ප්‍රින්ස් මගේ යාළුවෙක්වත් නෙමෙයි එයාගෙ &#3508

Sinhala Kollo

Member
Apr 27, 2016
95
4
0
ප්‍රින්ස් මගේ යාළුවෙක්වත් නෙමෙයි එයාගෙ &#3508

පසුගියදා ප්‍රකට ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අකාලයේ මරණයට පත්වීමෙන් පසු ඔහුගේ මරණය හා කලකිරුණ ජීවිතය ගැන ඔහුට සමීප පුවත්පත් කලාවේදියෙකු සිදු කළ හෙළිදරව්වකින් කියැවුනේ කලකට ඉහත ප්‍රින්ස් හා නිරෝෂා විරාජිනී අතර තිබුණ සම්බන්ධයේ බිඳීයාම ඔහුගේ ජීවිතය වෙනස් කරන්නට මුල්වූ කතාවකි.

ප්‍රින්ස්ගේ පැහැදිලි කිරීමක් ලෙස 2013 පුවත්පත් ලිපියකද මේ ගැන ප්‍රසිද්ධ කර තිබේ.
කෙසේ වෙතත් මේ ගැන සෘජුවම ගායිකා නිරෝෂා විරාජිනීගෙන්
ගුවන් විදුලි නාලිකාවක් මගින් අසන ලදුව ඇය පවසා ඇත්තේ මෙසේය.

‘ඔය කියන්නේ මොකක්ද කියලා මමත් දන්නවා.මටත් අහන්න ලැබුණා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මගෙයි ඔය කියන පුද්ගලයයි අතර කිසිම සම්බන්ධයක් තිබුනෙ නැහැ. අඩුතරමින් යාළුවෙක් වත් නෙමෙයි. ඔහු ඉතා ජනප්‍රිය කාලේ මම ගායිකාවක් විදිහට අලුත්. නමුත් මම ජනප්‍රිය කාලේ ඔහු ගැන කතාවුණේවත් නැහැ.

කොහොම වුණත් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ගින්නක් නැතිව දුම් එන කාලයක් මේ. මම ඕවාට උත්තර දෙන්නෙ නැහැ. අවශ්‍ය නැහැ. කටකතා හදන අය කුහක ආශාවක් ඉෂ්ට කරගන්නව. නමුත් මම නිහඬව ඉන්නවා. ඇත්ත මොකක්ද කියල මම දන්නවා. මගේ වටාපිටාවෙ අය දන්නවා. ඔය කියල තියෙන්නෙ වෙන නිරෝෂා කෙනෙක් ගැන වෙන්න ඇති කියල තමයි මට කියන්න තියෙන්නෙ‘
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    nirosh dethun denek mry karala divorce wela inne..
    meki kamathi podi kollonta.. hoda wesa baduwak thama...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,274
    9,119
    113
    Dubai
    ඔව් දැන් ඉන්න නිරොෂා නෙවෙයි. ඉස්සර හිටපු නිරොෂා එක්ක යාලු වෙලා හිටියේ. දැන් මේ මෙයා වැල් බයිලා කියනවා මිනිස්සුන්ගේ අවමානෙන් බේරෙන්න. සිද්ධිය ඇත්ත. ප්‍රින්ස් එක්ක යාළු වෙලා හිටියා සෑහෙන්න කාලයක්,. ඒක බොරු කියලා කියන්න පුළුවන් දැන් ඉන්න මිනිස්සුන්ට. ප්‍රින්ස් නිරෝෂා කේස් එක ඒ දවස් වල මුලු රටම දන්න ප්‍රසිද්ධ රහසක්. මෙයා මේ දේවල් කියන්නේ කටින්ද දන්නේ නෑ. යකෝ යාළුවෙකුත් නෙවෙයිලු..ගෑනුනේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් දැන් ඉන්න නිරොෂා නෙවෙයි. ඉස්සර හිටපු නිරොෂා එක්ක යාලු වෙලා හිටියේ. දැන් මේ මෙයා වැල් බයිලා කියනවා මිනිස්සුන්ගේ අවමානෙන් බේරෙන්න. සිද්ධිය ඇත්ත. ප්‍රින්ස් එක්ක යාළු වෙලා හිටියා සෑහෙන්න කාලයක්,. ඒක බොරු කියලා කියන්න පුළුවන් දැන් ඉන්න මිනිස්සුන්ට. ප්‍රින්ස් නිරෝෂා කේස් එක ඒ දවස් වල මුලු රටම දන්න ප්‍රසිද්ධ රහසක්. මෙයා මේ දේවල් කියන්නේ කටින්ද දන්නේ නෑ. යකෝ යාළුවෙකුත් නෙවෙයිලු..ගෑනුනේ

    උඹ නිරෝෂනම් උඹ ප්‍රින්ස් වගේ කෙනෙක්ව උඹෙ මිනිහා කරගන්නවද?යකෝ ඵහෙම තමා ගෑණු.උන්ගේ හිතේ අැදිලා තියෙන මිනිහව තමා උන් බඳින්න තෝර ගන්නේ.නැතුව මේ බූට් සින්දුවක් කිව්වා කියලා ඒ මිනිහව බඳින්නේ නැහැ ගෑණු.මිනිහෙක් උනහම පෞෂයක් තියෙන්න ඕන.ඵහෙම නැතුව ගෑණු වගේ ඉන්න පිරිමින්ව ගෑණු බඳින්නේ නැහැ.ඵදා නිරෝෂා ප්‍රින්ස්ව බැන්ඳනම් අද ඔය ණය වෙලා මැරුණ ප්‍රින්ස්ගේ ණය ගෙවන්න වෙන්නේ නිරොෂට.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ නිරෝෂනම් උඹ ප්‍රින්ස් වගේ කෙනෙක්ව උඹෙ මිනිහා කරගන්නවද?යකෝ ඵහෙම තමා ගෑණු.උන්ගේ හිතේ අැදිලා තියෙන මිනිහව තමා උන් බඳින්න තෝර ගන්නේ.නැතුව මේ බූට් සින්දුවක් කිව්වා කියලා ඒ මිනිහව බඳින්නේ නැහැ ගෑණු.මිනිහෙක් උනහම පෞෂයක් තියෙන්න ඕන.ඵහෙම නැතුව ගෑණු වගේ ඉන්න පිරිමින්ව ගෑණු බඳින්නේ නැහැ.ඵදා නිරෝෂා ප්‍රින්ස්ව බැන්ඳනම් අද ඔය ණය වෙලා මැරුණ ප්‍රින්ස්ගේ ණය ගෙවන්න වෙන්නේ නිරොෂට.

    මේ උයාද ?

    19366408_659114917627282_5219735058392395919_n.jpg