ප්‍රෙට්‍රල් වාශ්ප වෙනවද?

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    බයික් එක උදේ ඉදන් හවස් වෙනකම් අව්වෙ නවත්තන්න වෙන්නේ. ප්‍රෙට්‍රල් වාශ්ප වෙන්න පුලුවංද ටැංකිය රත් වෙන නිසා?
     
    • Like
    Reactions: Nadun5 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹ ඕක දැනගන්නම ද එළකිරි ආවේ? එල එල බම්ප්
     
    • Haha
    Reactions: animation

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    ටැංකි මුඩි කල් යනකොට හරියට සීල් වෙන්නේ නෑ. අනික අව්වේ රත් උනාම ඇතුලේ වාෂ්ප පීඩනය ඉහල ගිහින් කුඩා ප්‍රමාණ වලින් පෙට්‍රල් වාෂ්පය පිටට යනවා. (ලංකාවේ විද්‍යාව කියල විෂයක් ඉස්කෝල වල උගන්වන එක මුදල් නාස්තියක් වගේ).
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ටැංකි මුඩි කල් යනකොට හරියට සීල් වෙන්නේ නෑ. අනික අව්වේ රත් උනාම ඇතුලේ වාෂ්ප පීඩනය ඉහල ගිහින් කුඩා ප්‍රමාණ වලින් පෙට්‍රල් වාෂ්පය පිටට යනවා.
    අරූ දැන් එළකිරියෙන් යයිද දන්නෑ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බයික් එක උදේ ඉදන් හවස් වෙනකම් අව්වෙ නවත්තන්න වෙන්නේ. ප්‍රෙට්‍රල් වාශ්ප වෙන්න පුලුවංද ටැංකිය රත් වෙන නිසා?
    පරණ ටවල් එකක් වගේ එකකින් ටැංකිය cover කරලා තියපන් මචන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    උඹ ඉස්කෝලෙ science class එක පැන්නා ද?
    අනේ මන්ද බන් දැන් ඉස්කෝල වල / පන්ති වල විද්‍යාව කියල මොනවා උගන්වනවාද කියල. ගුරාල පන්තියේ උගන්වල මදි පාඩුවට යුටියුබ් එකෙත් දොඩවනවා. ඒත් බහුතරයක් උන්ට සාමාන්‍ය දැනිමවත් නෑ. ලඟදි දවසක් කැම්පස් යන එකෙක් කියනව ඇහුන මුද අයිනේ ඉදන් බිලි පිත්ත දාල බලයෙක් අල්ල ගත්ත නම් දවසේ ගාන ශේප් කියල. උ හිතන් ඉන්නේ බලයෝ ඇවිත් මුදු වෙරළේ මාළු කාරයෝ එනකන් බලන් ඉන්නවා කියල. :lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සුලු ප්‍රමානයක් වාශ්ප වෙන්න පුලුවන් නේද
    තව එන්ජිමට පෙට්‍රල් යද්දි වැකියුම් එකක් හැදෙන එක නතර කරන්න සමහර ඒවයෙ පියනෙ පොඩි සිදුරක් තියනවානේ එතකොට ඒකෙනුත් වාශ්ප වෙන්න පුලුවන් ගොඩක් තද අවුවෙ නතර කරලා තියනවා නං
    හැබැයි මට හිතෙන්නෙ ඒ වාශ්ප වෙන ප්‍රමානෙ බොහොම පොඩි ප්‍රමානයක් වෙන්න ඕන කියලා

    අනේ මන්ද බන් දැන් ඉස්කෝල වල / පන්ති වල විද්‍යාව කියල මොනවා උගන්වනවාද කියල. ගුරාල පන්තියේ උගන්වල මදි පාඩුවට යුටියුබ් එකෙත් දොඩවනවා. ඒත් බහුතරයක් උන්ට සාමාන්‍ය දැනිමවත් නෑ. ලඟදි දවසක් කැම්පස් යන එකෙක් කියනව ඇහුන මුද අයිනේ ඉදන් බිලි පිත්ත දාල බලයෙක් අල්ල ගත්ත නම් දවසේ ගාන ශේප් කියල. උ හිතන් ඉන්නේ බලයෝ ඇවිත් මුදු වෙරළේ මාළු කාරයෝ එනකන් බලන් ඉන්නවා කියල. :lol::lol:
    point taken

    but
    වෙරල කිට්ටුව ඉඳන් පිත්තෙන් බාල බලයො අල්ලන්න චාන්ස් එක්ක නැතුවමත් නෙමයි ( yt එකේ cathing tuna from shore කියලා ගහලා බලන්න)
    මම දැකලා නැහැ හැබැයි මම අහල තියනවා සමහර කාල වලට වල්ගම මඩිහ වෙරලේ ඉඳලා පිත්තෙන් බලයො අල්ලන්න පුලුවන් කියලා, ඒ කාලෙට කලාතුරකින් බලයො පොඩි මාලු පස්සෙ වේගෙන් වෙරල පැත්තට එලවන් ඇවිත් වැල්ලටම එනවා කියලා සහ එහෙම අල්ලගන්න පුලුවන් කියලත්.
     
    • Like
    Reactions: Keshan94

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ලොකුවට අවුලක් නැහැ. රත් වෙලා තියෙද්දී මූඩිය අරින්න එපා. අනික කවරයක් ගනිං. නැත්නං හැම දාම අව්වේ තිබ්බාම පාට පිච්චිලා යාවි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුලු ප්‍රමානයක් වාශ්ප වෙන්න පුලුවන් නේද
    තව එන්ජිමට පෙට්‍රල් යද්දි වැකියුම් එකක් හැදෙන එක නතර කරන්න සමහර ඒවයෙ පියනෙ පොඩි සිදුරක් තියනවානේ එතකොට ඒකෙනුත් වාශ්ප වෙන්න පුලුවන් ගොඩක් තද අවුවෙ නතර කරලා තියනවා නං
    හැබැයි මට හිතෙන්නෙ ඒ වාශ්ප වෙන ප්‍රමානෙ බොහොම පොඩි ප්‍රමානයක් වෙන්න ඕන කියලා

    point taken

    but
    වෙරල කිට්ටුව ඉඳන් පිත්තෙන් බාල බලයො අල්ලන්න චාන්ස් එක්ක නැතුවමත් නෙමයි ( yt එකේ cathing tuna from shore කියලා ගහලා බලන්න)
    මම දැකලා නැහැ හැබැයි මම අහල තියනවා සමහර කාල වලට වල්ගම මඩිහ වෙරලේ ඉඳලා පිත්තෙන් බලයො අල්ලන්න පුලුවන් කියලා, ඒ කාලෙට කලාතුරකින් බලයො පොඩි මාලු පස්සෙ වේගෙන් වෙරල පැත්තට එලවන් ඇවිත් වැල්ලටම එනවා කියලා සහ එහෙම අල්ලගන්න පුලුවන් කියලත්.
    ඒ හිලෙන් වාෂ්ප වෙනවා නම් ඒ අඩුව පුරවන්න වාතය ඇතුලට යන්නේ මොන හිලෙන්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ හිලෙන් වාෂ්ප වෙනවා නම් ඒ අඩුව පුරවන්න වාතය ඇතුලට යන්නේ මොන හිලෙන්ද?
    ටැංකිය රත් වෙලා ඇතුලෙ වාශ්ප පරිමාව වැඩිවුණාම පීඩනය වැඩිවෙනව.
    එතකොට එළියට යන වාශ්ප ප්‍රමාණයෙ අඩුව ටැංකියට දැනෙන්නෙ නෑ.

    පස්සෙ ටැංකිය සිසිල් වෙන වෙලාවට පිටවෙච්ච පෙට්‍රල් පරිමාවෙ අඩුව වාතයෙන් පිරෙනව.......
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ටැංකිය රත් වෙලා ඇතුලෙ වාශ්ප පරිමාව වැඩිවුණාම පීඩනය වැඩිවෙනව.
    එතකොට එළියට යන වාශ්ප ප්‍රමාණයෙ අඩුව ටැංකියට දැනෙන්නෙ නෑ.

    පස්සෙ ටැංකිය සිසිල් වෙන වෙලාවට පිටවෙච්ච පෙට්‍රල් පරිමාවෙ අඩුව වාතයෙන් පිරෙනව.......

    thanks miss. oya science class karanawada?