ප්‍රින්ටරයක් ගැන තොරතුරක් දැනගන්න ඕනා

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    IT මිත්‍රවරුනි
    ප්‍රින්ටර් එකක් ළමයිගේ ඉස්කෝලේ/ඔන්ලයින් පන්ති වැඩ වලට සහ මගේ පාවිච්චියට ගන්න ඉන්නේ .......
    මම කැමති ලේසර් ප්‍රින්ටර් එකකට
    මෙන්න මේ මොඩල් එක හොඳද ? කොහෙන්ද ගන්න පුළුවන් ...............
    මේ ගානට කිට්ටුවෙන් යන වෙන ලේසර් ප්‍රින්ටර් වර්ගයක විස්තර ... කීවොත් ලොකු උදව්වක්

    1634830807292.png
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Bump

    Printer warga dekak thiynwa neda.danna kenek kiyannako
    ------ Post added on Oct 21, 2021 at 9:29 PM
     
    • Like
    Reactions: saja

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    IT මිත්‍රවරුනි
    ප්‍රින්ටර් එකක් ළමයිගේ ඉස්කෝලේ/ඔන්ලයින් පන්ති වැඩ වලට සහ මගේ පාවිච්චියට ගන්න ඉන්නේ .......
    මම කැමති ලේසර් ප්‍රින්ටර් එකකට
    මෙන්න මේ මොඩල් එක හොඳද ? කොහෙන්ද ගන්න පුළුවන් ...............
    මේ ගානට කිට්ටුවෙන් යන වෙන ලේසර් ප්‍රින්ටර් වර්ගයක විස්තර ... කීවොත් ලොකු උදව්වක්

    View attachment 148623
    Printer eka labai nam Toner eka ganan, aduma15,000 n uda aththe mathaa vidihata. Hoyala balapan thava. Gedrakata honda all in one InkTank ekaka mama nm hithanne. Canon ekak nam 40k uda Metropolitan thai authorized dealer. Epson Ink Tank ehemath hondai. HP unath inktank thamai honda cost effective.
     
    • Like
    Reactions: NRTG and saja

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදට බලල ගනින් සමහර ඒවගේ කළු විතරයි පුළුවන්.