ප්‍රියයන්ගේ වෙන්වීම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රියයන්ගේ වෙන්වීම

    18765917_686734168180280_605004581539967656_n.jpg

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උට අපිට හිතෙන තරම් සංකීර්න දේවල් හිතෙන්නේ නෑ බං :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධිමත් නම් නෑ තමයි.

    බුද්ධියක් නැත්තන් ඉඉට සාපේක්ෂව අනිත් මානසික ගතිලක්ෂනත් අඩු වෙන්න ඕනේ...

    උට දුකක් කියල දෙයක් දැනෙනවා ඇති එත් එක මිනිස්සුන්ට දැනෙනවා වගේ එකක් නෙමෙයි
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඌ මේ නිකන් බලන් ඉන්නවද කොහෙද :oo: අපේ උන් ඒකට කතන්දරේකුත් හදල
    :yes:
    Ow ban photo eka gahapu ekaa, wu inna peththe innawane. :lol:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    photo eka gaththa eka koheda hitiue ethota? ane manda ape unuth mokakhari photo kaallak dakkama hadanna Thiyena katha okkomath hadala ewata captionuth daala hama magulema postuth karanawa jiwitheta hoyanne nathuwa.mathakane ara ganwathura kaale daapu indiam
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උට අපිට හිතෙන තරම් සංකීර්න දේවල් හිතෙන්නේ නෑ බං :D

    ගොඩක් සන්කීර්ණ දේවල් නම් සහ්හුන දැනෙන්නේ නැතුව ඇති .එත් වෙන්වීම කියන එක නම් හොදට දැනෙනවා .උඹ කවදාවත් බල්ලෙක් ඇතිකරලා නෑ වගේ