ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය

Oct 13, 2016
2,675
276
0

නිදහස් අධ්‍යාපනේ ගෙනාව විතරයි ඊලඟ ඡන්දෙන් ඇපත් නැතුව පරාදයි ගෙදර ගියා :yes: :yes:
සල්ලි දීල අධ්‍යාපනේ ලබන්න නොහැකි අය පොල් ගස් බඩගෑ යුතුයි කියන මතේ හිටපු ඕනෙ තරං උන් ඉහලින්ම දින්න :yes: :yes:
JVP එකට වෙන්නෙත් ඕක තමා උන් කොච්චර විනයක් තියං දේශපාලනේ කලත් වැඩක් නෑ කන්නංගරට එක පාරක් වුන දේ තමා මුන්ට හැමදාම වෙමින් පවතින්නෙ මේ රටේ බහුතරේට විනය අකුරට දේශපාලනේ වැඩක් නෑ හොඳට හොරකං කල්ල මාස හය හතක බඩක් හදාගෙන උන්ට බඩු බෙදන්න එන්න ඕනෙ ඌ තමා නියම රටට දැයට හිතැති දේශපාලඥ මහත්තය :yes: :yes:



[/size]

අනිවා බන්. දැන් බලපන් තව වැඩිවෙලාවක් යන්න කලින් දුවගෙන එයි මහින්දගේ වහල්ලු ටිකයි, පොනිල්ගේ පොන්න පැටව් ටිකයි JVP එකට බැනගෙන.

කන්නන්ගර මහත්තයාගේ නිදහස් අද්යාපනේ තිබ්බේ නැත්නම් මාත් අද පොල් කඩනවා. :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනිවා බන්. දැන් බලපන් තව වැඩිවෙලාවක් යන්න කලින් දුවගෙන එයි මහින්දගේ වහල්ලු ටිකයි, පොනිල්ගේ පොන්න පැටව් ටිකයි JVP එකට බැනගෙන.

කන්නන්ගර මහත්තයාගේ නිදහස් අද්යාපනේ තිබ්බේ නැත්නම් මාත් අද පොල් කඩනවා. :yes:

මං නං එහෙනං කරත්ත රෝද හදනව :yes: :yes:
 

JokerFan

Well-known member
  • May 29, 2016
    15,854
    9,540
    113
    Arkham City
    උඹ කියන කතාවත් හරි. :yes::yes::yes:

    කරන්න ඕනේ නිකන් බෙදන එක නෙමෙයි. දුප්පත්කම තුරන් කරන්න ඕනේ ආර්ථිකේ හදන එක. මුන් කරන්නේ රටේ මිනිස්සු දුප්පත් වෙන්න සලස්සලා ඊට පස්සේ කෙහෙල් ගෙඩි බෙදන එක. ඉතින් කවද රටක් දියුණු වෙන්නද?

    කවදහරි මේ රට හදනවා නම් හදන්නේ JVP ආණ්ඩුවකින් තමයි.
    :yes::yes:

    LOL 1989 දී ජවිපෙ සහෝදරයන් විසින් ලංකාවේ කුණු කසල ප්‍රශ්නය විසදූ හැටි

    18198196_1790728791243348_1548160253179143470_n.png



    18301747_1790728697910024_7088909757012311266_n.png


    18222245_1790728577910036_5615142268715140156_n.png


    18268449_1790728881243339_1751553577172817248_n.png


    18301342_1790728587910035_5528317825986159918_n.png


    18268400_1790728674576693_8788832315811622277_n.png


    18195114_1790728477910046_8264465301849641026_n.png


    18300873_1790728651243362_701915953044739627_n.png


    18274933_1790728514576709_6378647068934007545_n.png


    18268408_1790728717910022_5822640402388012070_n.png


    18268631_1790728741243353_8254111028715946026_n.png


    18275267_1790728611243366_4229957890452772559_n.png


    18222113_1790728687910025_4637897448970150718_n.png


    18275056_1790728631243364_1984924271107971498_n.png


    18222534_1790728764576684_7701002206978667110_n.png


    18222700_1790728481243379_6504842558756832286_n.png
     
    • Like
    Reactions: netlife007

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල් වගේද යකෝ ප්‍රේමදාස.රටට කොච්චර වැඩ කරපු මිනිහෙක්ද.අනේ නිකන් පලයන් බන්.ආයුද දුන්නා කියලා උබ දැක්කද?එහෙනම් ටොයියෝ කිව්වේ මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියලා.එහෙනම් ඒවත් ඇත්ත වෙන්න ඇති.

    අනිච්ච වත සංකරා

    අයියෝ උබලගේ දේශපාලනික දැනුම
    අඩුමගානේ ඉස්සර ජාතික පුවත්පත් ලිපි ටිකක් වත් කියවපන්. නැතිනම් ROAD TO NANDIKADAL කියවපන්
    :rofl::rofl::rofl:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මැරෙන්න කලින් ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය | “ප්‍රේමදාස මලේ “මොහිදීන්ගේ” වරදින්



    ජනාධිපතිතුමාගේ සමීපතම සේවකයා වෙලා හිටියේ මොහිදින්. මිනිහ තමයි එතුමගේ හැම දෙයක්‌ම හොයා බැලුවෙ අනික එතුම හැම වෙලාවෙම සුචරිතයෙ නැහැ. මම ලිපිය අරගෙන සුචරිතයට යන්නෙ එහෙම වෙලාවක. එතුමගෙ මරණය ගැන දැන් කාටවත් ඇඟිල්ල දික්‌කරල වැඩක්‌ නැහැ. බාබු කියන මිනීමරුව ගුණසිංහ පුරයට එන්නෙ මොහිදින් එක්‌ක ඇති කරගත් හිතවත්කමක්‌ උඩ. මිනිහ එහෙම එන්නේ ජනාධිපතිතුමාව ඝාතනය කරන ෙච්තනාවෙන්. ඒක සිද්ධ උනේ කොහොමද කියල දැන් රටම දන්න හින්ද ඒ ගැන විස්‌තර කියල දැන් ඵලක්‌ නැහැනෙ. හැබැයි රටක්‌ වටිනා ප්‍රේමදාස මහත්තය අකලට මියපරලොව යන්නෙ මොහිදින් විසින් අන්‍යවශ්‍ය පුද්ගලයෝ අනවශ්‍ය විදිහට ඇසුරු කරපු හින්දාය කියල එතුමගෙ ළඟින්ම හිටිය අපි විතරක්‌ නෙවෙයි මේ වෙද්දි රටම දන්න කාරණයක්‌….

    එසේ පවසමින් මේ වනවිට ලංකා කම්කරු පක්‍ෂයේ නායකත්වය හොබවන ලංකා කම්කරු සමිතියේ සභාපති දේශබන්දු විජිත කදිරගොන්න විසින් තම මතකයේ තැන්පත්ව ඇති අමිහිරිම මතක ආවර්ජනය නිමා කළ අතර ඔහුට පමණක්‌ නොව ශ්‍රී ලාංකික ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ හදවත් මහත් කම්පනයකට පත් කළ දිනක්‌ ලෙසද මැයි පළමුවැනිදා ඉතිහාසයට එකතු වී හමාරය.
    ලෝකවාසී කම්කරු ජනතාවට මැයි පළමුවැනිදා වැදගත් වන්නේ යම් සේද ඒ අර්ථයෙන් මෙරට කම්කරු ජනතාවට මැයි දිනය වැදගත් වනවා සේම සෑම වසරකම මැයි මස උදාවත් සමඟ යුගයක්‌ නිර්මාණය කළ ජනතා නායකයෙක්‌ වන හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස නාමය ද මෙරට ජනතා මතකයේ සදානුස්‌මරණීය මතකයක්‌ වනු ඇත.

    (දිවයින)




    [/COLOR][/SIZE]

    I hate Muslims .
     

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    :rofl:මිනිස්සුන්ට ඉතින් මොනා කියන්න බැරිද.මැරුණා කියලා දැනගත්තහම රතිඤ්ඤා පත්තු කරපු උන් නේ.මිනිහෙක් කරපු හොද දේවල් වලට වඩා වැරදි හොයන වේස බල්ලෝ තමා ලංකාවේ ඉන්නේ.ගුණමකු හැත්ත.
    Absolutely
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොච්චර හොඳ කලත් වැඩක් නෑ අපේ උන්ට පේන්නෙ එක වරදක් තියෙනවනම් ඒක විතරයි. මේක ප්‍රේමදාසටද රනිල්ටද මහින්දටද කියල නෑ කොයි කටත් අදාලයි. :dull:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉතින් ඔච්චර උදේ හවස කතා කරපු එකා නම් ලියුම් ලිය ලිය ඉන්නෙ නැතුව කියන්න තිබ්බනෙ..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,162
    113
    මම හිතන්නෙ මොහිදින් මේක ජනාධිපතිතුමාට දුන්නෙ නෑ

    කව්ද බන් මේ කියන මොහිදීන් ?? මේක ගැන සම්පුර්ණ article එකක් නැද්ද හොයාගන්න :dull:
    මොහිදීන් kiyanne sudu Honda pukak thibunu ekek kiyala thamai ekale hitapu uncle kenek kiwwe
     
    Last edited: