ප්‍රින්ටර් උදව්වක්
මචංලා ප්‍රින්ටරයක් ගන්න ඕන ගෙදර පාවිච්චියට සතියකට ප්‍රින්ටවුට් 40ක් වගේ තමයි ගැනෙන්නේ බැලක් ඇන්ඩ් වයිට් විතරයි කලර් ප්‍රින්ටවුට් ගැනෙන්නේ නෑ මට දැනගන්න ඕන
ඉන්ක් ටෑන්ක් ප්‍රින්ටර් එකක් ගන්න එකද හොඳ ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එකද හොඳ
25කට වගේ ගන්න හොඳ ප්‍රින්ටර් එක මොකක්ද
ලේසර් ප්‍රින්ටර් එකක සහ ඉන්ක් ටෑන්ක් ප්‍රින්ටර් එකක තියෙන වාසි අවාසි මොනවද
Epson L130, canon pixma g1010 මේ දෙකෙන් මොකක්ද හොඳ
උදව් කරන බම්ප් කරන හැමෝටම රෙප් දෙනවා