු කල දෙයට ඔහුට හිතින් සමාව දී සිටිය හැකිය.
    මෙහිදී මව මරන්නට ඉඩ දුන් නිහීන පුතෙකු ලෙස ඔහු සමාජගත වනු ඇත. මව නොමැතිව ඉදිරි ජීවිතය ගත කිරීමට සිදු වේ.

    මෙහිදී විශ්ව ක්‍රියාකාරීත්වය දන්නා කෙනෙකු නම් තෝරා ගත යුත්තේ 2 ක්රියාමාර්ගනයි. නමුත් එය කෙතරම් ප්‍රායෝගිකද. ඔබම සිතා බලන්න.

    මිත්‍රය මාගේ පැනය සරලය. ඔබ කියනා සේ කඩු ඉදල් කොසු අතටගත් කලි ඒ මිනිසුන් කුමන දහම ෆලො කරන්නේද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එම නිසා තමයි බුදුන් වහන්සේ කිව්වේ හැකි ඉක්මනින් නිවන් අවබෝද කරගන්න කියල. මොකද සසරේ ගමන් කරන සත්වයාට ඔය මම කියල තියෙන දේවල් වගේ ප්‍රායෝගික සිද්දි නිසා අපාගත වෙන්න සිදුවෙන අවස්ථා බොහෝයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වචන වල පැටලීමට අවැසි නොවේ. ඔබට කැමති වචනයක් දහම ලෙස දමා ගන්න. එය ඔබ අසනා ලෙස වචනයකින් දෙකකින් දිය හැකි පිළිතුරක් නොවේ. ඔබ කැමති නම් මාගේ මේ පිළිතුරට ඔබ කැමති වචනයක් දමා අලුතින් දහමක් නිර්මාණය කරන්න. මට කම් නැත.

    මෙන්න විශ්ව දහමට අනුව පිළිතුර ඉතාම කෙටියෙන්. මෙම උදාහරණය ඔබ කැමති ඕනෙම අවස්ථාවකට යොදා ගන්න. මේ ඇති පින්, කුසල්, දහම් යන වචනවලට ඔබ අකමැති නම් කැමති වචන යොදා ගන්න.

    නිවසක මව සහ තරුණ පුතෙක් සිටී. නිවසට පැමිණි සොරෙකු මව මැරීමට තැත්කරයි. පුතාට මව බේරාගැනීමට නම් අනිවාර්යෙන්ම පෙරකී මිනිසා මැරීමට සිදු වේ.

    1. සොරා මරා මව බේරාගතහොත් මවගේ ජීවිතය බේරාගැනීමේන් ලැබෙන කුසලය ඔහුට ලැබේ. තවද මවගේ ආශිර්වාදයද ලැබෙනු ඇත. රටවැසියා ඔහුව වීර පුතෙකු ලෙස නම් කරනු ඇත. ඒ වගේම ත්‍රිහේතුක පටිසන්දියකින් උපත ලැබූ ප්‍රාණයක් මැරීමේ පාපය කවදා හෝ ගෙවන්නට සිදු වේ.

    2. ඇත්ත වශයෙන්ම මව මැරෙන්නේ මවගේ පෙර කී කර්මයකටයි. එයට මැදිහත්වී මෙම මිනිසා මරා මමද මෙම සසරේ තවත් ඉදිරියට ඇදී යන කර්මයක් අලුතින් නිර්මාණය කරගන්නේ කිමදැයි සිතා මව මරන්නට සොරාට ඉඩ දී, ඔහු කල දෙයට ඔහුට හිතින් සමාව දී සිටිය හැකිය.
    මෙහිදී මව මරන්නට ඉඩ දුන් නිහීන පුතෙකු ලෙස ඔහු සමාජගත වනු ඇත. මව නොමැතිව ඉදිරි ජීවිතය ගත කිරීමට සිදු වේ.

    මෙහිදී විශ්ව ක්‍රියාකාරීත්වය දන්නා කෙනෙකු නම් තෝරා ගත යුත්තේ 2 ක්රියාමාර්ගනයි. නමුත් එය කෙතරම් ප්‍රායෝගිකද. ඔබම සිතා බලන්න.
    ඔන්න ඔතන තමයි හරියටම හරි යන තැන.. පලවෙනි දහම සහා අනිත් දහම් දෙක වෙනස් වෙන්නේ ඔතන. ඔබ කියනා දහම අනුගත වෙන්නේ සිතන්නේ ඊලග බවය ගැනයි. නමුත් ඔබ දැන් ලබා සිටින ජීවිතය ඔබ මෙ මොහොතේ ලබා සිටින ජීවිත, මේ මොහොතේ යතාර්තය ඔබ අමතක කරනවා. ඔබේ උදාහරනයට අනුව සොරා මැරීමට පුත පසුබට වෙන්නේ, ඊලග බවයට් ඇති බිය නිසයි. මේ ආත්මයේ තමා සන්තකයේ සිටින තම මැනියන් බේරා ගැනීමට ඔහු සොරා නොමරන්නේ ඊලග ආත්මය ගැන සිතා නම් ඔහු මේ ආත්මයේ විදවීම ජීවත් වීමක්ද? අනික් දහම් දෙකෙහි කරුනු අනුව සොර සෙල්ෆ් ඩිෆෙන්ඩ් තත්වයේ සිට මර දැමිය හැකියි. එය ඔවුන්ගේ දහම අනුව තියරියටසහ ප්‍රැක්ටිකල් ක්‍රියාවට සමාන වේ. එනමුදු ඔබ කතා කරනදහමේදි මව මුදා ගැනීම කෙසේ වෙතත් කොල්ලා සිතනුයේ තමන් නොදුනු ආත්මයක සුගතිය නම්, එය පිලිබදව කුමන කතාද? එලන්ත වැසියන්ගේ මුවග ඇති කතාවද එයයි. සල්ලි නැති එකා සල්ලි තියන එකා දිහ බලා සුසුම් ලන්නේ. "ඔකා සල්ලි හම්බකලාට ඔකට ඊලග ආත්මයක් නැති බවයි. " ඒ ලෙස ඔහු ඊලග ආත්මයේ ඔහුට සුගතියක් ලැබි සල්ලිකාරය දුගතිගාමි වේයැයි සිතයි. එනමුදු සත්ය නම් සල්ලි තියෙන එකා ලබන අත්මේ කෙසේ වෙතත් වර්තමානයේ සැපක් ලබන බවයි. දුප්පත ඊලග අත්මයේ සැප පත මේ ආත්මයේ වර්තමානයේ පොහොසතුන් දිහා බලා සුසුම්ලන බවයි.. මේක ජීවත් වීමක්ද? විදවීමක්ද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එම නිසා තමයි බුදුන් වහන්සේ කිව්වේ හැකි ඉක්මනින් නිවන් අවබෝද කරගන්න කියල. මොකද සසරේ ගමන් කරන සත්වයාට ඔය මම කියල තියෙන දේවල් වගේ ප්‍රායෝගික සිද්දි නිසා අපාගත වෙන්න සිදුවෙන අවස්ථා බොහෝයි.
    ඔබ සිතන හැටියට ඔබ කියන ශාස්තෲන් වහන්සේගෙන් පසු වර්තමාන ලොකයේ කී දෙනෙකු පමන මේ වනවිට නිවන් අවබොදකරගෙන ඇතිද?