:P
animation Well-known member Aug 25, 2011 16,024 9,356 113 Microsoft Mar 8, 2023 #21 Reactions: PHBhagya
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,769 4,866 113 Mar 8, 2023 #22 NEMISIS said: වෙරල කිට්ටුව ඉඳන් පිත්තෙන් බාල බලයො අල්ලන්න චාන්ස් එක්ක නැතුවමත් නෙමයි ( yt එකේ cathing tuna from shore කියලා ගහලා බලන්න) මම දැකලා නැහැ හැබැයි මම අහල තියනවා සමහර කාල වලට වල්ගම මඩිහ වෙරලේ ඉඳලා පිත්තෙන් බලයො අල්ලන්න පුලුවන් කියලා, ඒ කාලෙට කලාතුරකින් බලයො පොඩි මාලු පස්සෙ වේගෙන් වෙරල පැත්තට එලවන් ඇවිත් වැල්ලටම එනවා කියලා සහ එහෙම අල්ලගන්න පුලුවන් කියලත්. Click to expand... කෙටියෙන්ම කියතොත් ලංකාවේ කිතුල් පිත්ත යොදාගෙන වෙරළේ ඉදන් බලයන් අල්ලන්න පුළුවන්කමක් නැත. (කුඩා මසුන් රංචු පසුපස ලුහුබදින තරමක පරවුන් ඇල්ලිය හැක). "ධීවරයෙක්" එසේ බලයන් අල්ලනවා යයි පවසනවා නම් ඔහු ටුනා මසුන් එකිනෙකින් වෙන් කර හදුනා ගැනීමට නොහැකි අයෙකි. මගේ කමෙන්ට් එකේ සදහන් වන්නේ බලයන් මිස කුමන හෝ ටුනාවකු නොවේ. Reactions: Ulti
NEMISIS said: වෙරල කිට්ටුව ඉඳන් පිත්තෙන් බාල බලයො අල්ලන්න චාන්ස් එක්ක නැතුවමත් නෙමයි ( yt එකේ cathing tuna from shore කියලා ගහලා බලන්න) මම දැකලා නැහැ හැබැයි මම අහල තියනවා සමහර කාල වලට වල්ගම මඩිහ වෙරලේ ඉඳලා පිත්තෙන් බලයො අල්ලන්න පුලුවන් කියලා, ඒ කාලෙට කලාතුරකින් බලයො පොඩි මාලු පස්සෙ වේගෙන් වෙරල පැත්තට එලවන් ඇවිත් වැල්ලටම එනවා කියලා සහ එහෙම අල්ලගන්න පුලුවන් කියලත්. Click to expand... කෙටියෙන්ම කියතොත් ලංකාවේ කිතුල් පිත්ත යොදාගෙන වෙරළේ ඉදන් බලයන් අල්ලන්න පුළුවන්කමක් නැත. (කුඩා මසුන් රංචු පසුපස ලුහුබදින තරමක පරවුන් ඇල්ලිය හැක). "ධීවරයෙක්" එසේ බලයන් අල්ලනවා යයි පවසනවා නම් ඔහු ටුනා මසුන් එකිනෙකින් වෙන් කර හදුනා ගැනීමට නොහැකි අයෙකි. මගේ කමෙන්ට් එකේ සදහන් වන්නේ බලයන් මිස කුමන හෝ ටුනාවකු නොවේ.
Ulti Well-known member Jan 25, 2023 1,179 2,416 113 Mar 8, 2023 #23 Thu Nodakin said: කෙටියෙන්ම කියතොත් ලංකාවේ කිතුල් පිත්ත යොදාගෙන වෙරළේ ඉදන් බලයන් අල්ලන්න පුළුවන්කමක් නැත. (කුඩා මසුන් රංචු පසුපස ලුහුබදින තරමක පරවුන් ඇල්ලිය හැක). "ධීවරයෙක්" එසේ බලයන් අල්ලනවා යයි පවසනවා නම් ඔහු ටුනා මසුන් එකිනෙකින් වෙන් කර හදුනා ගැනීමට නොහැකි අයෙකි. මගේ කමෙන්ට් එකේ සදහන් වන්නේ බලයන් මිස කුමන හෝ ටුනාවකු නොවේ. Click to expand... බලය ටූනට සමාන නැද්ද? Reactions: CaptonNemo
Thu Nodakin said: කෙටියෙන්ම කියතොත් ලංකාවේ කිතුල් පිත්ත යොදාගෙන වෙරළේ ඉදන් බලයන් අල්ලන්න පුළුවන්කමක් නැත. (කුඩා මසුන් රංචු පසුපස ලුහුබදින තරමක පරවුන් ඇල්ලිය හැක). "ධීවරයෙක්" එසේ බලයන් අල්ලනවා යයි පවසනවා නම් ඔහු ටුනා මසුන් එකිනෙකින් වෙන් කර හදුනා ගැනීමට නොහැකි අයෙකි. මගේ කමෙන්ට් එකේ සදහන් වන්නේ බලයන් මිස කුමන හෝ ටුනාවකු නොවේ. Click to expand... බලය ටූනට සමාන නැද්ද?
CaptonNemo Well-known member Aug 2, 2021 1,765 2,297 113 Chi-Lanka www.Capton.nemo Mar 8, 2023 #24 Ulti said: බලය ටූනට සමාන නැද්ද? Click to expand... Next Thread Reactions: Ulti
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,769 4,866 113 Mar 8, 2023 #25 Ulti said: බලය ටූනට සමාන නැද්ද? Click to expand... CaptonNemo said: Next Thread Click to expand... හරියට හරි බ්රෝ. මම කම්මැලිකමට රිප්ලයි කරන්නේ නැතුව ඉන්න හදල NEMISIS කියන්නේ වැදගත් දේවල් ලියන කෙනෙක් නිසා රිප්ලයි කළා. ඒ ඩිංගට තව කෙනෙක් බලය =ටුනා ද කියල අහනවා. ------ Post added on Mar 8, 2023 at 7:32 PM Reactions: Ulti
Ulti said: බලය ටූනට සමාන නැද්ද? Click to expand... CaptonNemo said: Next Thread Click to expand... හරියට හරි බ්රෝ. මම කම්මැලිකමට රිප්ලයි කරන්නේ නැතුව ඉන්න හදල NEMISIS කියන්නේ වැදගත් දේවල් ලියන කෙනෙක් නිසා රිප්ලයි කළා. ඒ ඩිංගට තව කෙනෙක් බලය =ටුනා ද කියල අහනවා. ------ Post added on Mar 8, 2023 at 7:32 PM
Ulti Well-known member Jan 25, 2023 1,179 2,416 113 Mar 8, 2023 #26 Thu Nodakin said: හරියට හරි බ්රෝ. මම කම්මැලිකමට රිප්ලයි කරන්නේ නැතුව ඉන්න හදල NEMISIS කියන්නේ වැදගත් දේවල් ලියන කෙනෙක් නිසා රිප්ලයි කළා. ඒ ඩිංගට තව කෙනෙක් බලය =ටුනා ද කියල අහනවා. ------ Post added on Mar 8, 2023 at 7:32 PM Click to expand... බලය(Skipjack tuna) හොයාගත්ත. sorry to waste your time Reactions: Thu Nodakin
Thu Nodakin said: හරියට හරි බ්රෝ. මම කම්මැලිකමට රිප්ලයි කරන්නේ නැතුව ඉන්න හදල NEMISIS කියන්නේ වැදගත් දේවල් ලියන කෙනෙක් නිසා රිප්ලයි කළා. ඒ ඩිංගට තව කෙනෙක් බලය =ටුනා ද කියල අහනවා. ------ Post added on Mar 8, 2023 at 7:32 PM Click to expand... බලය(Skipjack tuna) හොයාගත්ත. sorry to waste your time