ප්‍රියා සූරියසේන මහත්තයට වෙලා තියෙන දේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :shocked: Anyway, ඒව Quote කරල තියෙන පහත post අයින් කරන්නෙ නැතිව මම අයින් කරන එකේ තේරුමක් නෑනේද ප්‍රෙන්
    :)
    ඔයා අයින් කරොත් ඒගොල්ලොත් අයින් කරයි :)
    @CorD SaC @KrishanL89
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama
    මොකක්ද යකෝ ඒ සින්දුවට කලේ ..ඒ මනුස්සයා

    අඩෝ ලස්සනයි නේ Orginal එකට වඩා
    එඩ්වඩ් කියවන්න ගත්තාම නවත්තගන්න බැ බං. ඕකාට මයික් දෙන්නැ දන්න අය. අනික ඒ වෙලාවේ ඔය කතාවක් පවත්නන් ඇට්මොස්ෆියර් එකක් තිබ්බෙත් නැ.
    ඕඩියන්ස් එකෙන් සින්දුව ආපු එකම ලොකු දෙයක්. එඩ්වඩ්වත් බේරුවා..ඉවෙන්ට් එකත් බේරුවා.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,749
    31,100
    113
    අපායෙ දොරකඩ
    What I meant was if you remove, other guys (CordSac and Krishan) will also remove... I mentioned them so that they know :)

    I understood the first time, bro. What I was trying to tell you is that the exact opposite should be the correct way here. They remove, and then I remove. It makes more sense to me in this scenario. :)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හොඳට හිටිය මනුස්සයා නේද මේ? මොනව වුනත් අවසාන කාළේ හොඳ සැමරුමක් දුන්නා ඒ මනුස්සයට අරන් යන්න.

    මට තේරුන දෙයක් තමයි ප්‍රියා කියන සින්දු අනික් ගායකයෝ කියනකොට වෙනස් ලස්සනක් තියෙනව.
    Ow marenna lan unama/ marunata passe dena yakada belek kali walata wada arehema pitipassen sinduwa kiyapu eka tharam thawath lifetime award ekak na :love:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama
    Sumathi sammana ulela ekka uge connection eka mokakda ban. Uge thaththada
    තාත්තා u w සුමතිපාල. ව්‍යාපාර, දේශපාලන ෆිල්ම් ඩිරෙක්ට් කරන වැඩ එහෙම කලා. වාමාංශික දේශපාලනේ කලා. පංසල් ආරාම එහෙම කෙරෙව්වා. තරුණ බෞද්ධ සමිතිය වගේ බෞද්ධ සමිති ගානක මෙයාලා මුල් පුටුවල හිටියේ. මිලිනා (වයිෆ්) එහෙම පුදාන දායිකාව ගොඩක් තැන්වල. නවන්දන්න කුලේ මිනිස්සුනේ ඕවට උපන් හපන් ඇත්තෝ. මරණයෙන් පස්සේ එයාගේ නමින් අවොඩ් එකක් හදලා දෙන්න ගත්තා ඔවුගෙ නමින්. ඕක තමයි විකාශනය උනෙ.