ප්‍රියතම පලා වර්ග

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක එක පැතිවලට අනුව මිනිස්සු කන පලා ටිකක් වෙනස් වෙනවනේද. සමහර පලා සමහර පැති වලින් හොයාගන්න නෑ.
    මම නම්
    1) මඤ්ඤෙක්කා කොළ
    2) ගොටුකොළ
    3) කතුරුමුරුංගා කොල
    4) මුරුංගාකොළ
    මේ හැර ආස නැතත් ඕනි මැල්ලුමක් කනවා. ගුණය ගැන හිතලා :D

    ඔව්..පොඩි කාලේ නම් අකමැත්තෙන් කෑව සෑහෙන්න කොළ ජාති.පොඩ්ඩක් හරි අහක දැම්මොත් බැනුම් ගොඩයි.තාත්තා කැලේ ඇවිදලා මහන්සි වෙලා කඩාගෙන එන්නේ ඕවා කියලා බනින්නේ ඉස්සර.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්..පොඩි කාලේ නම් අකමැත්තෙන් කෑව සෑහෙන්න කොළ ජාති.පොඩ්ඩක් හරි අහක දැම්මොත් බැනුම් ගොඩයි.තාත්තා කැලේ ඇවිදලා මහන්සි වෙලා කඩාගෙන එන්නේ ඕවා කියලා බනින්නේ ඉස්සර.

    :cool::cool::yes::yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කළුකම්බේරිය ?ඒක නම් අහලම නෑ බන්. ?

    ara kalu pata podi gedi tyenne bn. podi kale amuwen kanawa

    maxresdefault.jpg
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මඤ්ඤෙක්කා කොළ මලවලා නම් මරු

    මෙහේ කැරම් කොකුවලට බරකොකු කියලා කියන්නේ බන්

    6+
    ආස නම් හීන් ගොටුකොළ වලට..එත් ඉතින් ඔනිම මැල්ලුමක් කනවා:yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Man Nam aasama Gotukolai, Mukunuwennai... Eath diyaberaliya daluth patta......

    You must spread some Reputation around before giving it to Dr.Amdan again.lu ban.... :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    6+
    ආස නම් හීන් ගොටුකොළ වලට..එත් ඉතින් ඔනිම මැල්ලුමක් කනවා:yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    9k=

    කෝවක්කා කොළ සම්බෝළය
    කෝප්ප කොළ+කොස් ඇට මැල්ලුම
    මොණර කුඩුම්බිය මැල්ලුම (කළවම්)
    දුම්මැල්ල/ජපන් බටු/සිංගපූරූ කොළ මැල්ලුම
    කලුකැම්බේරිය සම්බෝල /මැල්ලුම
    කිරි අලකොළ දලු මැල්ලුම.

    ...හම්මේ!!.. තව කොච්චර රස කොළ තියේද..?:yes:


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    9k=

    කෝවක්කා කොළ සම්බෝළය
    කෝප්ප කොළ+කොස් ඇට මැල්ලුම
    මොණර කුඩුම්බිය මැල්ලුම (කළවම්)
    දුම්මැල්ල/ජපන් බටු/සිංගපූරූ කොළ මැල්ලුම
    කලුකැම්බේරිය සම්බෝල /මැල්ලුම
    කිරි අලකොළ දලු මැල්ලුම.

    ...හම්මේ!!.. තව කොච්චර රස කොළ තියේද..?:yes:



    උඹ මේ ඔක්කොම කාලා තියෙයිද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඹ මේ ඔක්කොම කාලා තියෙයිද

    Me monaada..? Thawa 20K withara kiyannamko..!!
    Lankawe pala warga walin 90%kata wediya kaala athi.
    Dawasak kalawam mellumak heduwa pala warga 18k daala.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    අපේ ගෙදර වැටේ වැවිල තිබ්බ පලා වර්ගයක් (වැල් ජාතියක්). එක මාසෙකට පාරක් දෙනවා බඩේ පණු අමාරුවට. එකට නම් කියපු බෙහෙත. නම් දන්නේ නැහැ (බට කිරිල්ලද මන්ද)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගෙ නම් ෆේවරිට් තැල් කොල. දැනුත් කෑවා :D අනික තමයි කංකුන් ඩෙවල්.

    ගොටු කොල වැඩි මනාපයක් නෑ. සම්බෝල රහයි ඉතිං
    අඟුන කොල මටනං තිත්තයි. ඒ නිසා කන්නෙ නෑ
    මඤ්ඤොක්කා කොල පට්ට
    කතුරු මුරුංගා කොල පට්ටයි
    සිංහල නිවිතියා (පලා ජාතියක්ද ? ) හොඳා
    මුකුණු වැන්න ෂේප් ඉතිං.
    තම්පලා... ටොප්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තෙබු කොළ
    හීන් ගොටුකොල
    කතුරුමුරුංගා
    මුරුංගා
    ගොටුකොල
    කොහිල
    කිරි අඟුණ

    තව පලා වර්ග ගොඩක් තියෙනවා හදිස්සියට මතක් වෙන්නේ නැ

    අපේ අම්මා තමයි ඉස්සර ඉදන් වත්තේ එළවළු පලතුරු ඔය පලා වර්ග හදන්නේ
    දැන් ටිකක් අසනීප හින්දා කෙරෙන්නේ නැ වත්තත් හේ බාල ගිහින් තියෙනේ
    ලගදීම මම නිකන් ප්‍රොජෙක්ට් එකක් වගේ වත්තම ආපහු redesign :rofl::rofl: කරලා ගන්න අදහසක තියෙනව
    :yes::yes:

    පොළ වල් වලින් ගන්නකොට පලා වර්ග තැලෙන්නේ නැතිවෙන්න එත් හොදටම හොදහන්

    ගෙදරක පලා වර්ග හදාගන්න පුළුවන් පොඩි මල් පෝච්චි ටිකක් අරන්

    ඔය බල්ලොත් නොකන එක එක මල් වර්ග හද හදා ඉන්න වෙලේ ගෑනුන්ට කියහන් එළවළු පලා වර්ග ටිකක් පෝච්චි වැල හදන්න කියල
    උන්ට බයිනම් උඹලවත් හ්දහල්ලා

    දැන් ගොඩක් පලා වර්ග වලට බෙහෙත් ගහනව
    විසේසයෙන් ගොටුකොල වගේ ඒවාට

    ඉතින් ගන්නකොට අන්කොමන් දේවල් ගනිල්ලා
    හැමදාම එකම රේන්ජ් එකේ යන්නේ නැතුව

    ඔය මස්මාළු වෙන කෘතීම කෑම බීම වලින් අගට එන විස සෑහෙන දුරට නැතිකරන්න පුළුවන් හොඳ පලා වර්ග හොයන කෑවොත්
    සතියකට 4-5 වරක් වත් කාහල්ලා