ඒ වගේ කෑල්ලක් බඳින එක මහලොකු ගේමක් නෙවි පුටෙ. හොඳට ගේමක් ගැහුවොත් පුළුවන් අව්ල තියෙන්නේ ඕකක් මේන්ටේන් කරන්න පට්ට අමාරුයි. කොටින්ම සිංහලුන්ගෙන් 99% කටම බෑ මේ අපි ඇතුළුව.[/QUOTE
සල්ලි නැති වුනත් හොයා ගන්න පුළුවන් හැබයි කාලේ යනවා පෙන්න්න නැද්ද මන් 31 තාම හොයනවා
ඒක ඇත්ත හැබයි ඩ්රැයිවර් වෙන කෙනක්ට එලවන්න බැරි විදියට එලවන්න පුංළුවන් කියලා වංඩියට තේරැනොත් ඉතිං ගැලවිලි බොරැමේන්ටේන් කෝස්ට් එක වැඩි
ස්පෙයර් පාර්ට්ස් ගණන් වැඩි
දාන්න ඕනා ස්පෙෂල් ෆුවල්
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩි
දුවනවට වඩා පේන්න තියං ඉන්න වෙන්නේ






