ප්‍රින්ටරයක් ගන්න හෙල්ප් එකක්
මචංලා මම ප්‍රින්ටරයක් ගන්න හිතං ඉන්නවා. කලර් ප්‍රින්ටර් එකක් ගන්නවනම් මොනවගේ ප්‍රින්ටරයක්ද හොඳ?කීයක් විතර වෙයිද හොඳ ප්‍රින්ටරයක්..හොද බ්‍රැන්ඩ් එහෙම මොනවද?ලේසර් ප්‍රින්ටර් හොඳයිද ?ඒවගෙ ගනං එහෙම කොහොමද කියල පොඩ්ඩක් කියමුද? වැඩිය ගොඩක් ප්‍රින්ට් කරන්නේ නැ මචං...සාමාන්‍ය පාවිච්චියට

Last edited: