IT මිත්‍රවරුනි
ප්‍රින්ටර් එකක් ළමයිගේ ඉස්කෝලේ/ඔන්ලයින් පන්ති වැඩ වලට සහ මගේ පාවිච්චියට ගන්න ඉන්නේ .......
මම කැමති ලේසර් ප්‍රින්ටර් එකකට
මෙන්න මේ මොඩල් එක හොඳද ? කොහෙන්ද ගන්න පුළුවන් ...............
මේ ගානට කිට්ටුවෙන් යන වෙන ලේසර් ප්‍රින්ටර් වර්ගයක විස්තර ... කීවොත් ලොකු උදව්වක්