ඔයා අයින් කරොත් ඒගොල්ලොත් අයින් කරයිAnyway, ඒව Quote කරල තියෙන පහත post අයින් කරන්නෙ නැතිව මම අයින් කරන එකේ තේරුමක් නෑනේද ප්‍රෙන්
![]()

බීපු නිසාද බන් මෙහෙම වෙලා තියෙන්නේ. ??බොනවා නෙමෙයි නානවා නේ බං.
ඔහොම ඉන්න එකත් ලොකු දෙයක්
What I meant was if you remove, other guys (CordSac and Krishan) will also remove... I mentioned them so that they knowI believe there might be a slight misunderstanding here.
In this case, it should be the other way around, right?![]()

මොකක්ද යකෝ ඒ සින්දුවට කලේ ..ඒ මනුස්සයා
එඩ්වඩ් කියවන්න ගත්තාම නවත්තගන්න බැ බං. ඕකාට මයික් දෙන්නැ දන්න අය. අනික ඒ වෙලාවේ ඔය කතාවක් පවත්නන් ඇට්මොස්ෆියර් එකක් තිබ්බෙත් නැ.අඩෝ ලස්සනයි නේ Orginal එකට වඩා
What I meant was if you remove, other guys (CordSac and Krishan) will also remove... I mentioned them so that they know![]()

Ow marenna lan unama/ marunata passe dena yakada belek kali walata wada arehema pitipassen sinduwa kiyapu eka tharam thawath lifetime award ekak naහොඳට හිටිය මනුස්සයා නේද මේ? මොනව වුනත් අවසාන කාළේ හොඳ සැමරුමක් දුන්නා ඒ මනුස්සයට අරන් යන්න.
මට තේරුන දෙයක් තමයි ප්‍රියා කියන සින්දු අනික් ගායකයෝ කියනකොට වෙනස් ලස්සනක් තියෙනව.


Sumathi sammana ulela ekka uge connection eka mokakda ban. Uge thaththadaතිලංග සුමතිපාලලා චාටර් චරිත උනාට මෙහෙම වැඩක් කරන එක වටිනවා.
තාත්තා u w සුමතිපාල. ව්‍යාපාර, දේශපාලන ෆිල්ම් ඩිරෙක්ට් කරන වැඩ එහෙම කලා. වාමාංශික දේශපාලනේ කලා. පංසල් ආරාම එහෙම කෙරෙව්වා. තරුණ බෞද්ධ සමිතිය වගේ බෞද්ධ සමිති ගානක මෙයාලා මුල් පුටුවල හිටියේ. මිලිනා (වයිෆ්) එහෙම පුදාන දායිකාව ගොඩක් තැන්වල. නවන්දන්න කුලේ මිනිස්සුනේ ඕවට උපන් හපන් ඇත්තෝ. මරණයෙන් පස්සේ එයාගේ නමින් අවොඩ් එකක් හදලා දෙන්න ගත්තා ඔවුගෙ නමින්. ඕක තමයි විකාශනය උනෙ.Sumathi sammana ulela ekka uge connection eka mokakda ban. Uge thaththada
They were simply reacting to your inappropriate post. Looks like you don't understand what you posted is inappropriate?I understood the first time, bro. What I was trying to tell you is that the exact opposite should be the correct way here. They remove, and then I remove. It makes more sense to me in this scenario.![]()

They were simply reacting to your inappropriate post. Looks like you don't understand what you posted is inappropriate?![]()

Katha karaddith hari mind ekaka nethuwa eka eka ewa kiyawanawada anshabage unahamaඅංශභාගෙ වගෙයි