ප්‍රින්ටින් දන්න උන් වරෙන්. පොඩි කතාවක් දාන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    Sago ලා මේ දැන් බං මේ අරවා ප්‍රින්ටින් පාරක් දානවානම් බං කොහෙන්ද බං කොළයක් එහෙම හොයාගන්නේ?
    ඉන්ක් ජෙට් ප්‍රින්ටරයක්⁣ කොලිටි මදි වෙයි නේද බං? ලේසර් නෙද බං කොලිටියත් හොද? කොස්ට් එකත් අඩුනේ නේද?
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    සල්ලි නම් ගහන්න මහන්සි වෙන්න එපා.
    ලගදීම ගෙවල් වලට තනියෙන් කැමති ප්‍රමනෙයක් ගහගන්න ප්‍රින්ටර් දෙනවා කියලා කියන්නේ....

    උබ අහන්නේ අනිත් ප්‍රින්ට් නම් දන්නේ නෑ............
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    සල්ලි නම් ගහන්න මහන්සි වෙන්න එපා.
    ලගදීම ගෙවල් වලට තනියෙන් කැමති ප්‍රමනෙයක් ගහගන්න ප්‍රින්ටර් දෙනවා කියලා කියන්නේ....

    උබ අහන්නේ අනිත් ප්‍රින්ට් නම් දන්නේ නෑ............

    Amo amo sago
     
    • Haha
    Reactions: wqe123

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    සල්ලි නම් ගහන්න මහන්සි වෙන්න එපා.
    ලගදීම ගෙවල් වලට තනියෙන් කැමති ප්‍රමනෙයක් ගහගන්න ප්‍රින්ටර් දෙනවා කියලා කියන්නේ....

    උබ අහන්නේ අනිත් ප්‍රින්ට් නම් දන්නේ නෑ............
    යකෝ මූ අහන්නේ doller printing ගැන. Rupiyal print කරන්න තොට ඔල්මාදෙද cost එකවත් නෑ 🤣
     
    • Haha
    Reactions: johnferna678

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    fbi GIF
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    යකෝ මූ අහන්නේ doller printing ගැන. Rupiyal print කරන්න තොට ඔල්මාදෙද cost එකවත් නෑ 🤣
    එහෙම කියන්න එපා. ඩොලර් ගැහුවොත් උද්දමනය නගිනවා...
    රුපියල් නම් කොච්චර ගැහුවත් උද්දමනය නගින්නේ නෑ.
    බොරු නම් රත්තරන්, එහෙමත් නැත්තන් පචායුදේන් අහපන්. නැත්තන් බුල් ඩෝග් මහත්තයා ගෙන් අහපන්....
    එත් ෂුවර් නැති නම් අපේ චාටඩ් ඉන්ස්ටිටුයුට් එකෙන් අහපන්......
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අරවා මේවා කියන්නේ මොනවා ද. බං🤔
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    මමත් ලගදී ඉදලා හොද original වාගේ print පාරක් දාන්න පුලුවන් බඩුවක් හොයනවා,
     
    Last edited: