හිටපු ජනපති දිවංගත, රණසිංහ ප්‍රේමදාස මහතාගේ 89 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොස්ගොඩ හෑගල්ල, පියගම ඉදිකර ඇති ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් (22දා) පෙරවරුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු ක්‍රියාකාරීන් රැසක් එම අවස්ථාවට සහභාගි වූ අතර මේ එහිදී නෙත ගැටුණු දසුනකි.
