මගෙ නම් ෆේවරිට් තැල් කොල. දැනුත් කෑවාඅනික තමයි කංකුන් ඩෙවල්.
ගොටු කොල වැඩි මනාපයක් නෑ. සම්බෝල රහයි ඉතිං
අඟුන කොල මටනං තිත්තයි. ඒ නිසා කන්නෙ නෑ
මඤ්ඤොක්කා කොල පට්ට
කතුරු මුරුංගා කොල පට්ටයි
සිංහල නිවිතියා (පලා ජාතියක්ද ? ) හොඳා
මුකුණු වැන්න ෂේප් ඉතිං.
තම්පලා... ටොප්
Hadala tiyana Oona ekak kanawa ban
Umbala komarika kanne nadda?
Thembu kola, passion fruit,
අපේ ගෙදර වැටේ වැවිල තිබ්බ පලා වර්ගයක් (වැල් ජාතියක්). එක මාසෙකට පාරක් දෙනවා බඩේ පණු අමාරුවට. එකට නම් කියපු බෙහෙත. නම් දන්නේ නැහැ (බට කිරිල්ලද මන්ද)
සස්සද නම් ඉස්සර අපේ ආතා තම්බ තම්බ දෙනවා බොන්න.කිරි පණුවෝ මැරෙන්න කියලා.ඒක නම් වැලක්.මාර සුවදක් තියෙන්නේ.
බට කිරිල්ල නම් ගහක් නේද පදුරක් වගේ හැදෙන්නේ මතක විදියට
බඩේ පණු අමාරුවට නියමම බෙහෙත තමා එරබදු කොල. එරබදු කොල මැල්ලුම හරි හොදට දෙහි ඇඹුල් දාල සම්බෝලෙයක් හරි හදල වේල් දෙක තුනක් කෑවනම් පණු අමාරු බෙහෙත් නොබීම හොදටම හොදවෙනව.අපේ ගෙදර වැටේ වැවිල තිබ්බ පලා වර්ගයක් (වැල් ජාතියක්). එක මාසෙකට පාරක් දෙනවා බඩේ පණු අමාරුවට. එකට නම් කියපු බෙහෙත. නම් දන්නේ නැහැ (බට කිරිල්ලද මන්ද)
මම මේ ටිකෙන් ඔක්කොම වගේ කාලා තියනවා. ඒත් ලෙට්ටකොච්චි කියන්නෙ මොනවද?1.කෝවක්කා කොළ සම්බෝළය
2.කෝප්ප කොළ+කොස් ඇට මැල්ලුම
3.මොණර කුඩුම්බිය මැල්ලුම (කළවම්)
4.දුම්මැල්ල/ජපන් බටු/සිංගපූරූ කොළ මැල්ලුම
5.කලුකැම්බේරිය සම්බෝල /මැල්ලුම
6.කිරි අලකොළ දලු මැල්ලුම
7.වැල් පෙනෙළ කොළ සම්බෝල
8.තුඹ කොළ මැල්ලුම
9.ඉකිරිය/නීරමුල්ලිය මාලුව
10.වැල් කොහිල මාලුව
11.වෙල් ගහල දලු මාලුව(ආනම)
12.තෝර කොළ මැල්ලුම
13.නිවිති පරිප්පු සමග
14.ගස් නිවිති පරිප්පු සමග
15.අක්කපාන කොළ සම්බෝල
16.සුදු හදුන් කොළ සම්බෝල
17.ලෙට්ටකොච්චි/වාතභංග කළවම් මැල්ලුම
18.පිට සුදු සාරන /රතු සාරන පරිප්පු සමග
19.ඇඹරැල්ල දලු සම්බෝල
20.දඹල කොළ කලවම් මැල්ලුම
21.රාබු කොළ සම්බෝල /මැල්ලුම
22.අබ කොළ සම්බෝල
23.අසමෝදගම් සම්බෝල
24.කිරි අගුණ කොළ සම්බෝල
25.කුරිඤ්ඤං කොළ සම්බෝල/මැල්ලුම
26.තෙඹු කොළ සම්බෝල
27.කිරි හැන්ද මාලුව
28.තම්පලා පරිප්පු හෝ කොස් ඇට සමග
29.කූර/කටු කූර තම්පලා මැල්ලුම
30.මඩු කොකු මාලුව
31.බර /බරණ කොකු මාලුව
32.මියන දලු මාලුව
33. කොහිළ දලු මාලුව /තෙල් දාලා
34.කංකුං තෙල්දාලා/මැල්ලුම/සුදුලූනු සමග
35.මයියොක්කා කොළ මැල්ලුම/තම්බා දිය හැර සම්බෝල
36.මුකුණුවැන්න
37.ගොටු කොළ
38.වට්ටක්කා දලු මැල්ලුම
39.පැෂන් පෲට් කොළ මැල්ලුම/සම්බෝල
40.කටු එරබදු කොළ කලවම් මැල්ලුම
41.මුරුංගා කොළ කලවම් මැල්ලුම
42.කතුරු මුරංගා සම්බෝල/මැල්ලුම
43.කොළ /අතු ගෝවා මැල්ලුම තෙල් දාලා කොස් ඇට එක්ක
.....දැන් වයස 50ක් නොවැ මේ අවුරුද්දට. ඒ කාලෙට කාපු කොළ මදැයි...!!
72. මුඩ මහණ

මම මේ ටිකෙන් ඔක්කොම වගේ කාලා තියනවා. ඒත් ලෙට්ටකොච්චි කියන්නෙ මොනවද?
මේ ඔක්කොම සම්බෝල හෝ මැල්ලුම් කන පලා නෙවේ නේද? බැබිලකොල, බේදුරු වගේ තව ගොඩක් ඒවා බෙහෙත් වලට විතරයි ගන්නේ මගෙ හිතේ..!!copyright
facebook.com/groups/govikama/permalink/1501479193241436/
ලංකාවේ කෑමට ගන්න පලාවර්ග 252ක් පමන තියෙනවා ලු...
ගනන් කරලා බලමු ද?
1. ගොටුකොළ
2. මුකුණුවැන්න
3. තම්පලා
4. මුරුංගා
5. කතුරුමුරුංගා
6. රෝස මුරුංගා
7. සාරන
8. කෝවක්කා
9. කළුකම්බේරිය
10. කිරි අගුණ
11. තෙබු
12. රතු තම්පලා
13. කුරිඤං
14. මදටියා දළු
15. මොණරකුඩුම්බිය
16. ගෙද
17-කිරිහැන්ද
18-වාත භංග/ලෙට්ටකොච්චි
19- කුප්පමේනියා
20-කටරොලු
21-රණවරා
22-ගිරා පළා
23-කෝප්ප කොළ
24.මෑ
25.එරබදු
26 කොහිල.
27 මයියොක්කා.
28 තම්පලා.
29. කංකුං
30. සුදු හඳුන්
31. බතල දළු
32. අබ කොල
33. වට්ටක්කා දලු
34. නීරමුල්ලිය
35. ඇඹරැල්ලා දලු
36. පැෂන් ෆෘට් දලු
37. අසමෝදගම් කොල
38. නිවිති
39. කැරට්
40. රාබු
41. වැල් කොහිල දළු
42. පැණි තෝර
43. පෙති තෝර
44. කිරිහැන්ද
45. දඹල දළු
46. කොස් දළු
47. ඇත් තෝර දළු
48. කොල ගෝවා
49. මියන දළු
50. මඩු දළු
51. අක්කපාන
52. පෙනෙල
53. කොත්තමල්ලි
54. ගිරාපලා
55. ලුණුවිල
56. කර කොල
57. තණ පලා
58. කැම්මේරිය
59. බෝවිටියා
60. අැට්ටඹුරා
61. ගොනිකා
62. ගස් නිවිති
63. ගස් ගෝවා
64. ජපන් ජබර
65. කිරි අල කොල
66. වෙල් අල කොල
67. ගැට තුඹ
68. මස්බැද්ද
69. හීන් තෝර
70. දිය බෙරලිය
71. දිය මෙනේරිය
72. මුඩ මහණ
73. වෙනිවැල්ල
74. කැබෙල්ල දලු
75. බරු කොකු
76. මදටිය දලු
77. කූර
78. වැල්පෙනෙල
79. කරවිල දලු
80. සියඹලා දලු
81. පොකුරු වද මල් දලු
82. හීන් කොච්චි කොළ
83. ඔළිඳ දලු
84. හීන් බෝවිටියා
85. තැල් කොල /ලෝළු දළු
86. පිට සුදු සාරණ
87. මැල්ල දලු
88. අලිපේර දලු
89. කොවක්කා කොළ
90. කැකිරි දලු
91. ලබු දලු
92. දුම්මැල්ල
93. ගල්කූර
94. දඩුවැල්ලෑ කොළ
95. පණු අල කොළ
96. සලාද
97. පිට සුදු පලා
98. උළුහාල් කොල
99. හාතාවාරිය
100. ඉරමුසු
101. කුමටිය
102. ඇඹුල් ඇඹිලිය
103. චව් දළු
104. කෙකටිය
105. තිත්ත අගුණ
106. වෙනිවැල්ලකොල
107. කොක්මොට
108. මස්වැන්න
109. දිඹුල් දළු
110. කරඳ දළු
111. කහට දළු
112. අගල්දාර කොල
113. අාපස්සමදු කොල
114. නියද දළු
115. මුස්සැන්ද
116. අලි මඤ්ඤොක්කා කොල
117. බේඳුරුදළු
118. නාපිරිත්තදළු.
119. කැකිල්ලදළු
120. තුඹ දළු
121. ගිනිතිල්ල
122. කිරිමදු
123. කීකිරිඳිය
124. ලී කොල
125. උඳුපියලිය
126. කරපිංචා
127. මිංචි
128. ඉකිරිය දළු
129. අරලිය දළු
130. පේර දළු
131. වතුසුද්ද දළු
132. පිටවක්කා
133. වෙල්පලා
134. මැල්ල දළු
135. ගිනිතිල්ල
136. කජු දළු
137. කළු අල කොල
138. පාවට්ටා දළු
139. අහස් බටු දළු
140. හබරල කොල
141. එරබදු දළු
142. කඩු පහර
143. නිල්හවරිය
144. අවර දළු
145. කුකුල් කකුල්
146. කැහිපිත්තං
බැබිලකොල
පෝටදළු
වැටකොළුදළු,
කරවිලකොල
දියමුකුණුවැන්න
සුළුකූර කොල
නොකෝල්
බීට්
ලීක්ස්
Hadala tiyana Oona ekak kanawa ban
Umbala komarika kanne nadda?
Thembu kola, passion fruit,
නිවිති නම් මම ආස නෑ...නිවිති කිව්වම මතක් වුනේ අටපට්ටම.හුගක් කාලෙකට කලින් ඒකේ පෙන්නුව වීඩියෝ ක්ලිප් එකක් ලංකාවේ වත්තක හැදුන යෝධ වැල් නිවිති ගහක් ගැන.ඒකේ කොළයක් එහෙම පට්ට සයිස්..ගෙදර ගෑනු මනුස්සයා බත් එක බදින්නේ නිවිති කොලයක...
නිවිති කොලය ටිකක් හුමාලෙන් තවලා,ලුණු වතුර ටිකක් ඉහලා ඒකට බතුයි මාලුවයි දාලා ඔතලා දෙනවා ගෙදර මනුස්සයට වැඩට ගෙනියන්න..මිනිහා බත් කන ගමන් අර නිවිති කොලෙත් කනවා ඉතින්..
නිවිතිවල ජාති දෙකක් අපේ වත්තේ තිබුණා.. ගස් නිවිතියි,වැල් නිවිතියි.දැන් නම් ජාති දෙකම වද වෙලා.
]


nokaapu kolayak nadda manda mama nam.......
ei atharin athi wishesha ma eka thama madu dalu...hodata kiri hidenna uyala kanne.....
ammo eke raha..mathak wema kotath tap eka ariya wage kela enne...
palaa ape gedara nam aniwa hama dawasakama. eka uyana ayata deela thiyana standing order ekak.
udeta aniwa kola kadak ekak hadanawa mai

