ප්‍රින්ස්

thomian

Well-known member
  • May 20, 2011
    12,460
    17,562
    113



    ජිවිතේ හරිම පුදුමයි බන්...මේක දැක්කම මාර දුකක් දැනුනේ . කොහොම ජිවිතයක් තිබ්බ මනුස්සයෙක් ද මේ ? මමත් කැමති මෙයාගේ ඉස්සර සින්දු වලට. පරණ සින්දුවක් ඇහෙද්දී මේ මනුස්සයා දැන් ඉන්න විදිහ දැක්කම ඇත්තටම දුකයි. :( :( :(


    ඉස්කෝලේ හිහින් කෙල්ලෙක් ගේ පස්සේ ගියපු කාලේ :cool::baffled::lol::(



    කෙල්ල අකමැති උනහම :(:(:lol::lol:



    මේ සින්දු කී පාරක් අහන්න ඇතිද ? :cool:;);):baffled:

    :(:(:(:(:(:(

     
    • Like
    Reactions: DAMER and Rex921

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Mokadda machan hadila thiyena lede..

    Lede hadenna hethuwa danne nadda..

    Dukai bn...mamath asama gayakayek
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,562
    113

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    පිස්සු හැදෙනවා බන්. මීට අව්රුදු 20කට විතර කලින් අපේ සෙට් එකේ Music Band එකක් තිබුනා. ඒකෙන් කරපු Shows දෙකකට විතර මට ප්‍රින්ස්ව හම්බෙලා තියෙනවා. කිසිම ආඩම්බරකමක් නැති පුදුම නිහතමානී චරිතයක්. ඒ දවස් වල නාමල් උඩුගමයි ප්‍රින්ස් උදය ප්‍රියන්තයි තමයි මාර ජනප්‍රිය. නාමල් ඒ දවස් වල හෙන පන්ඩිතයා. ප්‍රින්ස් එහෙම නෑ. නාමල්ලා ඇවිල්ලා සින්දු 3ක් කියලා යන්න හදනකොට බල කිරීමට තව එකක් කියලා යනවා. හැබැයි ප්‍රින්ස් එහෙම නෑ අය්යා තව එකක් කියමු කිව්වාම හරි මල්ලි කියමු කියන්න තරම් නිහතමානී මනුස්සයෙක්. තවමත් මගේ ලග Photos තියෙනවා. පව් බන්. කොහොමට හිටිය මනුස්සයෙක්ද? ප්‍රින්ස්ට මේ වගේ සහොදරියක් ලැබෙන්නත් වාසනා කරලා තියෙනවා

    :(

    get-well-soon.jpg
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Mokadda machan hadila thiyena lede..

    Lede hadenna hethuwa danne nadda..

    Dukai bn...mamath asama gayakayek

    mokakda ban e lede

    mokakda ban lede?
    sasare duka thama :(

    :(:(:(ජිවිතයක හැටි අපිට වුනත් හෙට මෙහෙම දෙයක් වෙන්න පුලූවන් බං :(:(:(
    මොළයේ ස්නායු පද්ධතියට විෂබිජයක් ගිහින් :(:(:(