ප්‍රෙට්‍රල් වාශ්ප වෙනවද?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    වෙරල කිට්ටුව ඉඳන් පිත්තෙන් බාල බලයො අල්ලන්න චාන්ස් එක්ක නැතුවමත් නෙමයි ( yt එකේ cathing tuna from shore කියලා ගහලා බලන්න)
    මම දැකලා නැහැ හැබැයි මම අහල තියනවා සමහර කාල වලට වල්ගම මඩිහ වෙරලේ ඉඳලා පිත්තෙන් බලයො අල්ලන්න පුලුවන් කියලා, ඒ කාලෙට කලාතුරකින් බලයො පොඩි මාලු පස්සෙ වේගෙන් වෙරල පැත්තට එලවන් ඇවිත් වැල්ලටම එනවා කියලා සහ එහෙම අල්ලගන්න පුලුවන් කියලත්.
    කෙටියෙන්ම කියතොත් ලංකාවේ කිතුල් පිත්ත යොදාගෙන වෙරළේ ඉදන් බලයන් අල්ලන්න පුළුවන්කමක් නැත. (කුඩා මසුන් රංචු පසුපස ලුහුබදින තරමක පරවුන් ඇල්ලිය හැක). "ධීවරයෙක්" එසේ බලයන් අල්ලනවා යයි පවසනවා නම් ඔහු ටුනා මසුන් එකිනෙකින් වෙන් කර හදුනා ගැනීමට නොහැකි අයෙකි. මගේ කමෙන්ට් එකේ සදහන් වන්නේ බලයන් මිස කුමන හෝ ටුනාවකු නොවේ.
     
    • Like
    Reactions: Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416

    බලය ටූනට සමාන නැද්ද?
     
    • Like
    Reactions: CaptonNemo

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    බලය ටූනට සමාන නැද්ද?
    :(:(

    Next Thread
    හරියට හරි බ්‍රෝ. මම කම්මැලිකමට රිප්ලයි කරන්නේ නැතුව ඉන්න හදල NEMISIS කියන්නේ වැදගත් දේවල් ලියන කෙනෙක් නිසා රිප්ලයි කළා. ඒ ඩිංගට තව කෙනෙක් බලය =ටුනා ද කියල අහනවා. :(
    ------ Post added on Mar 8, 2023 at 7:32 PM
     
    • Sad
    Reactions: Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    :(:(

    හරියට හරි බ්‍රෝ. මම කම්මැලිකමට රිප්ලයි කරන්නේ නැතුව ඉන්න හදල NEMISIS කියන්නේ වැදගත් දේවල් ලියන කෙනෙක් නිසා රිප්ලයි කළා. ඒ ඩිංගට තව කෙනෙක් බලය =ටුනා ද කියල අහනවා. :(
    ------ Post added on Mar 8, 2023 at 7:32 PM
    බලය(Skipjack tuna) හොයාගත්ත. sorry to waste your time 🙂
     
    • Like
    Reactions: Thu Nodakin